Heartbreaking incident in People's Bank

Jun 23, 2016
1,044
136
0
Maharagama

මචන් ළමයි වඩාගෙන ඉන්න අම්මලාව පෝලිමේ තියන්නේ නැතුව පෝලිමෙන් ඉස්සරහට ගන්නේ නැද්ද මහජන බැංකුවේ? :shocked:

තමන්ගෙ වාරෙ එනකල් ඉඳන් ඉන්න කියනවා.ඒ වෙලාවට කථා කරලා ගන්නෙ.
ඒ විදිහෙත් වැරැද්දක් නෑ.පෝලිමේ ඉස්සරහ ඉන්න අයටත් හදිස්සි වෙලාවල් තියනවනේ. :)
 

MATHISHA666

Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    bank වල counter එක ඉස්සර ඈදලා තියන line එක ගෑන ලන්කවෙ මිනිසුන්ට තෙරුමක් නෑ... එක්කෙනෙක් counter ලග ඉදන් වෑඩ ටික කරගන්න කොට තව දෙන්නෙක් දෙපෑත්තෙ ඉදන් එක දිහ බලන් ඉන්නවා..

    මමනම් එහෙම වෙලාවට එ අයට පස්සට ගිහින් ඉන්න කියනවා..
    ලොකු කමකට නෙමේයි.. එ විදිහ තමා හරි නිසා
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඔය වගේ වෙලාවකට පස්සෙන් ගිහින් රු 1000 විතර දීපන්
    මිස් මේ මිස්ගෙ සල්ලි වගයක් වැටුන පාරෙ කියල හිතන්නත් කලින් අතට දීල මාරු වෙන්න ඔනේ
    ලොකු පිනක් මචන් එහෙම කලා නම්

    තමන්ගෙ වාරෙ එනකල් ඉඳන් ඉන්න කියනවා.ඒ වෙලාවට කථා කරලා ගන්නෙ.
    ඒ විදිහෙත් වැරැද්දක් නෑ.පෝලිමේ ඉස්සරහ ඉන්න අයටත් හදිස්සි වෙලාවල් තියනවනේ. :)

    bank වල counter එක ඉස්සර ඈදලා තියන line එක ගෑන ලන්කවෙ මිනිසුන්ට තෙරුමක් නෑ... එක්කෙනෙක් counter ලග ඉදන් වෑඩ ටික කරගන්න කොට තව දෙන්නෙක් දෙපෑත්තෙ ඉදන් එක දිහ බලන් ඉන්නවා..

    මමනම් එහෙම වෙලාවට එ අයට පස්සට ගිහින් ඉන්න කියනවා..
    ලොකු කමකට නෙමේයි.. එ විදිහ තමා හරි නිසා


    True
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    මාත් ඔයවගේ දේකට මුහුණ දුන්නා ඩර්ඩන්ස් හොස්පිටල් එකේදී.එක කකුලක් නැති ,හරියට කතා කරගන්න බැරි තාත්තා කෙනෙක් එයාගේ දුවව ළමා රෝග දොස්තර නෝන කෙනෙකුට පෙන්නන්න එපොඉන්මන්ට් එකක් දා ගන්න සල්ලි නැතුව ඉන්නවා මම දැක්කා.මම 1500/= Appoinment එකක් දාලා ඒ තාත්තාට ත්‍රීවීල් එකක යන්න තව කීයක් හරි දෙන්න හදද්දී ඒ මනුස්සයා කිව්වා “අනේ සර් ,මට ඔය කරපු උදව්ව හොඳටම ඇති .මට බස් එකේ යන්න පුළුවන් කියලා” .ආත්මගරුත්වය මිනිහෙකුට වටිනවා නැතිබැරිකම් තිබුනත්.පුළුවන් තරම් දුප්පත් මිනිස්සුන්ට උදව් කරන්න මචං .
     
    • Like
    Reactions: 50KG

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මාත් ඔයවගේ දේකට මුහුණ දුන්නා ඩර්ඩන්ස් හොස්පිටල් එකේදී.එක කකුලක් නැති ,හරියට කතා කරගන්න බැරි තාත්තා කෙනෙක් එයාගේ දුවව ළමා රෝග දොස්තර නෝන කෙනෙකුට පෙන්නන්න එපොඉන්මන්ට් එකක් දා ගන්න සල්ලි නැතුව ඉන්නවා මම දැක්කා.මම 1500/= Appoinment එකක් දාලා ඒ තාත්තාට ත්‍රීවීල් එකක යන්න තව කීයක් හරි දෙන්න හදද්දී ඒ මනුස්සයා කිව්වා “අනේ සර් ,මට ඔය කරපු උදව්ව හොඳටම ඇති .මට බස් එකේ යන්න පුළුවන් කියලා” .ආත්මගරුත්වය මිනිහෙකුට වටිනවා නැතිබැරිකම් තිබුනත්.පුළුවන් තරම් දුප්පත් මිනිස්සුන්ට උදව් කරන්න මචං .

    මටත් මාර අවුල බන්. එත් සමහරක් වෙලාවට මට කිසි දෙයක් ඔලුවේ හරියට වැඩ කරන්නේ නැහැ.
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    මොකක්ද බන් ඔය ගොන් කතාව යකෝ මගේ acc එකේ සල්ලි නෙත්නම් අර ගැනී මොනවා කරන්නද? උබ නිකම් සුපර් මන් වෙන්න යන්න ඕනද බන්?
    උබ කරපු විකාරෙන් ඒ කෙල්ල තව නොන්ඩි උනා යකෝ එකී කිව්වනම් හරි හරි මට සල්ලි තියෙනවා මේක මගේ වෙන acc එකක් කියලා උබට ඇදෙනවා නෙ ,
    පිස්සෙක් යකෝ උබ
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa
    මන් එකනේ බන් ලස්සන කෙල්ලන්ට එක තඹ සතේකට ගණන් නොගන්නේ
    ඇද බස් එකේ එද්දී කෙල්ලෙක් ගාව වාඩිවුනා මන් නිකමට ඉතින් මූණ දිහා බැලුවා
    බස් එකක සීට් එකක වදිවුනාම තව් එකෙක් ලගින් බලනවනේ බන් අනිකා මොකද කියල කොල්ලෙක් වුනත් කෙල්ලෙක් වුනත්

    මෙන්න මෙකි කට පුක කරගෙන අහක බලාගත්තා
    මාත් එසැණින් අහක බලාගත්තා එහා සීට් එකේ ඇන්ටි පාරක් හිටියා මන් ඉතින් හොරෙන් හොරෙන් එයා දිහා බල බල ආවා ටිකකින් ඒ ඇන්ටිත් මන් ඉන්න පැත්ත බැලුව යන්තමට හරි ඇහේ කොනින් පෙනිලා වගේ එකදුගට බලන් ඉන්නකොට තේරෙනවනේ

    එකිත් අවුලක් නෑ යන්තම් හිනාවෙලා වට පිට බල බාල හිටියා
    ඒ ගේ එහාපැත්තෙ සීට් එක හිස් වෙච්ච ගමන් මන් දඩබඩ ගාලා එතෙන්ට ගියා
    ඒකිට කටපුරා හිනාවක් දාල shape එකේ අර කෙල්ල දිහා බැලුව
    එකී ඔරවන් බලන් ඉන්නව
    මන් කින්ඩි හිනාවක් දාලා ඉතුරු ටික ආවා
    බහින කන් අර ඇන්ටි එක්ක හෙන කයියක් ගැහුවා බහින තැන එනකම් :love::love:

    ඔය වගේ පඩත්තල කෙල්ලන්ට ඔහොම්මම කරන්න ඕනේ.
    උත්ත නළලේ තමා තියෙනව කියල හිතන්නේ


    සීට් එකක් නොතිබ්බොමත් මිසක් ලෙසියකින් ඔහොම කෙල්ලෝ ගාවින් ගිහින් වැඩි වෙන්නෙත් නෑ මන්නම්


    :yes::yes::yes:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa
    දවසක් මටත් ඔය වගේ සීන් එකක් වුණා. මාත් HNB බැංකුවට ගියා සල්ලි ටිකක් ඩිපෝසිට් කරන්න. පෝලිමේ මට ඉස්සරහ හිටපු ගෑනි එයාගෙ පාස් බුක් එක කවුන්ටර් එකට දුන්නා. ඊට පස්සෙ අර කවුන්ටරේ හිටපු ගෑනි කොම්පියුටරේට කොටල කොටල කියපි මේ එකවුන්ට් එකේ සල්ලි නෑ රුපියල් 170යි තියෙන්නෙ, මේක ගන්නද ඔයා මේ තකහනියක් ආවෙ කියල. පස්සෙ අර ගෑනිට තරහ ගිහින් කෙස් වල්ලෙන්ම කවුන්ටරෙන් එළියටම ඇදල අර ගත්තා අර ගෑනිව. කොට කොට හිටපු කී බෝඩ් එකත් එළියට ඇදිල ආවා. මුන් දෙන්න බිම පෙරළි පෙරළි පොර කන්න පටන් ගත්තා. පස්සෙ සිකුරුට්ටා ඇවිත් අර කවුන්ටරේ හිටපු කැෂියර් ගෑණිට වෙඩි තිබ්බා. මොනා හරි කලින් තරහක් තියෙන්න ඇති කියල තමයි මට හිතුණේ. මම එතනින් පට ගාල ෂේප් වෙලා ආව. මම හිතුවෙ මෙහෙම දේවල් වෙන්නෙ GTA ගේම් වල විතරයි කියල. ඒත් රියල් ලයිෆ් එකේ මෙහෙම දේවලුත් වෙනව කියල එදා මම විස්වාස කරා. :D

    මෙය හුදෙක් මාගේ විනෝදය පමණක් සඳහා හැදූ අමූලික බොරු කතාවකී.

    :rofl::rofl::rofl:
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්

    කිසිම දෙයක් ආවේ නැහැ බන් ඒවෙලාවේ ඔලුවට . මට හිතුන එකම දේ මම මුදල් දෙන්න උත්සහ කලොත් ඇය ලජ්ජාවට පත්වේවි කියල එන සිතුවිල්ල විතරයි.

    එත් ගෙදර අවම දැනුනේ මම කොයි තරම් මෝඩයෙක් ද කියලා.

    සතුටුයි බන් උඹ ගැන
    මෙහෙම මනුස්සයෙක් ගැන අනුකම්පාවක් වත් එන්නෙ කීයන් කීදෙනාටද අද කාලෙ.
    සමහර වෙලාවට අනපේක්ෂිත උපකාර කෙනෙකුට සමාජයෙන් ලැබෙන්නෙ ඒ මනුස්සයත් කරගත්තු පින් නිසා නෙ.
    ඒ වගේම ලැබීම් නැති නම් දේවල් ලැබෙන්නෙත් නෑ.. පවට පින් දෙන්න බෑ කියල කතාවක් තියෙනව නෙ
    මේ ගෑනු කෙනාට පින් නැතුව ඇති මචන් උදව් ලබන්න.
    උඹට කරන්න දෙයක් නෑ ඒකට
    උඹේ කුසල චේතනාවට අදාල දේ උඹට ලැබේවි
     

    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    udaww karanda ona katin illanda beri ayata godakma, ehema aya godak duk windinawa samaje
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මෙහෙමයි ඕක සදාචාරාත්මක හැගීමක් ඉතින් ඒ ඒ කෙනාගෙ කැමැත්ත තමයි. සමහර දුර යන බස් වල මිනිස්සු seat එකක් අල්ලගන්න සෑහෙන ගේමක් දෙනවා ඒ මිනිස්සුන්ගෙත් යම් යම් අපහසු තා තියෙන නිසා අපි දන්නෑනෙ සමහර මිනිස්සු හොදට පෙන්න හිටියට bypass කරපු අය වගේ ඉන්න පුළුවන්. ඉතින් මගින් ළමයෙක් වඩාගෙන හෝ හම්බෙන්න ඉන්න කෙනෙක් නැග්ගොත් seat එක දෙන්න සදාචාරාත්මක අයිතියක් තියෙනවා හැබයි කාටවත් බල කරන්න බෑ.
    :yes::yes::yes: