Hard Talk with crazybuddy

thanujaka

Well-known member
  • දැන් ඉතින් මෙයාලව දකින්න නිවාඩු දවසක් එන්නම ඕනේ..කාර්‍යබහුල පුද්ගලයොනේ..උයන්න, රෙදි හෝදන්න, ගෙවල් අස් කරන්න, වලන් එහෙමත් හෝදන්න එපැයි..එච්චරක්ද වයිෆ්ව සැලොන් එක්ක යන්නත් එපැයිනේ..අනේ නඩුකාරයෙක්ට වෙච්ච දෙයක්:(:P

    යාලුවෝ බදින්න එපා බං කිව්ව..
    මං හිතුවේ උන් ඉරිසියාවට තරහට කියනව කියල..
    දැන් නේ දන්නේ උන් කිව්වෙ ඇත්ත කියල..:(
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අඩෝ මෙහෙම ත්‍රෙඩ් එකක් දාන්නම් ඕනේ නේ ඈ උඹලටත් කලඑළි බහින්න..
    කාටහරි පලු යන්න බැනලා ත්‍රෙඩ් එකක් දැම්ම නං චරියත් එයි..:rofl:

    :rofl:චරියට ඉව තියෙනවා මේ ඉසුරුඑකාට වගේම
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මේකෙ හැම එකාම පලවෙනි පඩියෙන් තමා එළකිරි එන්නේ :lol::lol:
    අපි කැපුන බ්‍රෝ එහෙනම් :)


    රස්සාවක් නැතුව ඉදලා ඉදලා ලැබුන දවසට අපිත් ඔහොමම ටෝක් දෙයි :lol::lol:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අඩෝ මෙහෙම ත්‍රෙඩ් එකක් දාන්නම් ඕනේ නේ ඈ උඹලටත් කලඑළි බහින්න..
    කාටහරි පලු යන්න බැනලා ත්‍රෙඩ් එකක් දැම්ම නං චරියත් එයි..:rofl:

    ඔව් ඉතින් දැන් කිරියේ යන සිඟිති වලි දැක්කම එන්න හිතෙනවද බං.....චරිත්හ් කාරයත් ඉඳල හිටලා ඇවිල්ල යනවා, වැඩේ කියන්නේ කවුරුවත් ඌ එක්ක බය නැතුව වලියට පැටලෙන්නේ නැහැ.:lol:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Parana ewwa amathaka karala daanna akke adan yanne nathuwa. Hithwala tharaha tiyan iddi apemai inner peace eka awul yanne. :)

    අනේ මෙගෙනන් හිතේ කිසිම තරහක් නෑ මල්ලි..ඒත් එලව එලව පස්සෙන් එනවනේ..එතකොට ඉතින් මටත් ගෑණුකම පැත්තකින් තියල දෙකක් කියන්න හිතෙනව..ඒත් මට කුණුහරුප කියන්න බෑ..ඒක දන්න නිසා ඉතින් කියන්න පුලුවන් ඔක්කොම ජරා කතා ටික කියනව
     

    thanujaka

    Well-known member
  • ඔව් ඉතින් දැන් කිරියේ යන සිඟිති වලි දැක්කම එන්න හිතෙනවද බං.....චරිත්හ් කාරයත් ඉඳල හිටලා ඇවිල්ල යනවා, වැඩේ කියන්නේ කවුරුවත් ඌ එක්ක බය නැතුව වලියට පැටලෙන්නේ නැහැ.:lol:

    ඌ එක්ක වලි දාගෙන බේරෙන්න පුළුවන්ද බං..
    එ කියන කියුං ටිකට පුටුවේ වාඩිවෙලා ඉද්දිම බඩ වෙනවනේ..:rofl:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    යාලුවෝ බදින්න එපා බං කිව්ව..
    මං හිතුවේ උන් ඉරිසියාවට තරහට කියනව කියල..
    දැන් නේ දන්නේ උන් කිව්වෙ ඇත්ත කියල..:(

    :rofl:අපි කිව්ව කලින්ම..කෝ ඇහැව්වද? ඇහැව්වද?;)
     

    thanujaka

    Well-known member
  • අනේ මෙගෙනන් හිතේ කිසිම තරහක් නෑ මල්ලි..ඒත් එලව එලව පස්සෙන් එනවනේ..එතකොට ඉතින් මටත් ගෑණුකම පැත්තකින් තියල දෙකක් කියන්න හිතෙනව..ඒත් මට කුණුහරුප කියන්න බෑ..ඒක දන්න නිසා ඉතින් කියන්න පුලුවන් ඔක්කොම ජරා කතා ටික කියනව

    කවුද මේ ඔයා එක්ක පැටලෙන්නේ?
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔව් ඕක නැත්තං ඒ වලියෙන් වැඩකුත් නෑ..
    ඉස්සර අරුණය ඉන්නකාලේ එහෙම..
    හම්මේ ඉතින්..:rofl:

    :yes:ජීවිතේට දැනගෙන හිටියෙ නෑ සිංහල භාසාවෙ එහෙම වචනත් තියෙන බවක්:rofl:
     

    thanujaka

    Well-known member
  • මේකෙ හැම එකාම පලවෙනි පඩියෙන් තමා එළකිරි එන්නේ :lol::lol:
    අපි කැපුන බ්‍රෝ එහෙනම් :)


    රස්සාවක් නැතුව ඉදලා ඉදලා ලැබුන දවසට අපිත් ඔහොමම ටෝක් දෙයි :lol::lol:

    ජයවේවා
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේකෙ හැම එකාම පලවෙනි පඩියෙන් තමා එළකිරි එන්නේ :lol::lol:
    අපි කැපුන බ්‍රෝ එහෙනම් :)


    රස්සාවක් නැතුව ඉදලා ඉදලා ලැබුන දවසට අපිත් ඔහොමම ටෝක් දෙයි :lol::lol:

    Stray bullet එකක් වැදුනවත්ද :oo::lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අනේ මෙගෙනන් හිතේ කිසිම තරහක් නෑ මල්ලි..ඒත් එලව එලව පස්සෙන් එනවනේ..එතකොට ඉතින් මටත් ගෑණුකම පැත්තකින් තියල දෙකක් කියන්න හිතෙනව..ඒත් මට කුණුහරුප කියන්න බෑ..ඒක දන්න නිසා ඉතින් කියන්න පුලුවන් ඔක්කොම ජරා කතා ටික කියනව
    Ignore karanna akke kavuru hari passen enawanam. Ehema enne api dana post ekakata ridena kenektane :lol:. So who cares. :rofl: Online forum wala godak inne jobless,kellek yalu karaganna personality ekak nathi,ammagen thaththagen kaka bibi thela bahinna rs 50 data card dagena elakiri ena un. Anik unta irisiya kara kara innawa ithin. Aruna47 mathakai ne. Dunne crore walin talks but gathayuththak ne at the end of the day. :rofl: