Hard Talk with crazybuddy

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Ah huththiye thota vihiluwak terenne nadda pakaya :frown::growl:

    මූට ආය මොකුත් කියන්න එපා...දේශපාලන පලි ගැනීම් කියල මානව හිමිකම් එකට ගිහින් :lol:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උගේ ත්‍රෙඩ් දැක්කද..:rofl:
    පට්ට යකෝ..
    ත්‍රෙඩ් එක කියෙව්වනං තවත් මෙතන බලං ඉන්නේ ආව අවත් බලං පලයං මිනිහෝ යන්න..:rofl:

    ඕකා ඉස්සල්ලම ආවේ හෙන කෝටිපතියා කියල ටෝක්ස් දීගෙන....අර download now කාරයට personal details යැව්වා කියලත් කිව්වා....ඌත් කිව්වා මූ හෙන පොරක්ය එහෙම කියල.

    පස්සේ තමයි මිනිහා රතු කොටු හතර පහ හලලා අන්තිමට නිල් උනේ :lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උගේ ත්‍රෙඩ් දැක්කද..:rofl:
    පට්ට යකෝ..
    ත්‍රෙඩ් එක කියෙව්වනං තවත් මෙතන බලං ඉන්නේ ආව අවත් බලං පලයං මිනිහෝ යන්න..:rofl:

    Oka hide n seek dial ekak kiyala man danan hitiya. Pattama talent ekak hide karan meke pissu kelinna apu ekek. :yes::yes:
     

    thanujaka

    Well-known member
  • ඕකා ඉස්සල්ලම ආවේ හෙන කෝටිපතියා කියල ටෝක්ස් දීගෙන....අර download now කාරයට personal details යැව්වා කියලත් කිව්වා....ඌත් කිව්වා මූ හෙන පොරක්ය එහෙම කියල.

    පස්සේ තමයි මිනිහා රතු කොටු හතර පහ හලලා අන්තිමට නිල් උනේ :lol:

    අඩෝ මෙහෙම ත්‍රෙඩ් එකක් දාන්නම් ඕනේ නේ ඈ උඹලටත් කලඑළි බහින්න..
    කාටහරි පලු යන්න බැනලා ත්‍රෙඩ් එකක් දැම්ම නං චරියත් එයි..:rofl:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ආ යකෝ..
    උට බබා හම්බෙද්දි මම වමනේ කරන්නේ මොකටද?

    දැන් ඉතින් මෙයාලව දකින්න නිවාඩු දවසක් එන්නම ඕනේ..කාර්‍යබහුල පුද්ගලයොනේ..උයන්න, රෙදි හෝදන්න, ගෙවල් අස් කරන්න, වලන් එහෙමත් හෝදන්න එපැයි..එච්චරක්ද වයිෆ්ව සැලොන් එක්ක යන්නත් එපැයිනේ..අනේ නඩුකාරයෙක්ට වෙච්ච දෙයක්:(:P