සිංහල පොතනම් කියෙව්වා.. දඟ මල්ල කියලා නේද ආවෙ
na ban ''hari puduma iskole '' kiyala awe.dan ewidhata school ekak karanwa Lionel ranwala foundation eken .
සිංහල පොතනම් කියෙව්වා.. දඟ මල්ල කියලා නේද ආවෙ
සෝවියට් රුසියන් කෙටි කතා වෙළුම් 3 ම කියෙව්වා පිස්සෙක් වගේ.. දන්න විප්ලවයකුත් නෑ
ගම්බද කම්මල
වාදකයා
ගොඩක් කතා මතක තිවුනට නම් මතක් වෙන්නෑ
ඒකෙන් ආස වෙලා
දොන් පෙදෙසේ කතා
දොන් නදිය නිසලව ගලා බසී
ආදී එකී මෙකී නොකී හැම රුසියන් පොතක්ම කියෙව්වා
තාමත් පොත් ප්‍රදර්ශනේට ගිහින් ළමයෙක් මල්ලෙක් හම්බෙච්ච කාලෙක අරන් දෙන්න කියලා හරි රාදුගා( දේදුනු) හා ප්‍රගති ප්‍රකාශන තමයි හොයන්නේ![]()
යුරිපිලාස , ඉදමාන වගේ නම් නේද තිබ්බේ.ඉස්සරවෙලාම කියවපු කාලේ (7 වසරේ වගේ.) ඒ නම් මතක නෑ chapter එකක් වගේ යද්දී.වෙන පොතක එකේ අනිටීම පිටුවේ තිබ්බේ character විස්තර ඔක්කොම ටික ලියන් ඒක බලන් කියෙව්වේ.![]()

ශිශ්‍යත්වය කියන්නෙ අඹ යාලුවෝ කතාවේ දෙවෙනි කොටස, අඹ යාලුවෝ තරම් කතාව හරි නෑ මටනම්. නිකන් ඒක හදිස්සියෙන් ලිව්ව පොතක් වගේ කියවනකොට හිතෙන්නෙ.ශිශ්‍යත්වය කියලා පොතකුත් තිවුනද![]()
අපේ මාර්ටින් සර් ගෙන් බිහිවුණු තුන් ඈඳුතු කථාව මට නං හුගක් හිතට ඇල්ලුවා. කථා පොතට වඩා හදපු චිත්‍රපටිය අපිට සමීප උණා. ඒත් කථාව පොතෙන් කියවද්දි දැණුනු හැගීම් චිත්‍රපටිය බලද්දි ඒ විදිහටම දැනුනෙ නැහැ. මොකද කියවද්දි තමා හුගක් දේවල රස වැඩියෙන් දැනෙන්නෙ මම හිතන්නෙ. සරත්චන්ද්‍ර සර් ගෙ මලගිය ඇත්තෝ නවකථාවෙ උණත් චිත්‍රපටියක් තියෙනවද මම දන්නෑ. හැබැයි හැදුවොත් පොතත් එක්ක හුඟක් වෙනස්කම් තියේවි. හදල නං ඒත් වෙනසක් තියේවි. මගෙ මතය නං ගොඩක් හොඳ නවකථා කෙටිකථා පොතටම සීමා කරන්න ඕන. එතකොටයි ඒ නිර්මාණවල අගය වැඩිවෙන්නෙ. 
නෑ මං හිතන්නේතුන් යහළු වික්‍රමය මම ගාව තියෙනවාඅනික් දෙක නං කියවල නෑ. අර ඉස්කෝලේ කාලේ පාඩම් පොතක තිබුන නේද ගහක් උඩ අට්ටාලයක් ගහගෙන රෑ ගත කරපු සෙට් එකක කතාවක් ඒ ඔයින් එකක්ද
Ow...
එක එක එක්කෙනාට හිතන හැටි මටනම් හිතෙන්නේ උ කියන්න හදන්නේ වෙනම කතාවක්සෝවියට් රුසියන් කෙටි කතා වෙළුම් 3 ම කියෙව්වා පිස්සෙක් වගේ.. දන්න විප්ලවයකුත් නෑ
ගම්බද කම්මල
වාදකයා
ගොඩක් කතා මතක තිවුනට නම් මතක් වෙන්නෑ
ඒකෙන් ආස වෙලා
දොන් පෙදෙසේ කතා
දොන් නදිය නිසලව ගලා බසී
ආදී එකී මෙකී නොකී හැම රුසියන් පොතක්ම කියෙව්වා
තාමත් පොත් ප්‍රදර්ශනේට ගිහින් ළමයෙක් මල්ලෙක් හම්බෙච්ච කාලෙක අරන් දෙන්න කියලා හරි රාදුගා( දේදුනු) හා ප්‍රගති ප්‍රකාශන තමයි හොයන්නේ![]()


ආ දඟ මල්ල කියන්නේ පුංචි නටාෂාHarima puduma iscole...
ස්වර්ණවාහිනියෙ ගිය එකනේඅපේ මාර්ටින් සර් ගෙන් බිහිවුණු තුන් ඈඳුතු කථාව මට නං හුගක් හිතට ඇල්ලුවා. කථා පොතට වඩා හදපු චිත්‍රපටිය අපිට සමීප උණා. ඒත් කථාව පොතෙන් කියවද්දි දැණුනු හැගීම් චිත්‍රපටිය බලද්දි ඒ විදිහටම දැනුනෙ නැහැ. මොකද කියවද්දි තමා හුගක් දේවල රස වැඩියෙන් දැනෙන්නෙ මම හිතන්නෙ. සරත්චන්ද්‍ර සර් ගෙ මලගිය ඇත්තෝ නවකථාවෙ උණත් චිත්‍රපටියක් තියෙනවද මම දන්නෑ. හැබැයි හැදුවොත් පොතත් එක්ක හුඟක් වෙනස්කම් තියේවි. හදල නං ඒත් වෙනසක් තියේවි. මගෙ මතය නං ගොඩක් හොඳ නවකථා කෙටිකථා පොතටම සීමා කරන්න ඕන. එතකොටයි ඒ නිර්මාණවල අගය වැඩිවෙන්නෙ.
pothe thiyena okkoma film eke penanneth nane ithin .film eka dawas ganak penanna wei 
සෝමපුර වීරයෝ නම් පට්ට. තුනෙන්ම වැඩියෙන්ම ආස ඒකට.

එක එක එක්කෙනාට හිතන හැටි මටනම් හිතෙන්නේ උ කියන්න හදන්නේ වෙනම කතාවක්
issara soviet / china books exhibition annually wath thiyenawa dan un ewa karannema nadda koheda
''belkin ge katha'' nuth niyamai
ශිශ්‍යත්වය කියන්නෙ අඹ යාලුවෝ කතාවේ දෙවෙනි කොටස, අඹ යාලුවෝ තරම් කතාව හරි නෑ මටනම්. නිකන් ඒක හදිස්සියෙන් ලිව්ව පොතක් වගේ කියවනකොට හිතෙන්නෙ.

hm ow potha kiyawaddi taste eka wadi.pothe thiyena okkoma film eke penanneth nane ithin .film eka dawas ganak penanna wei
![]()

පොඩි කාලේ කියවපු ආස හිතෙන පොත් තුනක් තමයි කුලසේන පොන්සේකා මහත්තයගෙ
- තුන් යහළු වික්‍රමය
- සෝමපුර වීරයෝ
- කල්ලන්දූවේ මුතු කොල්ලය
ඔය තුනෙන් උඩ දෙකට යොවුන් සාහිත්‍ය සම්මාන හම්බුණා
ඒත් කල්ලන්දූවට හම්බුනේ නෑ.. ඒ කතාව පොඩ්ඩක් ෆේමස් ෆයිව් කිරීන් අයිලන්ඩ් එකේ කොපි වගේ ගතියක් තියන නිසාද දන්නෑ .. නැත්නම් සෝයි කතාව
eka nam aththa ban , mamath me elakiri awe masa 4 kata passee , me dawas wala off season nisa dan ona deyak karanna welawa thiyenawa.
![]()
ජර්මන් පොත් එහෙම පෙරලනවා ඇති එහෙනම්
ගඟ අද්දර
ගැහැණු ළමයි
අමෙන් දෙවියාගේ අඩවිය
ග්‍රේලින් නිධානය
රොබින්සන් කෘසෝ
නාග මෙහෙයුම
මාරක වෙස් මුහුණ
අවසන් මෙහෙයුම
මලගිය ඇත්තෝ
ක්ලියෝපැට්රා
විස්මිත සිහින දකින්නා
මඩොල් දූව
ඔය ටිකනම් කියවල තියෙනව වගේ මතකයක් තියෙනව.
වහලේ අස්සේ හංගලා ඇවිත් ආයෙ පස්සේ කියවනවා..පොතක් බේර ගන්න මාර මෙහෙයුමක් දෙන්නේ