Suzuki Gixxer vs Honda Hornet 160r

gura1

Member
Jun 3, 2011
239
15
0
Honda Horent 160R front disk 405,000
Double disk 425,000

160cc engine.. 5 speed.

Gixxer SF 155cc double disk 390,000

bike dekama hondai handling speed engine tyres hama ekama dekama ekama mattama. pickup gattama gixxer hornet ekata wada lnaga pickup but hornet ekata ghanna ba dura duwanakota.

annith eka 5cc wala wenasa and honda brand name ekata 30k wadipura gewanna wenwa. double disk hornet eka 425,000 but gixxer SF 390,00i

Rider comfort gattama gixxer hornet loku wenask na. But pillion rider comfort eka hornet eka wadi.

Personally mama kamathi Gixxer SF ekata. eka thiynawa amuthuma Luk ekak. mama kiyanne SF version eka. gammak thiynwa hamoma balnwa.. lasani bike eka.

deka padala blanna dekama eka vage select krnna amarui uba asa eka ganin.
elakiri macho.....
11.gif

++
 

gura1

Member
Jun 3, 2011
239
15
0
petrol nam dekama dekai. 45-50 atara thamai ekath rider anuwa wenas wenwa

parts gana kiuwoth dekama aluth handa sulabawa naha hama thanama only in authorised dealers la gawa vitharai

Gixxer 2yrs 24000km warrenty
1helmet and jacket free.

gewana milata watinwa kiyala hithenwa gixxer SF eka.
gixxer sf eka nam mata tikak awul wage machn, naked eka hodayi mata nam:yes:
thanks again machan:)
 

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,437
    703
    113
    Sri Lanka
    Suzuki Gixxer හොඳයි එත් suzuki වලට service center නම් අඩුයි. hornet එකත් අවුලක් නැහැ
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,355
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    tvs awul neda machan:confused: ganath wedi, me thamayi uparima:dull:


    TVS 200 eke kisi awlak na ... Handling and BReak anith ewata wada patta.........

    එකම අඩුව පිකප් වෙනකොට 6 වෙනි ගියර් එකේ අඩුපාඩුව තමා තියෙන්නේ ... පල්සර් එන එස් එකේ නම් ඒ අඩුවත් නැති කරලා තියෙනවා ......

    Honda Hornet 160R
    TVS 200
    Pulsar 200NS

    oya thunema ganan eka laga yanne .....
     

    ASwijayanga

    Junior member
  • Feb 7, 2016
    79
    15
    18
    තවත් මෝටර් බයික් සම්බන්ද ගැටලුවක් ඔබ හමුවේ ගෙන හැර පාන්නයි මේ සූදානම:P

    4 lacks රේන්ජ් එකේ තියෙන බයික් එකක් ගන්න දැන් ටික කාලෙක ඉඳන් හිතාගෙන ඉන්නේ. මූල්‍යම ගැටළුත් දැන් විසඳිලා තියෙන්නේ, ඒත් තවම හරි බයික් එකක් තෝරගන්න බැරිවුනා කියහන්කෝ:sorry:. Review කියවලා බැලුවම හැම බයික් එකේම ඒකට ආවේනික අවුල් තියෙනවා. ඉන්දියන් කාරයෝ දාලා තියෙන ownership experience කියෙව්වම බඩ දගලනවා. උන් කියන බයික් වල ගැටළු, මෙහෙ අපි පදින චයිනීස් බයික් එකකවත් තියෙනවද කියලා සැකයි:eek: ඒ නිසා review කියවිල්ල සම්පූර්ණයෙන්ම නැවැත්තුවා. අවසාන තේරීම මේ බයික් දෙක.:yes:

    Honda Hornet 160R

    ue440544aom45nlzg.jpg



    Suzuki Gixxer

    yh80ssqarig0p4vzg.jpg




    පෙනුම අතින් නම් මම hornet එකට කැමතියි (Gixxer එකත් ලොකු අවුලක් නෑ). ඒත් reliability, engine refinement අතින් හොඳ මොකද්ද? අපේ මිත්‍රයන්ගේ අදහස කියනවා නම් වටිනවා.:D

    uba nitharama thaniyma city wage padinwanam gixxer ehekt yanna, double long ride wage yanwanm hornet1 hodai, gixxer1 langa pickup, power eka athata hodata danenwa, hornet eke ehema na 160cc unata, look eka nm bike dekema aulak naha, hornet1 tikak lassanai, gixxer double disc1 386000k wenwa, hornet double disc1 439500k wenwa, hornet gannawanm drum brake version eka gannama epa.