ත්‍රෙඩ්_දානකොට_මේකත්_හිතන්න...

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ත්‍රෙඩ්_දානකොට_මේකත්_හිතන්න...

    සිඞ්හලුනි, දෙමලුනි, මුසලුනි, මැලේ සහ බර්ගර් සහෝදරවරුනි, :)

    තොපිලා යකෝ ත්‍රෙඩ් දානකොට අනවශ්‍ය විදිහට ටෙක්ස්ට් එක තඩාර සයිස් දාල සෙන්ටර් කරලා දාන්න එපා...:growl::angry: අපි එළකිරි වාසින් විදිහට උදේ පාන්දර සහ රෑ නින්දට යන වෙලාව වෙනකන් මේකට එනවා...:growl: ඉතින් යකුනි උදේ නැගිටිනකොට කම්පියුටර් අටවාගෙන නෙමෙයි එන්නේ..ෆෝන් එකෙන්...:angry:

    එහෙම ෆෝන් එකෙන් ඇවිත් බලනකොට තොපිල අර සෙන්ටර් කරලා දාපුවා බලන්න බැහැ මොකද ටෙක්ස්ට් එක බාගෙට පෙන්නේ..:nerd: ස්ක්‍රෝල් කරන්න ඕනේ...:growl: එහෙම කියවන්න අමාරුයි...:(

    ඒ නිසා තොපිල මගේ හොඳ සහෝදරවරු විදිහට කරුණාකරලා මීට පස්සේ ත්‍රෙඩ් දානකොට සෙන්ටර් කරන්න එපා හොඳේ..:shocked::) ලේෆ්ට් අලයින් කරලා, ෆොන්ට් සයිස් තුන දාල, හොඳ ළමයි වගේ ලස්සනට ත්‍රෙඩ් දාන්න ඕනේ...හාද? :lol:

    එහෙනම් හැමෝටම දැනගන්නත් එක්ක මේක බම්ප් කරන්න කොල්ලනේ කෙල්ලනේ...:cool: ස්දූදියි...පුතීලාට ජයින් ජේම වීවා...:lol:
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    ඕකේ මාමී...ජයින් ජයිම වේවා..........
    මොකක්ද phone එක
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ithin yako oka phone ekenma balanna onada. anika nagitapu gaman ? :shocked:
    nagitala niwi sanasille chu parak ehema dala muna kata hodagena machine ekenma log weyanko :D

    එහෙම බැහැ බන්..උදේ පාන්දර ෆෝන් එක බැලෙනවා...කම්පියුටර් එකෙන් ලොග් වෙන්නේ ඔෆිස් ගියාම...නැත්තම් මේ වගේ වෙලාවක තමයි නිවාඩු දවසේ..:)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    podi niwaduwak set una ban eth fun ekak set une naha thama ada :lol:

    :lol: අද නිවාඩු දවස නිසා ගොඩක් ලව් කේස්, සෙක්ස් කේස්, ඇන්ටිලා කේස් තියෙන උන්, බිස්නස් කාරයෝ, දොස්තරලා, PHD තියෙන උන්...හාවඩ් යන උන්, එතනින් ගියාම විවිදාකාර ඔස්තාර්ලා එහෙම එයි දවල් වෙලා..:rofl: තාම නිදි ඇති...:lol:

    සතියේ දවස් වලනම් 1.30න් පස්සේ තමයි උන් එන්නේ...:cool::lol:
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    හු ආ වේ ෆෝන් එකක් පුතී..:baffled:

    l:

    මම දැනුත් phone එකෙන්..මට එහෙම අවුලක් නැති නිසා ඇහුවේ..මාමි බ්‍රව්සර් එක opera ද...මට නම් මුලු පිටුවම එක පාර පේනව අකුරු පොඩි වුනොත් තමයි සූම් කරන්න ඕන
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    :lol: අද නිවාඩු දවස නිසා ගොඩක් ලව් කේස්, සෙක්ස් කේස්, ඇන්ටිලා කේස් තියෙන උන්, බිස්නස් කාරයෝ, දොස්තරලා, PHD තියෙන උන්...හාවඩ් යන උන්, එතනින් ගියාම විවිදාකාර ඔස්තාර්ලා එහෙම එයි දවල් වෙලා..:rofl: තාම නිදි ඇති...:lol:

    සතියේ දවස් වලනම් 1.30න් පස්සේ තමයි උන් එන්නේ...:cool::lol:
    :lol::lol: eka thami mamath baluwe moko parakku kiyala
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    reputation_neg.gif

    ත්‍රෙඩ්_දානකොට_මේකත්_හිත... 05-14-2017 09:36 AM ඔව් උඹ කියනකම් හිටියේ. :p :p :p

    :lol::lol: දැන් එහෙනම් කිව්වනේ...දැන් දාපන් හරි විදිහට :rofl:
     
    සිඞ්හලුනි, දෙමලුනි, මුසලුනි, මැලේ සහ බර්ගර් සහෝදරවරුනි, :)

    තොපිලා යකෝ ත්‍රෙඩ් දානකොට අනවශ්‍ය විදිහට ටෙක්ස්ට් එක තඩාර සයිස් දාල සෙන්ටර් කරලා දාන්න එපා...:growl::angry: අපි එළකිරි වාසින් විදිහට උදේ පාන්දර සහ රෑ නින්දට යන වෙලාව වෙනකන් මේකට එනවා...:growl: ඉතින් යකුනි උදේ නැගිටිනකොට කම්පියුටර් අටවාගෙන නෙමෙයි එන්නේ..ෆෝන් එකෙන්...:angry:

    එහෙම ෆෝන් එකෙන් ඇවිත් බලනකොට තොපිල අර සෙන්ටර් කරලා දාපුවා බලන්න බැහැ මොකද ටෙක්ස්ට් එක බාගෙට පෙන්නේ..:nerd: ස්ක්‍රෝල් කරන්න ඕනේ...:growl: එහෙම කියවන්න අමාරුයි...:(

    ඒ නිසා තොපිල මගේ හොඳ සහෝදරවරු විදිහට කරුණාකරලා මීට පස්සේ ත්‍රෙඩ් දානකොට සෙන්ටර් කරන්න එපා හොඳේ..:shocked::) ලේෆ්ට් අලයින් කරලා, ෆොන්ට් සයිස් තුන දාල, හොඳ ළමයි වගේ ලස්සනට ත්‍රෙඩ් දාන්න ඕනේ...හාද? :lol:

    එහෙනම් හැමෝටම දැනගන්නත් එක්ක මේක බම්ප් කරන්න කොල්ලනේ කෙල්ලනේ...:cool: ස්දූදියි...පුතීලාට ජයින් ජේම වීවා...:lol:

    තොට මොකද මිනිහෝ අපි කොහොම දැම්මත්
    අනික තොට බලන්න ද පරයෝ අපි ත්‍රෙඩ් දාන්නේ
    තුට්ටු දෙකේ සොප්ට්වෙයාර් ඉන්ජිනියර් ලා
     
    • Like
    Reactions: gayankuwait

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Podi Silva - පොඩි සිල්වා;21621933 said:
    තොට මොකද මිනිහෝ අපි කොහොම දැම්මත්
    අනික තොට බලන්න ද පරයෝ අපි ත්‍රෙඩ් දාන්නේ
    තුට්ටු දෙකේ සොප්ට්වෙයාර් ඉන්ජිනියර් ලා

    දහම් පාසල් ගියේ නැද්ද සොන්නයෝ එලකිරියට වෙලා ඉන්නේ? :shocked::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    Podi Silva - පොඩි සිල්වා;21621933 said:
    තොට මොකද මිනිහෝ අපි කොහොම දැම්මත්
    අනික තොට බලන්න ද පරයෝ අපි ත්‍රෙඩ් දාන්නේ
    තුට්ටු දෙකේ සොප්ට්වෙයාර් ඉන්ජිනියර් ලා
    danda nagitte wesiye:lol:
    :lol: daham pasala yanne nathe