හොරකන් කලා කියල බොරැවට කිය කිය ගියා... හොරකන් කලා නන් ඔප්පු කොරපල්ලකො... චන්දෙ ගන්න කලින් ෆයිල් පිටින් උස්සන් අාවේ.... කෝ ඒ ෆයිල් දැන්? ගිලලද?
හොරකන් කළා කියලා මහින්දගේ මිනීමරු ආණ්ඩුව කාලේ වගේ සුදු වෑන් වලින් උස්සල ගිහින් මරලා නැත්නම් හිරේ දාන වගේ වැඩ කරන්නේ නැහැ වර්තමාන යහපාලන ආණ්ඩුව. සියලු චෝදනා නිත්‍යානුකුලව ගොනු කරලා අවශ්‍ය නියමිත කාලයේදී ජනතාවට විනිව්දී භාවයකින් යුතුව වශය ක්‍රියා මාර්ග ගනු ඇත.




