රාජපක්ෂලාගේ_හුළං_බහී

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
හොරකන් කලා කියල බොරැවට කිය කිය ගියා... හොරකන් කලා නන් ඔප්ප‍ු කොරපල්ලකො... චන්දෙ ගන්න කලින් ෆයිල් පිටින් උස්සන් අාවේ.... කෝ ඒ ෆයිල් දැන්? ගිලලද?

හොරකන් කළා කියලා මහින්දගේ මිනීමරු ආණ්ඩුව කාලේ වගේ සුදු වෑන් වලින් උස්සල ගිහින් මරලා නැත්නම් හිරේ දාන වගේ වැඩ කරන්නේ නැහැ වර්තමාන යහපාලන ආණ්ඩුව. සියලු චෝදනා නිත්‍යානුකුලව ගොනු කරලා අවශ්‍ය නියමිත කාලයේදී ජනතාවට විනිව්දී භාවයකින් යුතුව වශය ක්‍රියා මාර්ග ගනු ඇත.
 
DaFuq

Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    හොරකන් කළා කියලා මහින්දගේ මිනීමරු ආණ්ඩුව කාලේ වගේ සුදු වෑන් වලින් උස්සල ගිහින් මරලා නැත්නම් හිරේ දාන වගේ වැඩ කරන්නේ නැහැ වර්තමාන යහපාලන ආණ්ඩුව. සියලු චෝදනා නිත්‍යානුකුලව ගොනු කරලා අවශ්‍ය නියමිත කාලයේදී ජනතාවට විනිව්දී භාවයකින් යුතුව වශය ක්‍රියා මාර්ග ගනු ඇත.

    මුගෙ නම් හොඳටම ඔළුව කුරොවල් වෙලා. මේ වගේ අනාත හිකනල්ලු අල්ලන් කාලෙ නාස්ති කර ගන්න එපා බොල. තොපිලගෙ වැඩක් බලන් හිටපියව්. :rofl:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මුගෙ නම් හොඳටම ඔළුව කුරොවල් වෙලා. මේ වගේ අනාත හිකනල්ලු අල්ලන් කාලෙ නාස්ති කර ගන්න එපා බොල. තොපිලගෙ වැඩක් බලන් හිටපියව්. :rofl:

    දෙන්න උත්තර නැති උනාම කියන කතා බන් ඕවා. හෙක් හෙක් හෙක්
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හොරකන් කළා කියලා මහින්දගේ මිනීමරු ආණ්ඩුව කාලේ වගේ සුදු වෑන් වලින් උස්සල ගිහින් මරලා නැත්නම් හිරේ දාන වගේ වැඩ කරන්නේ නැහැ වර්තමාන යහපාලන ආණ්ඩුව. සියලු චෝදනා නිත්‍යානුකුලව ගොනු කරලා අවශ්‍ය නියමිත කාලයේදී ජනතාවට විනිව්දී භාවයකින් යුතුව වශය ක්‍රියා මාර්ග ගනු ඇත.

    කාවද බන් සුදු වෑන් එකකින් උස්සන් ගිහින් මැරැවේ? කියහන් බලන්න? අනික මහින්දට ලාට බැනලා ලියපු උන් නන් කීදෙනකේ අදත් යහතින් ඉන්නවාද... නිකන් බයිලා ගහන් නැතුව හිටහන්...

    යකෝ චෝදනා ගොනු කරනන් අවුරැදු 2 ඕනිද? චන්දෙට කලින් ෆයිල් අරන් ආවේ? ඒවායේ තිබුනේ මිහින්දව හිරේ දාන්න සාක්කි නෙමේද? කෝ ඒ ෆයිල්? දීපන් උත්තර....
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    කාවද බන් සුදු වෑන් එකකින් උස්සන් ගිහින් මැරැවේ? කියහන් බලන්න? අනික මහින්දට ලාට බැනලා ලියපු උන් නන් කීදෙනකේ අදත් යහතින් ඉන්නවාද... නිකන් බයිලා ගහන් නැතුව හිටහන්...

    යකෝ චෝදනා ගොනු කරනන් අවුරැදු 2 ඕනිද? චන්දෙට කලින් ෆයිල් අරන් ආවේ? ඒවායේ තිබුනේ මිහින්දව හිරේ දාන්න සාක්කි නෙමේද? කෝ ඒ ෆයිල්? දීපන් උත්තර....

    සුදු වෑන්වලින් පැහැරගෙන ගිහින් මරපු උන් ගණන සියගණනක්. හෙට අනිද්දා ලිස්ට් එකක් හැදෙනවා. ඒ වෙබ්සයිට් එකට අදාළ ඩේටා බේස් තවම හදාගෙන යනවා. එතකොට ඔකොම බලපන්. මහින්දට විරුද්දව ලියපු උන්ට මහින්ද කොටි ගණන් සල්ලි දීලා උන්ව බා ගත්ත. අන්න ඒ කොට්ටාශය අදටත් හොඳින් ඉන්නවා. එහෙම සල්ලි වලට යට නොවන උන්ව මැරුවා එකක් ලසන්ත වික්‍රමතුංග. බේරෙන්න බැරි මාධ්‍යවේදීන් රට අතහැර ගියා.

    සමහර චෝදනා පැහැදිලිව ඔප්පු උනත් හිරේ දාන්න ප්‍රමාද වෙන්නේ අනෙකුත් චෝදනා එකිනෙකට සම්බන්දයි. එක නිසා වැඩි කාලයක් ඉන්න නැහැ. මේ වසර ඇතුලත ඔය ලොකු ලොකු අයියලා ටික ඇතුලට යයි. එතකන් ඉවසල හිටපන් ටිකක්.
     
    නිකන් පලයන් බන් යන්න... මහින්දගෙ කාලෙ වෙච්ච අත්රැදන් වීම් වලට දැන් තමා ලිස්ට් හදන්නේ... ටෞකන්න මාර ලිස්ට් එකක් තමා ඒ...

    ලසන්ත කියන්නෙ මාධයවේදියෙක් ද බන්? කවුරැවත් බලන්නැති පත්තරයක් කරන එකෙක්ව මරලා මහින්දයා මොනා වහගන්නද? අන්තිමට මරාපු නරක නාමෙත් මහින්දට‍ෙනේ... උඹ හිත්න්නෙ මහින්දය‍ා එච්චර ‍මෝඩ වැඩ කරයිද? අනික රට පැනපු උන් ටික.... උන් මරැ පත්තරකාරයෝ... ජීවිත තර්ජන නිසා රට පනින උන් මොන ප්රගතිශීළී පත්තර කාරයෝද බන්.... උන්ට බොරැ ජීවිත තර්ජන දාලා පිටරටක වීසා ගන්න කරපු වැඩක් ඕක...

    චෝදනා පැහැදිලි නන් දඩුවම් කරන්න බැරි මොකද? බොරැ කියන්න එපා.... කිසිම පැහැදිලි චෝදනාවක් නැහැ.. ඔක්කොම මවාගත්තු කතා විතරයි...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හොරකන් කළා කියලා මහින්දගේ මිනීමරු ආණ්ඩුව කාලේ වගේ සුදු වෑන් වලින් උස්සල ගිහින් මරලා නැත්නම් හිරේ දාන වගේ වැඩ කරන්නේ නැහැ වර්තමාන යහපාලන ආණ්ඩුව. සියලු චෝදනා නිත්‍යානුකුලව ගොනු කරලා අවශ්‍ය නියමිත කාලයේදී ජනතාවට විනිව්දී භාවයකින් යුතුව වශය ක්‍රියා මාර්ග ගනු ඇත.

    මම මේ ටික අහන්නම්
    1..කො මහින්දට හිටිය කියපු රත්තරන් අශ්වයො?? උන්ගෙ බෙට්ටක්වත් හොයා ගත්තද?

    2..නාමල්ට තියෙනව කියපු ලම්බොගිනි කො?? අඩුම ගානෙ රිම් එකක්වත් හොයා ගත්තද??

    3..ගොඨගෙ මෝරු ඉන්න මාලු ටැකිය කූ??අඩුම ගානෙ ටැකියවත් හොයා ගත්තද??

    4..බැසිල්ගෙ රත්තරන් වැසිකිලි තියෙන මාලිගාව කෝ?? අඩුම ගානෙ රත්තරන් පොච්චියවත්???

    දැන් අවුරුදු 2.5ක් ගිහින් නේද කො අල්ලපු හොරු??? කවුද සුඩු වෑන් වලින් අතුරුදහන් උනේ ??කො ලේකන..??.තාම පොල් ගානවද රනිල ,නැත්තන් මහ බැකුව සුද්ද කරල ගත්ත සල්ලි ගනන් කරනවද??
     
    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    උබල වගේ මිහරක් ඉන්න කම් නිවටයො ජනාධිපති වෙලා *න්නයො අගමැති වෙනව බන්..තාර්කික දෙයක් කියපන් බන් වෙනරට වල නායකයො මේකට බැහැල ජන හමු තියනව..තොපි වගේ රටක් ජාතියක් ආගමක් නැති unp මීහරක් හුරේ දානව නොදකින්...

    වෙන රට වල නායකයො නම් කමක් නෑ .අර එකෙක් ඇවිත් ශාරුක් කාන්ට ජයවේවා කියල ජනහමු තිබ්බේ . :P:P:P:P

    ඉජුක් ඉජුක්
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඔය රැස්වීමට ඇවිල්ල ඉන්න පොන්න වේසිගෙ පුතාලගෙ හිත තියෙන්නෙ ඉන්දියාවෙ. අපේ ටැක්ස් සල්ලි වලින් ජීවත්වෙන ඒත් ඉන්දියාවට පුක දෙන කෙලෙහිගුණයක් නැති ගුණමකු පාහර කලවැද්දො.

    ගෝල්ෆේස් ආවෙ මේ රට ගැන හිතවත් මිනිස්සු මිසක් විදේශ රටක නායකයෙක් බලන්න නෙමෙයි

    කොහොමත් හෙට චන්දයක් තිබ්බත් සිංහල නොවන චන්ද 100%ක් ලැබෙන්නෙ පරගැති නායකයින්ට තමයි
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිකන් පලයන් බන් යන්න... මහින්දගෙ කාලෙ වෙච්ච අත්රැදන් වීම් වලට දැන් තමා ලිස්ට් හදන්නේ... ටෞකන්න මාර ලිස්ට් එකක් තමා ඒ...

    ලසන්ත කියන්නෙ මාධයවේදියෙක් ද බන්? කවුරැවත් බලන්නැති පත්තරයක් කරන එකෙක්ව මරලා මහින්දයා මොනා වහගන්නද? අන්තිමට මරාපු නරක නාමෙත් මහින්දට‍ෙනේ... උඹ හිත්න්නෙ මහින්දය‍ා එච්චර ‍මෝඩ වැඩ කරයිද? අනික රට පැනපු උන් ටික.... උන් මරැ පත්තරකාරයෝ... ජීවිත තර්ජන නිසා රට පනින උන් මොන ප්රගතිශීළී පත්තර කාරයෝද බන්.... උන්ට බොරැ ජීවිත තර්ජන දාලා පිටරටක වීසා ගන්න කරපු වැඩක් ඕක...

    චෝදනා පැහැදිලි නන් දඩුවම් කරන්න බැරි මොකද? බොරැ කියන්න එපා.... කිසිම පැහැදිලි චෝදනාවක් නැහැ.. ඔක්කොම මවාගත්තු කතා විතරයි...
    :yes::yes::yes::yes: ලෝකෙ තියෙන තරන් බොරු කියල කියල බලේ අරන් දැන් ගලේ පහරපු බල්ලු වගේ ඉන්නව..මේ මීහරක් තාම හිතාගෙන ඉන්නෙ මහ බැකුව හොරා කාල ලoකා ඉතිහාසයේ ලොකුම හොරකම කරපු අගමැති රනිල , මුන්ට වෙනස උදාකරල දෙයි කියල.. රට හරක්..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔය රැස්වීමට ඇවිල්ල ඉන්න පොන්න වේසිගෙ පුතාලගෙ හිත තියෙන්නෙ ඉන්දියාවෙ. අපේ ටැක්ස් සල්ලි වලින් ජීවත්වෙන ඒත් ඉන්දියාවට පුක දෙන කෙලෙහිගුණයක් නැති ගුණමකු පාහර කලවැද්දො.

    ගෝල්ෆේස් ආවෙ මේ රට ගැන හිතවත් මිනිස්සු මිසක් විදේශ රටක නායකයෙක් බලන්න නෙමෙයි

    කොහොමත් හෙට චන්දයක් තිබ්බත් සිංහල නොවන චන්ද 100%ක් ලැබෙන්නෙ පරගැති නායකයින්ට තමයි

    වතුකරේ පක්කුන‍ේගේ චන්ද අයිතිය නැති කරල දාන්න ඕනි...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :yes::yes::yes::yes: ලෝකෙ තියෙන තරන් බොරු කියල කියල බලේ අරන් දැන් ගලේ පහරපු බල්ලු වගේ ඉන්නව..මේ මීහරක් තාම හිතාගෙන ඉන්නෙ මහ බැකුව හොරා කාල ලoකා ඉතිහාසයේ ලොකුම හොරකම කරපු අගමැති රනිල , මුන්ට වෙනස උදාකරල දෙයි කියල.. රට හරක්..

    :yes::yes::yes::rofl::rofl:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    :yes::yes::yes::yes: ලෝකෙ තියෙන තරන් බොරු කියල කියල බලේ අරන් දැන් ගලේ පහරපු බල්ලු වගේ ඉන්නව..මේ මීහරක් තාම හිතාගෙන ඉන්නෙ මහ බැකුව හොරා කාල ලoකා ඉතිහාසයේ ලොකුම හොරකම කරපු අගමැති රනිල , මුන්ට වෙනස උදාකරල දෙයි කියල.. රට හරක්..

    ලෙමන්පෆ් ලොක්ක කලුකොඩි දැම්මද.......
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වෙන රට වල නායකයො නම් කමක් නෑ .අර එකෙක් ඇවිත් ශාරුක් කාන්ට ජයවේවා කියල ජනහමු තිබ්බේ . :P:P:P:P

    ඉජුක් ඉජුක්

    වෙනසට *ක දීල පලාගත්ත unp බැල්ලියො කෙදිරි ගානව පව්.. ශාරුක් කාන් කවද්ද බන් ලoකාවට ඇවිත් ජනහමු තිබ්බෙ පයිත්තියන්ද.?? මහ පරයො දෙන්න රටට කෙලිනව ..මේ පාහර unp කුක්කො හුරේ දානව ..නොදකින් තොපි වගේ සක්කිලි නම්..
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    වෙනත් රටක නායකයෙක්ට රැස්වීම් තියන්ඩත් දිල තව ගොන් කතත් කියවනව..ඈ බන් උබලගෙ නිවට සිරාට හරි වද අගමැතියට හරි ඉන්දියාවෙ ජනතාව අමතන්ඩ රැස්වීම් තියන්ඩ දෙනවද බන්..??? තොපි වගේ ගොන් මීහරක් ඉන්නකම් මේ රට විනාශ වීම වලක්කන්ඩ බෑ..

    :yes::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලෙමන්පෆ් ලොක්ක කලුකොඩි දැම්මද.......

    මෙන්න මේ වගේ ජාතියක් ජම්මයක් ආගමක් නැති කල්ලතොනි unp කැනහිල්ලු ඉන්නකම් මේ රට හදන්ඩ බැ.. තව රැස්වීම දෙක තුනක් තිබ්බ නම් රට වටේම ආයෙ සුදු කොඩි දාන්ඩ පුලුවන් වෙයි..තොපි වගේ කාලකන්නි නම් ඒත් කමක් නැ කියයි..unp බැල්ලියන්ගෙ බලු මනස අපි අදුරනව..