Hard Talk with crazybuddy

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    naha ban issara ehema naha ban athal ekata danawa :lol:

    wali ha upadesh nam mamayi liyanne saththayi dannam therumak naha ban
    danuma thiyenawane apita anika mathakaya thiyenawa awasha karana comment hoyanna puluwan ban ekama halla ban karakenne
    mahindage ho ranige ekama halla meke yanne ithin supiri thread ekak hoyaa gaththanam fatta athal ekak ganna puluwan:rofl::lol:
    මාත් ඔය පොන්නයට දෙන්න ගිහින් අනූ නවයෙන් බේරුනා බං..
    අන්තිම මොහොතෙ තීරණේ වෙනස් කලේ..
    ඒ වගේ ගූ වෙන ජනාධිපති කෙනෙක් මේ ලෝකෙ මෙතුවක් කාලෙකට ඉදල නැතුව ඇති බං..:lol:

    මල් බබාලා එහෙම පේන්නවත් නෑනේ යකෝ දැන්..
    ඒ වේසි හිටංට කඩේ ගියා ඒ කාලෙ..
    බැනර් හද හද..
    නයිට් ක්ලබ් එකේ ගත්ත ෆන් දැන් නෑ බං..
    ඒ කාලෙ මරු..:(
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මාත් ඔය පොන්නයට දෙන්න ගිහින් අනූ නවයෙන් බේරුනා බං..
    අන්තිම මොහොතෙ තීරණේ වෙනස් කලේ..
    ඒ වගේ ගූ වෙන ජනාධිපති කෙනෙක් මේ ලෝකෙ මෙතුවක් කාලෙකට ඉදල නැතුව ඇති බං..:lol:

    මල් බබාලා එහෙම පේන්නවත් නෑනේ යකෝ දැන්..
    ඒ වේසි හිටංට කඩේ ගියා ඒ කාලෙ..
    බැනර් හද හද..
    නයිට් ක්ලබ් එකේ ගත්ත ෆන් දැන් නෑ බං..
    ඒ කාලෙ මරු..:(

    :rofl::rofl::lol: wesi mage arakkiu matama thaLANAWa:frown:
     

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    999
    113
    කැලෑවක
    ..Welcome මචන් ..අර සිංදු upload කරපු ත්‍රෙඩ් එකනම් මරු.....එ ත්‍රෙඩ් එක නැවතත් update කරන්න පුලුවන් නම් මරු මචන්.......
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    මුට මාර හදිස්සියක් තිබිල තියෙන්නේ උත්තර දෙන්න.:lol:
    බොක ෆිට් වෙච්ච වේලාවක්ද කොහෙද:baffled: