ඕකා මාර්තු ආපු ගමන් ත්රෙඩ් 50 ක් දැම්මා මාසෙට.මට උඹගෙ ගාවින් පරණ ස්මෙල් එකක් එනවා හැබැයි..

ඕකා මාර්තු ආපු ගමන් ත්රෙඩ් 50 ක් දැම්මා මාසෙට.මට උඹගෙ ගාවින් පරණ ස්මෙල් එකක් එනවා හැබැයි..

ඕකා මාර්තු ආපු ගමන් ත්රෙඩ් 50 ක් දැම්මා මාසෙට.![]()

සාරා නම් කෙල්ලෙක් වෙන්න ඇති කියලා හිතුවේ..
අම්මටසිරි වෙනවා කියහංකො..
ඒක තමා මෙච්චර ඉක්මන්ට කොටු ටික පුරවන් තියෙන්නෙ..
අනිවා ඔය වේසි පරණ එකෙක්..
සාරා කියල එකියකුත් බැහැල ඉන්නෙ..

aye issara wagema fun ekak aran imu
uba awa kiyanne paluwak naha kiyana eka
anika ban me man yaluwo kiyala hithan hitapu haththa titi mage fake ekak kiyala mata patalawanna hadanawaa ubayi sasayi nathi nisa
mama ithin sadda nathiwa hitiya ban aththa danne apine![]()

කාමරේ බිත්ති හතර ඇතුළට වෙලා, තාත්තගෙ සල්ලි වලින් කකා ලැට් පුරවන උන්ට ජීවිතේ බර දැනෙන්නෙ නැහැ.. මොකද ඒ බර උසුලන්නෙ තාත්තා නිසා.. නමුත් ජීවන බර කරට ගත්තු එකෙකුට ඔය දුක තේරෙනවා.. අද කාලෙ මොන තරම් දුකක් විඳින්න ඕනද කියලා පවුලක් නඩත්තු කරන්න.. කසාඳ බැඳලා නැති කොල්ලෙක්ට උනත් අද කාලෙ අවම පඩිය රුපියල් පනස්දාහක් හැට දාහක් තියෙන්න ඕන කාලා ඇඳලා ශේප් එකේ ඉන්න.. ඉතිං බැඳපු එකෙක්, ළමයි ලපටි ඉන්න එකෙක් කොච්චරක් කියලා හොයන්න ඕනද උගේ පවුල නඩත්තු කරන්න..

Ah huththiye thota vihiluwak terenne nadda pakaya![]()

ubala gana neme kiwuwe ban me site ekata patta vidiyata adaraya karana porak innawa e pora fake hadan hama thanama kiyawa kiyawa yanawa
mata hithenne titi kiyanneth poramada koheda
ubata therunada mama kiyana deඔයාගේ මේ comment එකට ගරු කරනවා යාලුවේ.
මම කැමතිම මෙන්න මේ ටිකට..
" කාමරේ බිත්ති හතර ඇතුළට වෙලා, තාත්තගෙ සල්ලි වලින් කකා ලැට් පුරවන උන්ට ජීවිතේ බර දැනෙන්නෙ නැහැ.. මොකද ඒ බර උසුලන්නෙ තාත්තා නිසා.. නමුත් ජීවන බර කරට ගත්තු එකෙකුට ඔය දුක තේරෙනවා.. "
Respected!!

ubala gana neme kiwuwe ban me site ekata patta vidiyata adaraya karana porak innawa e pora fake hadan hama thanama kiyawa kiyawa yanawa
mata hithenne titi kiyanneth poramada koheda
ubata therunada mama kiyana de

සාරා නම් කෙල්ලෙක් වෙන්න ඇති කියලා හිතුවේ..
චැට් ත්රෙඩ් එකකින් සෙට් උනේ
ඔයාගේ මේ comment එකට ගරු කරනවා යාලුවේ.
මම කැමතිම මෙන්න මේ ටිකට..
" කාමරේ බිත්ති හතර ඇතුළට වෙලා, තාත්තගෙ සල්ලි වලින් කකා ලැට් පුරවන උන්ට ජීවිතේ බර දැනෙන්නෙ නැහැ.. මොකද ඒ බර උසුලන්නෙ තාත්තා නිසා.. නමුත් ජීවන බර කරට ගත්තු එකෙකුට ඔය දුක තේරෙනවා.. "
Respected!!

අද නිවාඩුද බං..?
හ්ම්
කවුරු උනත් කමක් නෑ බං පාඩුවෙ ඉන්නව නම්..
අපිට ජාතකේ වැඩක් නෑ ඇත්තම කිව්වොත්..
පිස්සුවක් ඇතෑ බං.. ඔය මූ එක එකාගෙන් කොපි කරල දාන ඒවා..
ඕක ලියයි ඔය වගේ බර ටෝක්ස්..

Niwadu bn kella ekka malak anik phone eken. Me dan tikakata kalin bn awe yaluwek ge homecoming ekakata gihin
issara liyanawa ban mama kochcharanam digata upadesh liyala adda ban kollange psna walata thread eke pitu 15 vithara yanakotane danne mun me
andanna dapu thread kiyala e nisa e gona vikkaa
ada deshapalana thread wala hitiya ekak liwuwe naha c&p kara arun pana dagena diga hali liyala baninawa![]()

එල එල බං..
ඇගිලි රිදෙනවා බං දැන් මටත් ටයිප් කරන්නත් අමාරුයි..
මේ හෙන කාලෙකින් ටයිප් කරන්නෙ මේ තරම්වත්..
අද මේ ත්රේඩ් එකේ ප්රශ්න වලට උත්තර ටයිප් කරලා අත කකියන්න ගත්තා..
තෝ ඉස්සරත් ඔය වැඩේ කලානේ..
කොහෙන් හරි උස්සලා දානවා..
අරුන් පන දාගෙන බනිනවා පිටු ගනන්..