Exclusive For Elakirians..

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    සිංහාවලෝකනේ
    වරිගපොජ්ජ
    සෙල්වම්

    කවුරුහරි දීලා තියෙද? මම දෙන්නද?
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    දවස් 14ක් විතර ශොප් එකට ආවෙ නැති නිසා තව දවස් 4ක් ඇතුලත ගිගා 20ක් ඉවර කරන්න ඕන..
    නැත්නම් එක්ස්පයර් වෙනවා.. අද ගිගා 5ක් ඉවර කරා..
    තව 15ක් තියෙනවා.. ෆිල්ම් 3ක් 4ක් අප්ලෝඩ් කරන්න පුළුවන් ඕන ඒව කිව්වොත්
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    බෑ බන්.. කන්න බොන්නත් හම්බ කරන්න ඕනනේ.. :)

    na na mama kiwwe eka neme
    kade buisness eka karan yanna
    upload seen eka ithin parakku wunata awulak nane kiyala man kiwe

    දවස් 14ක් විතර ශොප් එකට ආවෙ නැති නිසා තව දවස් 4ක් ඇතුලත ගිගා 20ක් ඉවර කරන්න ඕන..
    නැත්නම් එක්ස්පයර් වෙනවා.. අද ගිගා 5ක් ඉවර කරා..
    තව 15ක් තියෙනවා.. ෆිල්ම් 3ක් 4ක් අප්ලෝඩ් කරන්න පුළුවන් ඕන ඒව කිව්වොත්

    oya tiken uabta monwahari download karaganin mchan :):)
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    දැන් කොහොමද ඩ්‍රැගා
    අසනීප තත්වය
    හොදයිද?

    දැන් ගොඩක් හොදයි බන්..
    මාස 2ක් වත් පරිස්සම් වෙන්න වෙයි කිව්ව..
    මහන්සි වෙන්න එපා කිව්ව..
    අද ශොප් එකට ගෙනත් දැම්මෙත් තාත්තා..
    බයික් පදින්නත් හොද නෑලුනේ..
    තාම ඇගට ෆිට් නෑ බන්.. පොඩ්ඩ ඇත්නම් මහන්සි දැනෙනවා :dull:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    na na mama kiwwe eka neme
    kade buisness eka karan yanna
    upload seen eka ithin parakku wunata awulak nane kiyala man kiwe

    oya tiken uabta monwahari download karaganin mchan :):)

    මට අවශ්‍ය ඒවා තමයි අද ගිගා 5ක්ම ඩවුන්ලෝඩ් කරේ..
    තව ටිවී සිරිස් ටිකක් තියෙනවා ඩවුන්ලෝඩ් කරන්න..
    ෆිල්ම් 3ක් වගේ ඒ එක්කම අප්ලොඩ් කරන්න පුළුවන් :)
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,915
    20,088
    113
    Panadura
    දැන් ගොඩක් හොදයි බන්..
    මාස 2ක් වත් පරිස්සම් වෙන්න වෙයි කිව්ව..
    මහන්සි වෙන්න එපා කිව්ව..
    අද ශොප් එකට ගෙනත් දැම්මෙත් තාත්තා..
    බයික් පදින්නත් හොද නෑලුනේ..
    තාම ඇගට ෆිට් නෑ බන්.. පොඩ්ඩ ඇත්නම් මහන්සි දැනෙනවා :dull:

    එහෙනම් මචං ටිකක් පරිස්සම් වෙයන්
    කියලා තියෙන විදිහට මහන්සි නොවී
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    එලකිරියේ මොකෙක් හරි ඉන්නවා මාත් එක්ක ලොකු ඇරියස් එකකින් ඉන්න..
    කලින් චාටර් රිවිව් එක දැම්ම එකාම අදත් ඒක එඩිට් කරලා දාලා :dull::dull::no::no::no::frown:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    එලකිරියේ මොකෙක් හරි ඉන්නවා මාත් එක්ක ලොකු ඇරියස් එකකින් ඉන්න..
    කලින් චාටර් රිවිව් එක දැම්ම එකාම අදත් ඒක එඩිට් කරලා දාලා :dull::dull::no::no::no::frown:
    අඩෝ මම ඉතින් උඹට හොඳක් කිව්වෙ, උස්සලා ෆිල්ම් දාන ගමන් පෞද්ගලික ඒවා දැමම කෙල වෙනවා
    ඔය කොමෙන්ට් සීන් එක නම් උඹට බ්ලොක් කරන්න බැරිද ඌව විතරක්? :confused:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    me mokakin wath download krnna ba.openload wagenam hodai

    ඩවින්ලෝඩ් කරන්න පුලුවන්.. ඇඩ් බ්ලොක් ඩිසේබල් කරගෙන ඔය සයිට් එකට යන්න. එකේ ඩවුන්ලෝඩ් කියන බට්න් එක එබුවම ඕපන්ලෝඩ් ලින්ක් එක පෙන්නනවා