අඩෝ මම ඉතින් උඹට හොඳක් කිව්වෙ, උස්සලා ෆිල්ම් දාන ගමන් පෞද්ගලික ඒවා දැමම කෙල වෙනවා
ඔය කොමෙන්ට් සීන් එක නම් උඹට බ්ලොක් කරන්න බැරිද ඌව විතරක්?![]()
ඌ දවසින් දවස ඒක වෙනස් කරනවා බන්.. ඌ පේජ් එකට ලයික් කරලා නෑ මං හිතන්නේ.. එහෙම උනානම් බ්ලොක් කරන්න පුලූවන්.. මගේ ප්‍රෝෆයිල් එකෙන් බ්ලොක් කරාම මට ඒ කොමන්ට් පේන්නේ නැතිවෙනවා විතරයි නේ










නෑ.. බ්‍රව්සරේ ඇඩ් ඔන් වල තියෙනවා ඇඩ් බ්ලොක් සොෆ්ට් වෙයා