කෝ බොලාට පොත් එපාද
ඕට්ටේලියාවට එවන්න පුළුවන්ද
මට ඕන
- සෝවියට් රුසියන් කෙටි කතා වෙළුම් 3යි
- ලංකාවේ දේව පුරාණය
- ජේසු නම් ඒ බුද්ධ ශ්රාවකයෝ
ස්තූතියි

කෝ බොලාට පොත් එපාද

කෝ බොලාට පොත් එපාද
අනික මේකේ ඉන්න උන්ට පොත් දීල පිරිමහන්න වෙන්නෙ නෑ දන්නවනේ අපේ උන්ගේ හැටි
mata nam kammali poth kiyawanna.
- අර දරුවෙක් ටොම් සෝයර් ඉල්ලනවා.. ඊයෙත් ඉල්ලුවා. තියන පිංවතෙක් දෙන්නකො.
- ක්රේසි බඩීගෙ පොත් දැම්මද?

ah. ekata e book danna beaමචං ඕකෙන් කියවන්න පොත් සල්ලි දීල ගන්න එපයි/ ෆ්රී ඒවා හොයාගන්න විදියක් නැද්ද

සිරාවට? මම හොඳ පොත් නම් ටිකක් දාන්නම්. අවේලබල් පොත් වෙන්නත් එපැයි![]()
තාම සිඩී එක හෙව්වෙ නෑ බං.. හැබැයි ඒවයෙ ඇත්තෙ මං ඩවුන්ලෝඩ් කරපුවා හොදෙ..
සමහර විට බොලා ගාව තියෙනවත් ඇති..

එහෙම හරි නෑ රතු මාමේඅනික මේකේ ඉන්න උන්ට පොත් දීල පිරිමහන්න වෙන්නෙ නෑ දන්නවනේ අපේ උන්ගේ හැටි
monada uba upload karanna hithuwe? kauru hari illapu deyakda?mata upload karanna tharam pahasukam na![]()
monada uba upload karanna hithuwe? kauru hari illapu deyakda?



පොත් ගුල්ලෝ තොපි දේවාලේ වහලා දැම්මද
ශ්ශ්ශ් සද්ද කරන්න එපා ළමයි පොත් කියවනවා
10ක් දෙනවා
Poth nam patta godak kiyawala thynwa podi kale idanma aasa pothak kynnam wachana dekak ne pattam patta mage me potge prana print ekak tbbe eka nathi wela godak kal
එක් සැබෑ මිනිසෙකුගේ කතාවක් - බොරිස් පලොව්
https://www.sarasavi.lk/Book/Saba-Minisekuge-Kathawak-9555911002
