Hard Talk with crazybuddy

signshop

Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    ඩෙංගු හැදුණා...
    ඩෙංගු රක්තපාත උණ වෙනකං ඩිවෙලොප් වුනා....
    අයි.සී.යූ. එකෙත් ලැගල යන්තං පණ බේර ගෙන ආවා....
    කන්සල්ටන්ට් ලොකුතැන කිව්ව විවේක ගනිය කියල දවස් 10ක් වත්....
    ඉතිං ගෙදෙට්ට වෙලා හිටිය බං ගෙට වෙච්චි ලමිස්සි වගේ....

    අද තමා මේ යන්තං වැඩට ආවේ.....

    හප්පා එහෙමද බන්.. දන්නේ නෑනේ සීන් එක.. පොඩ්ඩක් රෙස්ට් කොරපන් ඉතින් දැන්

    giphy.gif
    :lol:
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    එහෙම අවුලක් නැ මචන්. හැබැයි උබේ important data නම් තව වෙනම copy එකක් තියන් හිටපන්. අ තව දෙයක් තමන්ගේ වටිනා data තියන external harddisk මොකටවත් දෙන්න යන්න එපා . මටත් මගේ 1TB එකට කෙල වුන එක එකට දෙන්න ගිහිල්ල .:(:(:(:(:( තව දෙයක් දැන ගත්තා අද උය කෙල විච්ච harddisk තියනවනේ external විදිහට හදාගතහම අයි ගොඩක් දුරට වැඩ කරනවා . සමහර වෙලවට එහෙම වැඩ කරලත් සමහර partition වලට කෙල වෙලා තියෙන්න පුළුවන්. ඒවා format කරන්න කියනව windows වලින් . ඒ වගේ වෙලාවට pc එක on වෙද්දීම external එක හයි කර තියපන් කෙල විච්ච partition එක windows වලින් එක repair කරලා දෙනවා ගොඩක් දුරට . මට අද එහෙම වැඩක් උන මගේ පරණ harddisk එකේ windows දල තිබ්බ partition එකට කෙල වෙලා තිබ්බේ. එක අද windows on වෙද්දීම හයි කරලා තිබිල නිසා දාන්නම නැතුව windows වලින් partition එක repair වෙන්න දල පැයකට පස්සේ එක ඉවර වෙලා desktop screen එකට ආවහම අයි එක වැඩ කරනවා . data ටිකත් එහෙමම තියෙද්දී.
    :D:D:D:D:D
    එත් sure කරන්ඩ එපා. මගේ එහෙම hard එහෙක දාපු files පස්සේ බලද්දී corrupt වෙලා තිබ්බා.
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    එත් sure කරන්ඩ එපා. මගේ එහෙම hard එහෙක දාපු files පස්සේ බලද්දී corrupt වෙලා තිබ්බා.

    ඔවු එක තමයි සමහර වෙලවට කියල කිවුවේ ... :yes::yes::yes::yes::yes::D:D:D
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,336
    2,333
    113
    අඩෝ බඩියා.
    එලකිරියෙ මගෙ පලවෙනි ෆ්‍රෙඩා.
    මට ඉස්සෙල්ලම රෙප් දීපු එකා.

    දිගටම හිටපන් මචෝ
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,394
    113
    දැන් නම් හදේ
    ehenam hard eke hellennathi file oya external ekata dala machine ke wada karanna :D

    :yes: thx ban

    එහෙම අවුලක් නැ මචන්. හැබැයි උබේ important data නම් තව වෙනම copy එකක් තියන් හිටපන්. අ තව දෙයක් තමන්ගේ වටිනා data තියන external harddisk මොකටවත් දෙන්න යන්න එපා . මටත් මගේ 1TB එකට කෙල වුන එක එකට දෙන්න ගිහිල්ල .:(:(:(:(:( තව දෙයක් දැන ගත්තා අද උය කෙල විච්ච harddisk තියනවනේ external විදිහට හදාගතහම අයි ගොඩක් දුරට වැඩ කරනවා . සමහර වෙලවට එහෙම වැඩ කරලත් සමහර partition වලට කෙල වෙලා තියෙන්න පුළුවන්. ඒවා format කරන්න කියනව windows වලින් . ඒ වගේ වෙලාවට pc එක on වෙද්දීම external එක හයි කර තියපන් කෙල විච්ච partition එක windows වලින් එක repair කරලා දෙනවා ගොඩක් දුරට . මට අද එහෙම වැඩක් උන මගේ පරණ harddisk එකේ windows දල තිබ්බ partition එකට කෙල වෙලා තිබ්බේ. එක අද windows on වෙද්දීම හයි කරලා තිබිල නිසා දාන්නම නැතුව windows වලින් partition එක repair වෙන්න දල පැයකට පස්සේ එක ඉවර වෙලා desktop screen එකට ආවහම අයි එක වැඩ කරනවා . data ටිකත් එහෙමම තියෙද්දී.
    :D:D:D:D:D

    උබ කියන්නෙ තවත් බැකප් එකක් තියා ගන්න කියලද? මං ඉතින් හැමදාම කරන වැඩ දවසකට 1 GB විතර එකතු වෙන්වනෙ බං.දැනට ලැප් එකේ තියනව ඒත් අන්තිම සතියක ඉදං external එකට දා ගත්තා blue screen ආව නිසා. ආයෙ backup ගන්න නම් තව external එකක් ඕනි :rolleyes:

    එත් sure කරන්ඩ එපා. මගේ එහෙම hard එහෙක දාපු files පස්සේ බලද්දී corrupt වෙලා තිබ්බා.

    :shocked:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    බඩියා කිරිය වෙනුවෙන් ලොකු සේවයක් කල එළකිරි කොල්ලෙක් :):):)
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    :yes: thx ban
    උබ කියන්නෙ තවත් බැකප් එකක් තියා ගන්න කියලද? මං ඉතින් හැමදාම කරන වැඩ දවසකට 1 GB විතර එකතු වෙන්වනෙ බං.දැනට ලැප් එකේ තියනව ඒත් අන්තිම සතියක ඉදං external එකට දා ගත්තා blue screen ආව නිසා. ආයෙ backup ගන්න නම් තව external එකක් ඕනි :rolleyes:
    project iwara unahama passe wenama thanakata daganin masekata sarayak. impotent ewa tika witharak..........:rolleyes::rolleyes::rolleyes:
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ඇති යන්තං ඕකව අල්ල ගන්න පුළුවන් වුණා......
    නැත්තං ඉතිං අර කණ කැස්බෑව විය සිදුරෙන් අර අහවල් එක දිහා බලන්නැහේ තමා අල්ල ගන්න වෙන්නේ.....

    මොකක් හරි ලොකු හුටප්පරයක් ගිහින් තියනව ඈ.....
    නැත්තං ඕක මේක දාල යන්නේ නෑ...
    ඔන්න ඔහේ..ඒවයින් කමක් නෑ...
    ආයෙ හිටපං බඩියෝ මෙන්න මෙහේ......
    :yes::yes::yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඩෙංගු හැදුණා...
    ඩෙංගු රක්තපාත උණ වෙනකං ඩිවෙලොප් වුනා....
    අයි.සී.යූ. එකෙත් ලැගල යන්තං පණ බේර ගෙන ආවා....
    කන්සල්ටන්ට් ලොකුතැන කිව්ව විවේක ගනිය කියල දවස් 10ක් වත්....
    ඉතිං ගෙදෙට්ට වෙලා හිටිය බං ගෙට වෙච්චි ලමිස්සි වගේ....

    අද තමා මේ යන්තං වැඩට ආවේ.....

    ඔය වයසට කොහොමත් ලෙඩ උනාම අමාරුයි නේ :sorry:

    දැන් අමතයි
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :) aye issara wagema fun ekak aran imu
    uba awa kiyanne paluwak naha kiyana eka

    anika ban me man yaluwo kiyala hithan hitapu haththa titi mage fake ekak kiyala mata patalawanna hadanawaa ubayi sasayi nathi nisa
    mama ithin sadda nathiwa hitiya ban aththa danne apine:lol::lol::lol::lol:

    උයා මොකෝ මේ :lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    උයා මොකෝ මේ :lol:

    thoth ekek thamai :growl: deshapalanaya nisaa gahanna deyaka nathinunama
    2.50 katha gothapu:(awulak naha ban isuru eka} badiya danna nisa eka kiwwe:yes: api laga pons wada naha ban

    kohomada ban moko wadiya naththe ubala dan:nerd: