කෙල්ලගේ ෆෝන් නම්බරේ හොයාගත්තා.. (I need help now!)

Lahiru Chamara

Active member
  • Mar 12, 2009
    150
    38
    28

    මචන්ලා අවංකවම උබලගෙන් පොඩි හෙල්ප් එකක් ඕනෙ, ;)

    මචන්ලා අපේ ගමේ මට ටිකක් හිත ගියපු කෙල්ලෙක් ඉන්නවා :lol:. මේ කෙල්ල ගැන අදහසක් තිබුනත් කෙල්ල A/L Class ගියපු හින්දයි මම ටික කාලයක් online වැඩ කීපයකට හිරවෙලා හිටපු හින්දයි කෙල්ලව වැඩිය හම්බවුනේ නෑ :oo:. කලාතුරකින් තමයි දැක්කෙත්. කොහොම හරි මගේ යාලුවෙක් ඒ කෙල්ලගේ යාලුවෙක්ව දාගෙන ඉන්නවා. ඉතින් මුගේ උදව්වෙන් මට අර කෙල්ලගේ නම්බර් එක හොයාගන්න පුලුවන් වුනා :lol:. දැන් තමයි ලොකුම අවුල වෙලා තියෙන්නෙ මචන්ලා. මට කෙල්ලට කෝල් හරි මැසේජ් හරි කරන්න ඕන කම තිබ්බත් මොනවා කියලද මුලින්ම මැසේජ් එක යවන්න ඕනෙ කියලා තේරෙන්නේ නෑ මචන්ලා :sorry:. කෙල්ලට චකිතයක්, බයක් දැනෙන්නේ නැති වෙන්න කතා කරගන්නයි ඕනෙ :). මොකද මම මීට කලින් මේ වගේ සීන් කීපයක්ම ලස්සනට කෙලවාගෙන තියෙනවා බන් :(. මේ වගේ අවස්තාවකදී ඔයාලා නම් කොහොමද වැඩේට එන්ටර් වෙන්නෙ මචන්ලා? මොනවා කියලාද ගොඩදාගන්නේ වැඩේ. කෙල්ල කොහෙන්ද නම්බරේ කියලා ඇහුවොත්?? :oo:

    කෝල් කරන්න නෙමේ මැසෙජ් කරන්නයි ඕනෙ! ;)
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    kellata kollek na kiyala sureda? nathnam msg karata passe kolla ubata hoda hup pada dekak kiyala amathai,,, :lol:

    msg karanawa nam wena kage hari namak kiyala kella danne na wage talk karapan... ita passe hodata fit unata passe seen eka kiyapan gaani wage abaren nathuwa :love:
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,120
    984
    113
    කිට්ටුව තැනක
    ඕවා හෙන අවුල් වැඩ බන්.හොදම වැඩේ පුලුවන් නම් කෙල්ලව ඩිරෙක් හම්බවෙලා සීන් එක කියපන්.උබ කෙල්ලට කෝල් එකක් දුන්නොත් ,මැසේජ් කලොත් කෙල්ල උබ මූණට කෙලින් අහන්න කොන්දක් නැති එකෙක් කියලා හිතයි.:baffled:
     
    Lahiru Chamara

    Active member
  • Mar 12, 2009
    150
    38
    28
    kellata kollek na kiyala sureda? nathnam msg karata passe kolla ubata hoda hup pada dekak kiyala amathai,,, :lol:

    msg karanawa nam wena kage hari namak kiyala kella danne na wage talk karapan... ita passe hodata fit unata passe seen eka kiyapan gaani wage abaren nathuwa :love:

    කෙල්ලගේ යාළුවා කියන විදිහට නම් තාම කොල්ලෙක් නෑ බන්. :)

    // msg karanawa nam wena kage hari namak kiyala kella danne na wage talk karapan... ita passe hodata fit unata passe seen eka kiyapan// මෙන්න මේ ටික තමයි කරගන්න තේරෙන්නෙ නැත්තෙ බන් :oo:. වෙන එකෙක්ට කතා කරන විදිහට කතා කරා කියපන්කො. ඊට පස්සෙ දෙවනි පාර ආයෙ ඒ කෙල්ලට මැසේජ් හරි කතා හරි කරන්නෙ කොහොමද බන්? :angry:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,080
    113
    මට නම්බර් එක එවපන් කෙල්ලගෙ ගානට වැඩේ ගොඩ දාල දෙන්නං උබ වගේ මැසේජ් කරලා මට මැසේජ් කරලා ඕනම කෙල්ලෙක් නවන්න උපන් හැකියාවක් තියනවා :Pඒ හැකියාව පාවිච්චි කරලා උබේ වැඩේ කරලා දෙන්නං දුරකථන ගාස්තු ඇතුලුව මුලු ගාන 100$ අයකරනවා මොකෝ කියන්නෙ හා ද??
     
    සිරා බන්. මන් මේ විදිහට දෙතුන් පාරක්ම කෙලවාගෙන තියෙනවා. අවුල තියෙන්නෙ මට මේ කේස් එකේදී කෙල්ලව හම්බවෙන්නෙ නෑ බන් නිතරම :(. එහෙම හම්බුනත් එක පාරින්ම අහන්න බෑනෙ බන්. :no:

    Last edited:

    හා.. :lol::lol:
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83

    කෙල්ලගේ යාළුවා කියන විදිහට නම් තාම කොල්ලෙක් නෑ බන්. :)

    // msg karanawa nam wena kage hari namak kiyala kella danne na wage talk karapan... ita passe hodata fit unata passe seen eka kiyapan// මෙන්න මේ ටික තමයි කරගන්න තේරෙන්නෙ නැත්තෙ බන් :oo:. වෙන එකෙක්ට කතා කරන විදිහට කතා කරා කියපන්කො. ඊට පස්සෙ දෙවනි පාර ආයෙ ඒ කෙල්ලට මැසේජ් හරි කතා හරි කරන්නෙ කොහොමද බන්? :angry:

    ita passe uba wisthara ahapan..

    kella : wrn nubr
    uba : wrng num wenne kohomada? meke mge frndge num.
    kella : na.sry waradimak.
    uba : hari ehenam oya kawuda?
    kella : uyata wadak nane/ or no reply :lol:

    kathawata allaganna uba danaganna ona, nathnam num mata deepan :P

    reply nathi unoth aththa seen eka kiyapan, ethakota reply nathnam poddak wada deepan msg miss gahala,,, kollek katha karapu gaman unge loku seen bt passe passe fit wenawa.. :love:
     
    shiran987

    Well-known member
  • Mar 29, 2008
    1,191
    114
    63
    hik. nombareta mis call 2ka 3k gahala nikam hitapan, eki umbata miss karai / naththam msg kari. tikak ganan ussala, passe cl ekak hari msg ekak hari daala ahapan, mata me no ekan miss ekak thibba, kauda kiyala.

    mathaka athuwa, aluth sim ekak aran eken miss karapan, kaage lagawath nombare nathi :)

    Onna umbata arambayak dunna.... ithiri tika adagena yana eka umbe wadak... :)
     
    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    machan oya wage seen ekak mattath una den hugaak kal hodama dee thamai direct gihin ahapan issarala tika dawasak yaluwo wage katha baha karala ekapaarama seen eka daapan mama nam ehemai kale ada deyyane kiyala kasaada bedala innawa eyawama. kello kemathi kelin weda karana kollanta ban. " Don't propose a girl through phone call or msg If you have guts propose her directly"
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,120
    984
    113
    කිට්ටුව තැනක

    සිරා බන්. මන් මේ විදිහට දෙතුන් පාරක්ම කෙලවාගෙන තියෙනවා. අවුල තියෙන්නෙ මට මේ කේස් එකේදී කෙල්ලව හම්බවෙන්නෙ නෑ බන් නිතරම :(. එහෙම හම්බුනත් එක පාරින්ම අහන්න බෑනෙ බන්. :no:

    Plan A-ඉදලා හිටලා හරි හම්බෙනවනේ.මුලින්ම කෙල්ලට පොඩ්ඩක් උබ කැමැත්තෙන් ඉන්නේ කියන එක අගවපන්.එහෙම කරලා පොඩ්ඩක් කෙල්ලගේ ප්‍රතිචාර කොහොමද කියලා බලපන්.අවුලක් නැත්නම් කෙලින්ම කෝල් කලාට කමක් නෑ.

    Plan B-නැත්නම් උබේ යාලුවගේ කෙල්ලව ටිකක් ෆිට් කරගනින්.උබත් එක්ක ෆිට් නම් අවුලක් නෑ. ෆිට් කරන් ඒකි ලව්වා කෙල්ලගෙන් අහපන්.ලැජ්ජවෙලා නම් ඕවා කරන්න බෑ පුතෝ.දෙකෙන් එකක් වෙන්න කියලා ගේමට බහින්න පුරුස දහිරිය තියෙන්න ඕනේ.

    ඉක්මනට කරන දෙයක් කරපන්.කෙල්ල ඇහැට කනට පේන කෙල්ලෙක් නම් තව එකෙක් සෙවල පෙරනවද දන්නෑ.

    Anyway good luck
    :love:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,080
    113

    මෙහෙම කරපන් උබ ගොනා වගේ හායි කොහොමද වගේ ගොන් විදිහට කතා කරන්න පටන් ගන්න එපා වටේ යන මෝල කරවෙච්ච කෙල්ලෙක් ඇර හරිහමන් කෙල්ලෙක් එහෙම මැසේජ් කරගෙන වාත වෙන ඩයල් එකක් සෙට් උන ගමන් නම්බර් එක බ්ලොක් කරනවා...අනික කෙල්ල උබලගෙ ගමේම එකක් හින්දා වැඩේ ගූ කරගන්නත් එපා චාටර්නෙ..උබ දිගටම කතාව ඇදගෙන යන්න පුලුවන් අවස්ථාවක් නිර්මාණය කරගන්න ඕන ඒක ඉතිං උබේ හැකියාව

    උදා:- උබ ඒ නම්බර් එකට රීලෝඩ් එකක් දාපන් 100ක් විතර වැරදිලා දැම්මා වගේ:P ඒකරලා ඒ නම්බර් එකට මැසේජ් එකක් දාපන් "mcn weradila mama me number ekata 100 reload ekak dala awlak ne uba 50k tiyagena mata 50k apahu ewapanko:P" වගේ මැසේජ් එකක් දාපන් නම්බර් එක කෙල්ලෙක්ගෙ කියලා උබ දන්න බව අගවන්න එපා....එතන ඉදන් ගේම ඇදන් යන එක උබේ හැකියාව.....කොයි වෙලේ වත් ඕනෙවට වඩා පැණි පෙරාගෙන යන්න එපා ඒකි මැසේජ් එවපු ගමන්ම රිප්ලයි යවනනත් එපා විනාඩි 5ක් 10ක් ඉදලා යවපන්
     
    • Like
    Reactions: Captain NALI

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    kellata kollek na kiyala sureda? nathnam msg karata passe kolla ubata hoda hup pada dekak kiyala amathai,,, :lol:

    msg karanawa nam wena kage hari namak kiyala kella danne na wage talk karapan... ita passe hodata fit unata passe seen eka kiyapan gaani wage abaren nathuwa :love:

    මෙහෙම කරපන් උබ ගොනා වගේ හායි කොහොමද වගේ ගොන් විදිහට කතා කරන්න පටන් ගන්න එපා වටේ යන මෝල කරවෙච්ච කෙල්ලෙක් ඇර හරිහමන් කෙල්ලෙක් එහෙම මැසේජ් කරගෙන වාත වෙන ඩයල් එකක් සෙට් උන ගමන් නම්බර් එක බ්ලොක් කරනවා...අනික කෙල්ල උබලගෙ ගමේම එකක් හින්දා වැඩේ ගූ කරගන්නත් එපා චාටර්නෙ..උබ දිගටම කතාව ඇදගෙන යන්න පුලුවන් අවස්ථාවක් නිර්මාණය කරගන්න ඕන ඒක ඉතිං උබේ හැකියාව

    උදා:- උබ ඒ නම්බර් එකට රීලෝඩ් එකක් දාපන් 100ක් විතර වැරදිලා දැම්මා වගේ:P ඒකරලා ඒ නම්බර් එකට මැසේජ් එකක් දාපන් "mcn weradila mama me number ekata 100 reload ekak dala awlak ne uba 50k tiyagena mata 50k apahu ewapanko:P" වගේ මැසේජ් එකක් දාපන් නම්බර් එක කෙල්ලෙක්ගෙ කියලා උබ දන්න බව අගවන්න එපා....එතන ඉදන් ගේම ඇදන් යන එක උබේ හැකියාව.....කොයි වෙලේ වත් ඕනෙවට වඩා පැණි පෙරාගෙන යන්න එපා ඒකි මැසේජ් එවපු ගමන්ම රිප්ලයි යවනනත් එපා විනාඩි 5ක් 10ක් ඉදලා යවපන්

    ඔයිට වඩා effective නැද්ද කෙලින්ම කෙල්ලව දන්නවා වගේ කතා කරා නං :P යකෝ ඔහොම ඇඹරෙනකොට සමහර කෙල්ලො රිප්ලයි නොකරත් ඉන්නවා :baffled::baffled:

    කෙලින්ම Hi *කෙල්ලගේ නම* කියල මැසේජ් එකක් දාහන්කෝ :P
    එතකොට අහයි මේ කවුද කියල ,
    එතකොට ශේපට් එකේ කෙල්ලගේ මොනා හරි වර්ණනා කරපන් .. වලත්ත කුපාඩි විදිහට නෙවෙඉ අහිංසක නිහතමානි විදිහට :P
    ඔහොම ඇදගෙන පලයන් ඉතින් :rofl:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,080
    113
    ඔයිට වඩා effective නැද්ද කෙලින්ම කෙල්ලව දන්නවා වගේ කතා කරා නං :P යකෝ ඔහොම ඇඹරෙනකොට සමහර කෙල්ලො රිප්ලයි නොකරත් ඉන්නවා :baffled::baffled:

    කෙලින්ම Hi *කෙල්ලගේ නම* කියල මැසේජ් එකක් දාහන්කෝ :P
    එතකොට අහයි මේ කවුද කියල ,
    එතකොට ශේපට් එකේ කෙල්ලගේ මොනා හරි වර්ණනා කරපන් .. වලත්ත කුපාඩි විදිහට නෙවෙඉ අහිංසක නිහතමානි විදිහට :P
    ඔහොම ඇදගෙන පලයන් ඉතින් :rofl:

    යකෝ සෝශල් නෙට්වර්ක් එකක කෙල්ලෙක් එක්ක මැසේජ් කරන විදිහයි කාගෙන් හරි නම්බර් එක සෙට් කරගත්ත කෙල්ලෙක්ට phone එකට text msg දාලා කතාවක් පටන්ගන්න විදිහයි වෙනස් බං
     
    Lahiru Chamara

    Active member
  • Mar 12, 2009
    150
    38
    28
    ita passe uba wisthara ahapan..

    kella : wrn nubr
    uba : wrng num wenne kohomada? meke mge frndge num.
    kella : na.sry waradimak.
    uba : hari ehenam oya kawuda?
    kella : uyata wadak nane/ or no reply :lol:

    kathawata allaganna uba danaganna ona, nathnam num mata deepan :P

    reply nathi unoth aththa seen eka kiyapan, ethakota reply nathnam poddak wada deepan msg miss gahala,,, kollek katha karapu gaman unge loku seen bt passe passe fit wenawa.. :love:

    මේ විදිහට මම පටන් ඇරන් කෙලවගෙන තියෙනවා මචන් මීට කලින්. අනික් ගමේ කෙල්ලෙක්නෙ බන්. චා උනොත් වසලා හමාරයි! :lol:
     
    Lahiru Chamara

    Active member
  • Mar 12, 2009
    150
    38
    28
    hik. nombareta mis call 2ka 3k gahala nikam hitapan, eki umbata miss karai / naththam msg kari. tikak ganan ussala, passe cl ekak hari msg ekak hari daala ahapan, mata me no ekan miss ekak thibba, kauda kiyala.

    කෙල්ල අපිට වඩා කපටි වෙලා "ආ.. එහෙනම් wrong number එකක් වෙන්න ඇති. Sorry!" කියලා කට් කරොත් ඊලගට මොකෝ කරන්නේ බන්? :angry: දෙබසක් කියපම් :oo:
     
    Lahiru Chamara

    Active member
  • Mar 12, 2009
    150
    38
    28
    machan oya wage seen ekak mattath una den hugaak kal hodama dee thamai direct gihin ahapan issarala tika dawasak yaluwo wage katha baha karala ekapaarama seen eka daapan mama nam ehemai kale ada deyyane kiyala kasaada bedala innawa eyawama. kello kemathi kelin weda karana kollanta ban. " Don't propose a girl through phone call or msg If you have guts propose her directly"

    ඔව් මචන්. අන්තිම විකල්පෙ තමයි හම්බ වුන වෙලාවක කෙලින්ම ගිහිල්ලා අහන එක. :)
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    කෙල්ල අපිට වඩා කපටි වෙලා "ආ.. එහෙනම් wrong number එකක් වෙන්න ඇති. Sorry!" කියලා කට් කරොත් ඊලගට මොකෝ කරන්නේ බන්? :angry: දෙබසක් කියපම් :oo:
    call karala katha karanna puluvannam kelin gihin katha karako :P game kellek neda? :D gamene kollone bn ubalaaa :D :D

    ehema katha karanna ba ba vagenam msge karahan :D
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    මෙහෙම කරපන් උබ ගොනා වගේ හායි කොහොමද වගේ ගොන් විදිහට කතා කරන්න පටන් ගන්න එපා වටේ යන මෝල කරවෙච්ච කෙල්ලෙක් ඇර හරිහමන් කෙල්ලෙක් එහෙම මැසේජ් කරගෙන වාත වෙන ඩයල් එකක් සෙට් උන ගමන් නම්බර් එක බ්ලොක් කරනවා...අනික කෙල්ල උබලගෙ ගමේම එකක් හින්දා වැඩේ ගූ කරගන්නත් එපා චාටර්නෙ..උබ දිගටම කතාව ඇදගෙන යන්න පුලුවන් අවස්ථාවක් නිර්මාණය කරගන්න ඕන ඒක ඉතිං උබේ හැකියාව

    උදා:- උබ ඒ නම්බර් එකට රීලෝඩ් එකක් දාපන් 100ක් විතර වැරදිලා දැම්මා වගේ:P ඒකරලා ඒ නම්බර් එකට මැසේජ් එකක් දාපන් "mcn weradila mama me number ekata 100 reload ekak dala awlak ne uba 50k tiyagena mata 50k apahu ewapanko:P" වගේ මැසේජ් එකක් දාපන් නම්බර් එක කෙල්ලෙක්ගෙ කියලා උබ දන්න බව අගවන්න එපා....එතන ඉදන් ගේම ඇදන් යන එක උබේ හැකියාව.....කොයි වෙලේ වත් ඕනෙවට වඩා පැණි පෙරාගෙන යන්න එපා ඒකි මැසේජ් එවපු ගමන්ම රිප්ලයි යවනනත් එපා විනාඩි 5ක් 10ක් ඉදලා යවපන්

    Meka hodai tharamak. bt mewatath dan un wadiya ahu wenne na :oo: