රාජපක්ෂලාගේ_හුළං_බහී

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සිරාගේ කයියයි පඩ ගදයි විතරයි රනිල් නැත්නම් ඕකා කරයි පකක්.:rofl:

    රනිල අඩුම තරමේ මහ බැංකුව ක්ලීන කරල ලොවෙත් නැති වෙනසක් කරා...
    සිරාට එහෙම එකක්වත් පුලුවන් උනාද?
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මෙන්න මේ වගේ ජාතියක් ජම්මයක් ආගමක් නැති කල්ලතොනි unp කැනහිල්ලු ඉන්නකම් මේ රට හදන්ඩ බැ.. තව රැස්වීම දෙක තුනක් තිබ්බ නම් රට වටේම ආයෙ සුදු කොඩි දාන්ඩ පුලුවන් වෙයි..තොපි වගේ කාලකන්නි නම් ඒත් කමක් නැ කියයි..unp බැල්ලියන්ගෙ බලු මනස අපි අදුරනව..

    ඉතින් උබේ 8 පාස් නැති ලොක්ක කලු කොඩි දැම්මද කියපන්කො ගිරිය පුප්පන් කෑගහල .නිකන් වටේ යන්නෙ නැතුව
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මෙන්න මේ වගේ ජාතියක් ජම්මයක් ආගමක් නැති කල්ලතොනි unp කැනහිල්ලු ඉන්නකම් මේ රට හදන්ඩ බැ.. තව රැස්වීම දෙක තුනක් තිබ්බ නම් රට වටේම ආයෙ සුදු කොඩි දාන්ඩ පුලුවන් වෙයි..තොපි වගේ කාලකන්නි නම් ඒත් කමක් නැ කියයි..unp බැල්ලියන්ගෙ බලු මනස අපි අදුරනව..

    උබට කිසිම දේශපාලන දැනුමක් නැතුව බල්ල බැල්ලි කියා කියා බුරනවා. ඕක තම මෝඩ බයියන්ගේ ලක්ෂණය. එක එකාට පාප්ප බාල්දි උස්සන් කඩ මන්ඩිවල ඇවිදින්නේ නැතුව දේශපාලනය කියන දේ හරියට ඉගෙන ගනින්. දේශපාලනය ගැන දැනුමක් නැති උනාම තමා මහින්දාලගේ පස්සේ යන්නේ.
     
    Last edited:

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    18486216_2296476020577453_5301512564621280435_n.jpg
     
    • Like
    Reactions: skymicro

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    රනිල අඩුම තරමේ මහ බැංකුව ක්ලීන කරල ලොවෙත් නැති වෙනසක් කරා...
    සිරාට එහෙම එකක්වත් පුලුවන් උනාද?

    ඉතින් මොකෝ?රාජපස්ස ආණ්ඩුවට විතරද රටේ සල්ලි හොරාකන්න හොද?:rofl::P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබට කිසිම දේශපාලන දැනුමක් නැතුව බල්ල බැල්ලි කියා කියා බුරනවා. ඕක තම මෝඩ බයියන්ගේ ලක්ෂණය. එක එකාට පාප්ප බාල්දි උස්සන් කඩ මන්ඩිවල ඇවිදින්නේ නැතුව දේශපාලනය කියන දේ හරියට ඉගෙන ගනින්. දේශපාලනය ගැන දැනුමක් නැති උනාම තමා මහින්දාලගේ පස්සේ යන්නේ.
    මොකක්ද දැන් උබලට තියෙන දේශපාලන දැනුම..දැන් ඔයා මේ තෙපර බබා කියන්ඩ හදන්නෙ ඉන්දියාවෙ පාලකයය ලකාවෙ රැස්විම් තියන්ඩ දුන්න එක හරි ..ඒක උබලහෙ නලුවෙක් නෙමේ මහ බැකු හොරෙක්ගෙ දේශපාලන දැනුමෙන් ගත්ත පට්ට තින්දුවක් කියලද..බලපන් අතගාල අo එනවද කියල.. :confused::confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Oun lankawe hitiyata jiwath wenne indiyawe

    :yes::yes: කාලකන්නි හැත්තක් බන්..උන් හිතාගෙන ඉන්නෙ උන් ඉන්දියාවෙ පුරවැසියො කියල..ඒවට අපේ නිවට පාලකයො උල්පන්දන් දීමයි හිරිගිත..
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    :yes::yes: කාලකන්නි හැත්තක් බන්..උන් හිතාගෙන ඉන්නෙ උන් ඉන්දියාවෙ පුරවැසියො කියල..ඒවට අපේ නිවට පාලකයො උල්පන්දන් දීමයි හිරිගිත..

    එතකොට ශාරුක් කාන්ට ජයවේවා කියල රැස්වීම් තියනකොට උබට කෝමද
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එතකොට ශාරුක් කාන්ට ජයවේවා කියල රැස්වීම් තියනකොට උබට කෝමද

    මොන ගොන් මීහරකෙක්ද මේ ශාරුක් කාන් අවිත් තිබ්බ ජනහමුවක පොටො එකක් දාපන් බලන්ඩ..කවදාවත් නොතිබ්බ ¥කක් ගැන කියොනව නොදකින් තොපි වගේ මන්දබුද්ධිකයො..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    මොකද මේ යුධ ජයග්‍රහණ සැමරුම කරන කාලේ වෙනකොට UNP කාරයෝ වයින් වෙන්නෙ?
    රනිල් LTTE එකට දුන්න හැටි මතක් වෙයි කියලද?