ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා මචෝමට මචන්ලා ඩෙංගු හැදිලා පලවෙනිද ඉදන් තාමත් හොස්පිටල් එකේ. තව සතියක්වත් යයි ආයේ ඔන්ලයින් එන්න
ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා මචෝමට මචන්ලා ඩෙංගු හැදිලා පලවෙනිද ඉදන් තාමත් හොස්පිටල් එකේ. තව සතියක්වත් යයි ආයේ ඔන්ලයින් එන්න
bump
Thanks for Sharing...
මට උදවුවක් වත් ක්රගන්න බැරි වුනා බන්
මේ කාලෙටම ශික්
ඔයාගේ නම්බරේ තින්වම මා ගාව
මේ ටිකේ මාත් හොඳටම වැටිලා ඉන්නේ මචෝ
මන් පුළුවන් වෙච්ච වෙලාවක කෙලින්ම දාන්නම්
හච් නම්බරේ වෙනස් කරන්නේ නැනේ
උඹ page 700 කිට්ටු වෙන්න ත්‍රඩ් දෙකක් දාගෙන මෙච්චර දේවල් අනික් අයට දුන්න එකට එකට මහන්සි වෙච්ච එකට ගොඩක් පින් මචෝ![]()
![]()
![]()
![]()

උබ බම්ප් කරලා කරන උදවු ඇති බන්..
bump bump
BUMP
45.මගේ යාළු මාළු සම්පුර්ණ චිත්‍රපටය DvD rip
64.අපේ යාළු පුංචි භූතයා
65.අපේ යාළු පුංචි භූතයා 2 DvD rip
66.අපේ යාළු පුංචි භූතයා 3 DvD rip
MENNA ME TIKA DOWNLOAD KRNNA BALU.HADALA DENWDA

ස්තූතියි!![]()
THANK YOU මචන්. ෂෙයාර් කලාට.
BUMP
B U M P
bumpzz
නන්ස්ටොප් එකක් හොයාගන්න හෙල්ප් එකක් ඕනේ කට්ටියගෙන්..
මුලින්ම පටන් ගන්නේ පණ්ඩිත් අමරදේවයන්ගේ ගීතයකින්..වැඩේ කියන්නේ මට ඒ සින්දුව මතක නෑ මචන්ලා..
පොඩි කොටසයි ඇහුනේ, බස් එකෙන් බැස්සා..
හැබැයි අමරදේවයන්ගේ සින්දුව මියුසික් නැතුව කියන්නේ..![]()
appata putha ubata sanipa nadda....dan kohomada tikak hari hoda welada...ikmanata sanipa wela waren saho......online nawath kamak na bn...hodatama hoda welama waren....ethakan api thread eka udinma tya gannam...
Appata
Get well soon![]()
ඉක්මනට හොද වේලා වරෙන් අපි වේලේනවා. උඹ නැතුව
![]()
අයියෝ මචන් කොරේ පිටට මරේ වගේ
පුළුවන්තරම් පරිස්සම් වෙයන්
දෙයියනේ කියල උබට ඉක්මනින් සනීප වෙයි මචෝ
ඉක්මනින් ම හොඳ වෙන්න කියලා පතනවා!![]()
ඉක්මනින් ම හොඳ වෙන්න කියලා පතනවා![]()
ඉක්මණ් සුවය ප්‍රාර්ථනා කරනවා ඩ්‍රැගා..
ඉක්මනින් සනීප කියලා පතනවා
Dragon ta ikman suwaya pathamu!
Obata weda saha heda pihitaya!
![]()
![]()
ඉක්මනින්ම සුව වෙන්න කියලා
ප්‍රාර්ථනා කරනවා...
ikman suwaya pathanawa machan
thanks arapu hama dekatama![]()
machan parrisam weyan.. anga mahansi karanne nathuwa saneepa welaa waren!!!



owa ohoma thamai ban dannawane elakiriye inna dial gana...![]()

ubata dan khomada bn hodai da
උබට කොහොමද බන් දන් අයියේ
එළකිරියේ තමන්ගේ personel (විශේහ්ස්යෙන් බිස්නස් සම්බන්ද දේවල්) දේවල් කීයටවත් share කරන්න එපා
උබට කොහොමද දැන්
දැන් කොහොමද මචන් උබට.......
ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා මචෝ



උබ බම්ප් කරලා කරන උදවු ඇති බන්..
අපරාදේ අපි කාටවත් අවෝඩ් සෙට් උනේ නෑනේ![]()
ඔන්න අද තමයි සති දෙකකට පස්සේ ශොප් එකට ආවෙ..
තාමත් ඇගට එච්චර ෆිට් එකක් නෑ..
ඔක්කොන්ටම තැන්ක්ස් මචන්ලා
දැන් ගොඩක් හොදයි මචන්ලා![]()




bumpzz
අම්මෝ ඇති යන්තන්
එල එල
දෙයියනේ කියල![]()







DAN HODAIDA.HODATAMA HOADA WENNA KIYALA PRARTHANA KRNAWA.
45.මගේ යාළු මාළු සම්පුර්ණ චිත්‍රපටය DvD rip
64.අපේ යාළු පුංචි භූතයා
65.අපේ යාළු පුංචි භූතයා 2 DvD rip
66.අපේ යාළු පුංචි භූතයා 3 DvD rip
MENNA ME TIKA AYE UPLOAD KARANNA PULUWANDA.DOWNLOAD KAANNA BANE.
Welcome Back මචන්. හොදටම හොද වෙනකල් පරෙස්සම් වෙයන්







