mn mekata comment ekkkak dannadaගෙදරින් එලියට ආවහම තනිකඩයි කියලා වෙන්ටෑ පොර කියන්න තැටබුවේ . දැන් ටිකකට කලිනුත් පොරගේ මායියව මුනිච්චි උනා සමූපකාරෙට හාල් ගන්න ඇවිත් හිටියා. අනේ වාසනාවන් සීදේවි ගෑන්ලමය.එස්කුට්ටා ටම ගැලපෙනවා![]()

ගෙදරින් එලියට ආවහම තනිකඩයි කියලා වෙන්ටෑ පොර කියන්න තැටබුවේ . දැන් ටිකකට කලිනුත් පොරගේ මායියව මුනිච්චි උනා සමූපකාරෙට හාල් ගන්න ඇවිත් හිටියා. අනේ වාසනාවන් සීදේවි ගෑන්ලමය.එස්කුට්ටා ටම ගැලපෙනවා![]()

mn mekata comment ekkkak dannada
![]()
ඇයි අර බෝගහ ගාවින් වමට හැරුනාම හන්දියේ තියෙන කඩ පේළිය.

parana eka hodala gattaa...Aluth suit ekak ehema gattada...?![]()
mama mukut kiyannema nehe mekata.......
මමත් එ ගැන මොනවත්ම කියන් නැ![]()

hmm... ow ban.... den lamai 2i neda. tawa babek on the way....

දැන්නම් මටත් ගැටලුවක්.... මොකක්ද මේ හරුපේ....

ඔව් එ ගැල්ලමයා කවුද??ගෑල්ලමයෙක් ලගින් ඉන්නවා දැකල මන් හිතන්නේ![]()

ගෙදරින් එලියට ආවහම තනිකඩයි කියලා වෙන්ටෑ පොර කියන්න තැටබුවේ . දැන් ටිකකට කලිනුත් පොරගේ මායියව මුනිච්චි උනා සමූපකාරෙට හාල් ගන්න ඇවිත් හිටියා. අනේ වාසනාවන් සීදේවි ගෑන්ලමය.එස්කුට්ටා ටම ගැලපෙනවා![]()

සෙක්සියාගේ හොර මේ අහු වෙන්නේ

මටත් හිතුනා ශ්රියා කාන්තාව දැක්කාම පිස්සු මීයා කාලා කියලා.ටිකක් හැඩේ වෙනස් වෙලා තිබ්බා. මූනට අහන්න බැරිනිසා හිනා වෙලා හිටියා.අළු කෙසෙල් වහයක් මල්ලේ තිබ්බ දැක්කා. අහ් තව පොන්නි සම්බා හොය හොය හිටියා සමූපකාරේ පීර පීර.මුට කන්න දෙන්න වෙන්ටෑති.![]()

යකෝ මු බලන් හිටියා වගේ කියන හැටි 

යකඩෝ.. මේ හොදට ඉන්න එවුන්ව කසාද බන්දවනවා නේ![]()
මටත් හිතුනා ශ්රියා කාන්තාව දැක්කාම පිස්සු මීයා කාලා කියලා.ටිකක් හැඩේ වෙනස් වෙලා තිබ්බා. මූනට අහන්න බැරිනිසා හිනා වෙලා හිටියා.අළු කෙසෙල් වහයක් මල්ලේ තිබ්බ දැක්කා. අහ් තව පොන්නි සම්බා හොය හොය හිටියා සමූපකාරේ පීර පීර.මුට කන්න දෙන්න වෙන්ටෑති.![]()
සෙක්සියාගේ හොර මේ අහු වෙන්නේ
![]()

එක්සිකියුටර් කියන්නේ එල කොල්ලෙක්.
ඔන්න කිවුව විදියටම දැම්ම