මම එලකිරි අඩවියට අළුත්

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
අමායගෙ හිත රිදුනම උඹට මොකද මිනිහෝ නිකන් වැඩක් බලාගෙන ඉඳපන්.. :baffled:

මට මොකක් උනාම තොට මොකද මිනිහෝ
 
yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    හායි අමායා මම උබේ ලොක්කා.. සඳුදාට වෙලාවට වැඩට​ වර :angry: :rofl:

    හුටා...ලොක්ක ඇවිත් දැන් ගෙනාපු බත් අකුලොගෙන යන්න වෙන්නෙ

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අමාය පොල්වත්තකද වැඩකරන්නේ මිනිහෝ

    ඔව් මිනිහෝ ඒක තමයි කියල තියෙන්නෙ, කියන මලදානෙ තේරුම්ගන්න බැරිද මිනිහෝ..!
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මම එලකිරි අඩවියට අළුත්. රස්සාව කරන තැන අය මෙහි ඉන්න නිසා මතත් එන්න හිතුණා

    එන්න අමායා අපි මේ කුරිරු ලෝකෙන් පිටමන් වෙලා පිසසෝ වගේ පිස්සෝ වගේ කොහේ හරි යමු ලත්තලනේ!
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හායි අමායා මම උබේ ලොක්කා.. සඳුදාට වෙලාවට වැඩට​ වර :angry: :rofl:

    හායි බොස් මම ඔෆිස් එකේ පියන්.. නෝනට කියන්නම් අමාය එක්ක රුම් එකේ දාන සෙල්ලම් ඔක්කොම :rolleyes::rolleyes::rolleyes:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    පොල් කෙක් කිවම කිරි බත් මතක් වෙන්න, උබ වැලි කියලා පස්ද මිනිහෝ විකුනන්නේ:baffled::baffled:

    ලබු කිරිබත් කිව්වම උඹට ලබ්බක් මතක් නොවී මොකද මිනිහෝ වැලියි පසුයි මතක් උනේ..
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔව් මිනිහෝ ඒක තමයි කියල තියෙන්නෙ, කියන මලදානෙ තේරුම්ගන්න බැරිද මිනිහෝ..!

    එහෙනම් අමාය ඔෆිස් එන්නේ පාර්ට් ටයිම්ද මිනිහෝ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මට මොකක් උනාම තොට මොකද මිනිහෝ

    තොට මොකක් උනාම මට මොකද කියල දැනගන්න තොට තියන උවමනාව මොකද්ද මිනිහෝ?
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    ඔයා 21 කියල දාල තියෙන්නෙ වයසද සුදූ.....එහෙනම් ඉතින් හි...හී..........මාත් ඔයාගෙ වයසෙ

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    ඔයා 21 කියල දාල තියෙන්නෙ වයසද සුදූ.....එහෙනම් ඉතින් හි...හී..........මාත් ඔයාගෙ වයසෙ

    ඔෆිස් එකේ උන්ගෙන් කාපු බත් පැකට් ගානලු :rolleyes::rolleyes::rolleyes::dull::dull:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    තොට මොකක් උනාම මට මොකද කියල දැනගන්න තොට තියන උවමනාව මොකද්ද මිනිහෝ?

    මට තියෙන උවමනාව මොකක් උනාම තොට මොකද මිනිහෝ.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අමායාට බබා හම්බ උනාද දන්නෑ මේ කථා අහල ලත්තලනේ!

    බත් මුල් කාල කොයි රටේද මිනිහෝ ගෑනුන්ට ලමයි හම්බුනේ..
    තෝ බූරුවෙක්ද?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එහෙනම් අමාය ඔෆිස් එන්නේ පාර්ට් ටයිම්ද මිනිහෝ

    පොල් ලෙලි ගහන්නෙ වත්තේ තියන ඔෆිස් කාමරේක තමයි මිනිහෝ.. මිනිස්සුන්ට පේන්න පොල් ලෙලි ගහන රටවල් තියනවද මිනිහෝ..
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    ඔෆිස් එකේ උන්ගෙන් කාපු බත් පැකට් ගානලු :rolleyes::rolleyes::rolleyes::dull::dull:
    අපරාදේ බන් කෙල්ලෙක්ද දන්නෙත් නැහැ ශේප් අකේ අපේ දේවාලෙට ගන්න තිබුන එහෙම උන නම් මේ සැරේ මට ගොඩ යන්න තිබුන
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ඔෆිස් එකේ උන්ගෙන් කාපු බත් පැකට් ගානලු :rolleyes::rolleyes::rolleyes::dull::dull:

    එහෙමද...මම මේ දත මැදගෙන හිටියෙ වයස වෙන්න ඇති කියල..

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අපරාදේ බන් කෙල්ලෙක්ද දන්නෙත් නැහැ ශේප් අකේ අපේ දේවාලෙට ගන්න තිබුන එහෙම උන නම් මේ සැරේ මට ගොඩ යන්න තිබුන

    කොල්ලෙක්..
    ඌට වැඩේ තව තාත්විකව කරන්න තිබුනා..
    එලකිරි අඩවියට වගෙ වචනයක් කෙල්ලෙක් යූස් කරන්නේ නෑ මිනිහෝ..