දැන් ඉතින් මෙයාලව දකින්න නිවාඩු දවසක් එන්නම ඕනේ..කාර්යබහුල පුද්ගලයොනේ..උයන්න, රෙදි හෝදන්න, ගෙවල් අස් කරන්න, වලන් එහෙමත් හෝදන්න එපැයි..එච්චරක්ද වයිෆ්ව සැලොන් එක්ක යන්නත් එපැයිනේ..අනේ නඩුකාරයෙක්ට වෙච්ච දෙයක්![]()
යාලුවෝ බදින්න එපා බං කිව්ව..
මං හිතුවේ උන් ඉරිසියාවට තරහට කියනව කියල..
දැන් නේ දන්නේ උන් කිව්වෙ ඇත්ත කියල..




ජීවිතේට දැනගෙන හිටියෙ නෑ සිංහල භාසාවෙ එහෙම වචනත් තියෙන බවක්