කෙල්ලගේ ෆෝන් නම්බරේ හොයාගත්තා.. (I need help now!)
මචන්ලා අවංකවම උබලගෙන් පොඩි හෙල්ප් එකක් ඕනෙ,
මචන්ලා අපේ ගමේ මට ටිකක් හිත ගියපු කෙල්ලෙක් ඉන්නවා
. මේ කෙල්ල ගැන අදහසක් තිබුනත් කෙල්ල A/L Class ගියපු හින්දයි මම ටික කාලයක් online වැඩ කීපයකට හිරවෙලා හිටපු හින්දයි කෙල්ලව වැඩිය හම්බවුනේ නෑ
. කලාතුරකින් තමයි දැක්කෙත්. කොහොම හරි මගේ යාලුවෙක් ඒ කෙල්ලගේ යාලුවෙක්ව දාගෙන ඉන්නවා. ඉතින් මුගේ උදව්වෙන් මට අර කෙල්ලගේ නම්බර් එක හොයාගන්න පුලුවන් වුනා
. දැන් තමයි ලොකුම අවුල වෙලා තියෙන්නෙ මචන්ලා. මට කෙල්ලට කෝල් හරි මැසේජ් හරි කරන්න ඕන කම තිබ්බත් මොනවා කියලද මුලින්ම මැසේජ් එක යවන්න ඕනෙ කියලා තේරෙන්නේ නෑ මචන්ලා
. කෙල්ලට චකිතයක්, බයක් දැනෙන්නේ නැති වෙන්න කතා කරගන්නයි ඕනෙ
. මොකද මම මීට කලින් මේ වගේ සීන් කීපයක්ම ලස්සනට කෙලවාගෙන තියෙනවා බන්
. මේ වගේ අවස්තාවකදී ඔයාලා නම් කොහොමද වැඩේට එන්ටර් වෙන්නෙ මචන්ලා? මොනවා කියලාද ගොඩදාගන්නේ වැඩේ. කෙල්ල කොහෙන්ද නම්බරේ කියලා ඇහුවොත්?? 
කෝල් කරන්න නෙමේ මැසෙජ් කරන්නයි ඕනෙ!

ඒ හැකියාව පාවිච්චි කරලා උබේ වැඩේ කරලා දෙන්නං දුරකථන ගාස්තු ඇතුලුව මුලු ගාන 100$ අයකරනවා මොකෝ කියන්නෙ හා ද??

gamene kollone bn ubalaaa