යාලුවනේ American water , pearl water , mount spring වගේ කම්පැනි වලින් ගෙවල් වලට වතුර ඩිලිවර් කරනවද? එහෙම ගන්න අය එලකිරියේ ඉන්නවද?