ElaKiri Bajaj Pulsar Fan Club-4

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    1234931504682.jpg

    mukalan basso wara meheta ! thowa baawanawa ! vesak hinda iwasala inne

    රිදිලා :rofl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මචන්ල මගෙ හෝන් එක වදින්නෑ බන් දැන් ගොඩ දවසක ඉන්දන්. පෝක් පෝක් ගානව එච්චර තමා :D හෝන් එක direct දුන්නම බැටරියට නියමෙට වැඩ :shocked: හෝන් ලයින් එකට එන voltage එකත් මදි වගේ හැබැයි. 11V වගේ උපරිම පෙන්නන්නෙ :confused: හෝන් එක ගහද්දි බැට්‍රියෙ ලොකු ඩ්‍රොප් එකකුත් වෙන්නෑ හැබැයි. මොකක්ද දන්නෑ සීන් එක :eek:
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    15,933
    9,298
    113
    Microsoft
    මචන්ල මගෙ හෝන් එක වදින්නෑ බන් දැන් ගොඩ දවසක ඉන්දන්. පෝක් පෝක් ගානව එච්චර තමා :D හෝන් එක direct දුන්නම බැටරියට නියමෙට වැඩ :shocked: හෝන් ලයින් එකට එන voltage එකත් මදි වගේ හැබැයි. 11V වගේ උපරිම පෙන්නන්නෙ :confused: හෝන් එක ගහද්දි බැට්‍රියෙ ලොකු ඩ්‍රොප් එකකුත් වෙන්නෑ හැබැයි. මොකක්ද දන්නෑ සීන් එක :eek:

    bade amaruwak hadila:(
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,198
    754
    113
    මේ bike 2න හොද මොකක්ද බන් bike එකක් ගන්න ආසාවක් අවා මචන් මේ දෙකට තමා හිත ගියේ මන් bike ගැන වැඩි විස්තර දන්නේ නැ මචන් දන්නා උන් උදව් කරහන් කෝ :dull::dull:

    Pulsar 150 AS
    bajaj1_759.jpg

    1100

    bajaj-pulsar-150ns_720x540.jpg

    Bajaj Pulsar 150 NS
    1100
     
    Last edited:

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මචන්ල මගෙ හෝන් එක වදින්නෑ බන් දැන් ගොඩ දවසක ඉන්දන්. පෝක් පෝක් ගානව එච්චර තමා :D හෝන් එක direct දුන්නම බැටරියට නියමෙට වැඩ :shocked: හෝන් ලයින් එකට එන voltage එකත් මදි වගේ හැබැයි. 11V වගේ උපරිම පෙන්නන්නෙ :confused: හෝන් එක ගහද්දි බැට්‍රියෙ ලොකු ඩ්‍රොප් එකකුත් වෙන්නෑ හැබැයි. මොකක්ද දන්නෑ සීන් එක :eek:

    ube horm ekada bike eke horn ekada:rofl::rofl::rofl::rofl:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    GN 125 එක මෙහෙම හදන එක ගැන මොකද හිතන්නේ ?
    ලංකාවේ පාර්ට්ස් ඇතිද මේ වැඩේට හරියන :oo::oo:

    37f48eac29665a3cac7675203c96df55.jpg
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    GN 125 එක මෙහෙම හදන එක ගැන මොකද හිතන්නේ ?
    ලංකාවේ පාර්ට්ස් ඇතිද මේ වැඩේට හරියන :oo::oo:

    37f48eac29665a3cac7675203c96df55.jpg

    හාපෝ විනාස කරලා.

    cafe racer කරන්න ඕනිනම් ගනින් යමහ SR125 එකක්.ඒ අරන් හදපන්

    23cb1f9860e0b0575607b858f9ee0dbf.jpg

    sr125-625x416.jpg
     
    Last edited:

    ASwijayanga

    Junior member
  • Feb 7, 2016
    79
    15
    18
    මචන්ල මගෙ හෝන් එක වදින්නෑ බන් දැන් ගොඩ දවසක ඉන්දන්. පෝක් පෝක් ගානව එච්චර තමා :D හෝන් එක direct දුන්නම බැටරියට නියමෙට වැඩ :shocked: හෝන් ලයින් එකට එන voltage එකත් මදි වගේ හැබැයි. 11V වගේ උපරිම පෙන්නන්නෙ :confused: හෝන් එක ගහද්දි බැට්‍රියෙ ලොකු ඩ්‍රොප් එකකුත් වෙන්නෑ හැබැයි. මොකක්ද දන්නෑ සීන් එක :eek:

    horn1t ena wire eka chek karapan ban,
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    අඩෝ දැනට දාලා තියෙන ඉන්ෂුවරන්ස් එක මට වෙන කම්පැනි එකකින් දානවා නම් දැන් දාලා තියෙන කම්පැනි එකෙන් ඒක කතා කරලා කැන්සල් කරන්න ඕනිද
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Machanla, Pulsar 150 eke rear drum break eka disk karanna puluwanda? Danna aya idea tiakak denno :)
    bump macho.

    අඩෝ දැනට දාලා තියෙන ඉන්ෂුවරන්ස් එක මට වෙන කම්පැනි එකකින් දානවා නම් දැන් දාලා තියෙන කම්පැනි එකෙන් ඒක කතා කරලා කැන්සල් කරන්න ඕනිද
    මන් හිතන්නෙ එහෙම අවුලක් වෙන්නෑ මචන් පුලුවන්. මට මතක නෑ දැන් කලින් මටත් ඔය සීන් එකම තිබ්බ :oo: කස්ටිය ඇවිත් advice එකක් දෙයි