AyeshaAyesha 2k or 3k thiye...
Ayesha 2
Ayesha Apasu Ei
Me Thuna Neda
AyeshaAyesha 2k or 3k thiye...
6" තමා එන්නෙ හැම Device එකකම.රුපියල් වලින් 13000 කට විතර තියනවා පේපර්වයිට් 6 එක ,, ඇමේසන් එකේම, ඊ බේ ඊට අඩුවෙන් ඇති ශේප්ද
6'' ඇතිද?
අපරාදේ උබට ඒක ගන්ඩ තිබුන. උබ ගෙන්නුවට වඩා අඩුවෙන් නේද තියෙන්නේ?
පිස්සුද මිනිහෝ.
මගේ එකත් එක හැරෙන්නවත් පුළුවන්ද ඕකට..
ගූගල් කරලා බලපංකෝ විස්තරේ.. x මොඩ්ල් එක වැඩක් නෑ ඕක ගන්නේ නෑ කට්ටිය..
Mata aiyage tesla eka maathak una...ekai damme....

3ම කියවලා තිබේ![]()

Therune na....
රුපියල් වලින් 13000 කට විතර තියනවා පේපර්වයිට් 6 එක ,, ඇමේසන් එකේම, ඊ බේ ඊට අඩුවෙන් ඇති ශේප්ද
6'' ඇතිද?
සොලමන් ගෙ එක නම් එක එක වර්ශන් ආවනෙ,, මං හිතන්නේ මං කියෙව්වෙ simplified English එකක් ඇලන් ක්වාටමේන් ..![]()
පිස්සුද මිනිහෝ.
මගේ එකත් එක හැරෙන්නවත් පුළුවන්ද ඕකට..
ගූගල් කරලා බලපංකෝ විස්තරේ.. x මොඩ්ල් එක වැඩක් නෑ ඕක ගන්නේ නෑ කට්ටිය..
වාහනේ විස්තරේ කිව්වේ..
අරූ හවස දාපු එකකට දැනුයි රිප්ලයි කරේ..
ඔන්න මම කියවපු පොත් වලින් දශමයක්...
![]()
මරණයේ දොරටුව _රංජිත් කුරුප්පු
ISBN :9551188556
Description :හැට ලක්ෂයක් යුදෙව් ජාතිකයන් අළු දූවිලි බවට පත් කළ හිට්ලර්ගේ විශාලතම වධකාගරයේ, මිනීමැරූ වෛද්‍ය මැන්ගලගේ අධීක්ෂනය යටතේ එහි සිරකරුවකු වූ යුදෙව් වෛද්‍ය මික්ලොස් නයිස්ලි ඇසින් දුටු සාක්ෂි විස්තර කෙරෙමින් ලියවුණු “outwits”නැමැති පොතේ පරිවර්තනයයි.
![]()
අවසන් විසදුම _ප්රියංජන් සුරේෂ් ද සිල්වා
ISBN9789555737982
![]()
වන්නි අවසන් මහ සටන- තිස්ස රවීන්ද්‍ර පෙරේරා
ISBN 10: 9789556670486
ISBN 13: 978978955667048
![]()
පෙරදිග සටන ISBN9559145456
වැලි කතරේ සංග්‍රාමය
රන් කොල්ලය
කතෘ:පී බී සේනානායක, W E Jones
![]()