✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

කෝ බොලාට පොත් එපාද

ඕට්ටේලියාවට එවන්න පුළුවන්ද
මට ඕන
  1. සෝවියට් රුසියන් කෙටි කතා වෙළුම් 3යි
  2. ලංකාවේ දේව පුරාණය
  3. ජේසු නම් ඒ බුද්ධ ශ්‍රාවකයෝ

ස්තූතියි :)
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    1. අර දරුවෙක් ටොම් සෝයර් ඉල්ලනවා.. ඊයෙත් ඉල්ලුවා. තියන පිංවතෙක් දෙන්නකො.
    2. ක්‍රේසි බඩීගෙ පොත් දැම්මද?
    තාම සිඩී එක හෙව්වෙ නෑ බං.. හැබැයි ඒවයෙ ඇත්තෙ මං ඩවුන්ලෝඩ් කරපුවා හොදෙ..
    සමහර විට බොලා ගාව තියෙනවත් ඇති..:sorry:
     
    • Like
    Reactions: amoeba2576

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    සිරාවට? මම හොඳ පොත් නම් ටිකක් දාන්නම්. අවේලබල් පොත් වෙන්නත් එපැයි:yes:

    දාපං..
    උඹලගේ මොකක් හරි එඩ්‍රස් එකක් pm කරපං..
    මම එහෙමම ඒ එඩ්‍රස් එකටම පර්චේස් කරවන්නං..
     
    තාම සිඩී එක හෙව්වෙ නෑ බං.. හැබැයි ඒවයෙ ඇත්තෙ මං ඩවුන්ලෝඩ් කරපුවා හොදෙ..
    සමහර විට බොලා ගාව තියෙනවත් ඇති..:sorry:

    කමන්නෑ අනී,. ඔන්න ඔහේ නිකං ඉන්න වෙලාවක අප්ලෝඩ් කල්ල දාන්න වැඩි වෙනවය :D
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    එහෙම හරි නෑ රතු මාමේ :oo: අනික මේකේ ඉන්න උන්ට පොත් දීල පිරිමහන්න වෙන්නෙ නෑ දන්නවනේ අපේ උන්ගේ හැටි :D

    සේරටම දෙන්නේ නෑ..
    මේ ත්‍රෙඩ් එක කරගෙන යන්න දායක වෙන උන්ට විතරයි
     
    cover_page_97541.jpg


    මේක හොයන්න ගිහිල්ලා බ්ලොග් එකක තිවිලා මෙන්න මේක හම්බුනා
    මාත් කියවලා නෑ හැබැයි මාර්ක් ට්වේන් ලියලා තියෙන්නේ


    il_fullxfull.488403646_nj7y.jpg


    බාගන්න
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Poth nam patta godak kiyawala thynwa podi kale idanma aasa pothak kynnam wachana dekak ne pattam patta mage me potge prana print ekak tbbe eka nathi wela godak kal
    එක් සැබෑ මිනිසෙකුගේ කතාවක් - බොරිස් පලොව්
    https://www.sarasavi.lk/Book/Saba-Minisekuge-Kathawak-9555911002
    කතුවරයා - බරීස් පලෙවොයි
    පොතේ නම - සැබෑ මිනිසෙකුගේ කතාවක්
    පරිවර්තකයා-දැදිගම වී. රුද්‍රිගු
    ISBN 978-9551319-23-6
    ප්‍රගති ප්‍රකාශන නිවස









    මගේ ළඟ තියෙනව. සුපිරි පොතක්:yes: