jasonRulez-Crazzybuddyජේසන් මං කියලනේ අර චීත්ත බුවාලා හිතන්නෙ..

jasonRulez-Crazzybuddyජේසන් මං කියලනේ අර චීත්ත බුවාලා හිතන්නෙ..

Buddy Aiyaa Dakka KAL !!

PARANA UNDALA PANA GAHALA ENAWA AAYRMATH DEN.... ELA ELA

ජය වේවා ක්රේසි බඩියෝ..
Bump
ela kollek
එකෙන්ම බං අයියේ...සේම්.....
අනික බඩියට වෙච්චි දේ අනික නේ උනේ මටත්......
පස්සෙං පන්නනවා කෙළවරක් නෑ.....වෙන එකෙක් කොක්කක් ඇද්දත් ඌ මගේ යාළුවෙක් නං වලිගෙ කරේ තියං එන්නේ මඩු ව ලිගේ අරං මං පස්සෙං පන්නං..........
අන්තිමට කොක්ක දැම්ම එකා කොහෙවත්....මට තමා මඩ ගැහිලිද, හරුප කිවිලි ද.....
චීත්ත ඩයල් වැඩී බං දැන් මේකේ...
ඒ නිසා අපි දැන් වයිබරේ මොනව හරි හරුපයක් කියං ඉන්නවා.......

ගොඩක් කලෙකින් හරි ආව එක ගැන සතුටුයි බන්..මම් කිරියට අවෙත් නරකම කාලෙක ඒ කාලෙ මුකුත් කින්න බෑ කලින් හිටපු රජය ගැන.. රෙප් කපනවා ..මම් අලුත් නිසා දෙපාරක් වගෙ රතු උනා... බඩියා නිසා තමා නිල් උනෙ.. 
නැත්තම් ෆෙක් ලෙබල් එකක් තමා මටත් වදින්නෙ.. 

ඇයි මොක්කව හරි අල්ලන් බයිට් කරන ත්රෙඩ්, වලි ත්රෙඩ්...ඔව් ඒ කාලෙ VM ආතල්, චැට් ත්රේඩ් මොන මොන දේවල් තිබ්බද බං.. දැන් එකක්වත් නැහැ..

කිරියෙ ඉන්න හැමොගෙම වගෙ යාලුවෙක් තම ඉතින් බඩී...ගොඩක් කලෙකින් හරි ආව එක ගැන සතුටුයි බන්..මම් කිරියට අවෙත් නරකම කාලෙක ඒ කාලෙ මුකුත් කින්න බෑ කලින් හිටපු රජය ගැන.. රෙප් කපනවා ..මම් අලුත් නිසා දෙපාරක් වගෙ රතු උනා... බඩියා නිසා තමා නිල් උනෙ..
නැත්තම් ෆෙක් ලෙබල් එකක් තමා මටත් වදින්නෙ..
![]()
ජේසා හොරෙන් බලාගෙන ඉන්නවා ඔව් මට පේන්ව. හැංගිලා ඉන්න එපා පුතී රියල් එකෙන් වර එලියට පරය. මේක් ජේසගේ ෆේක් එකටම පෙනීයන්

ඇයි මොක්කව හරි අල්ලන් බයිට් කරන ත්රෙඩ්, වලි ත්රෙඩ්...
අනික ඉස්සර වලි ත්රෙඩ් වල පට්ටම අතල්නෙ බං යන්නේ...
ඇවිලෙන ගින්නට පිදුරු, පෙට්රල් ගගහ ගත්ත ආතල් දැන් වලි ත්රෙඩ් වල නෑ බං.
දැන් තියෙන්නෙ කුණුහරපෙන් බැනගන්න වලි විතරයි![]()

Welcome back buddy..
you know what difference between = & -![]()

ඒ බන් දන්න එකෙක් කියපල්ලකෝ external hard
එක් නිතරම ලැප් එකට කනෙක්ට් කරන් වැඩ කරන එක අවුල්ද?
ලැප් එකේ හාඩ් එක දුක දෙන්න හදන්නෙ ඉතින් බැකප් සේරම external එකට ගත්තා. අලුත් වැඩ external එකටම save කර ගන්නව.
ඉතින් කොයි වෙලෙත් ලැප් එකට connect. ඉතින් ඒම වැඩ කරන එක අවුල්ද? external එකට කෙල වෙයිද ?
කමක් නැතිව ඇති බං.. මගේ ෆිල්ම් එහෙමත් දාන් ඉන්නෙ ඒකෙ..
බලනකොට බලන්නෙත් ඒකෙම තියන්..
හැබැයි එක දිගටම ගහල නෑ..

ජේසා හොරෙන් බලාගෙන ඉන්නවා ඔව් මට පේන්ව. හැංගිලා ඉන්න එපා පුතී රියල් එකෙන් වර එලියට පරය. මේක් ජේසගේ ෆේක් එකටම පෙනීයන්

ehenam hard eke hellennathi file oya external ekata dala machine ke wada karannaදවසම වැඩ බං. නෝමලි පැය 16ක් වගේ වැඩ.
හැමදාමඑක දිගට

ඒ බන් දන්න එකෙක් කියපල්ලකෝ external hard
එක් නිතරම ලැප් එකට කනෙක්ට් කරන් වැඩ කරන එක අවුල්ද?
ලැප් එකේ හාඩ් එක දුක දෙන්න හදන්නෙ ඉතින් බැකප් සේරම external එකට ගත්තා. අලුත් වැඩ external එකටම save කර ගන්නව.
ඉතින් කොයි වෙලෙත් ලැප් එකට connect. ඉතින් ඒම වැඩ කරන එක අවුල්ද? external එකට කෙල වෙයිද ?

තව දෙයක් දැන ගත්තා අද උය කෙල විච්ච harddisk තියනවනේ external විදිහට හදාගතහම අයි ගොඩක් දුරට වැඩ කරනවා . සමහර වෙලවට එහෙම වැඩ කරලත් සමහර partition වලට කෙල වෙලා තියෙන්න පුළුවන්. ඒවා format කරන්න කියනව windows වලින් . ඒ වගේ වෙලාවට pc එක on වෙද්දීම external එක හයි කර තියපන් කෙල විච්ච partition එක windows වලින් එක repair කරලා දෙනවා ගොඩක් දුරට . මට අද එහෙම වැඩක් උන මගේ පරණ harddisk එකේ windows දල තිබ්බ partition එකට කෙල වෙලා තිබ්බේ. එක අද windows on වෙද්දීම හයි කරලා තිබිල නිසා දාන්නම නැතුව windows වලින් partition එක repair වෙන්න දල පැයකට පස්සේ එක ඉවර වෙලා desktop screen එකට ආවහම අයි එක වැඩ කරනවා . data ටිකත් එහෙමම තියෙද්දී.