Hard Talk with crazybuddy

blue_in_rio

Well-known member
  • ඉස්සර ෆිට් එකේ හිටපු එකෙක් ආපහු ආවම සන්තෝසයි ඉතින්.මේකේ උන් ගැන මම කියන්න ඕනා නෑනේ උබට, ඔන්න ඔහේ වෙන දෙයක් බලාගෙන හිටාන් බන්...... :rolleyes::rolleyes:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ගයියවත් ගෙන්න ගත්ත නං හරි..

    ඩයල් එකත් ඔය හිටියේ.....ඊයෙත් හිටියා :yes:

    :rofl::rofl:ආහ් මේ එක තමයි..මිනිහගේ අතේ ආපහු ස්ට්‍රෙස් නැති කරගන්න වලි දාගන්න වගේ පොතක් යවන්න ඕනේ

    ඇත්තටම දැන් කිරියේ තියන වලි දැක්කම සෙට් වෙන්න හිතෙන්නේ නෑ:(
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    චාමලීට ආශ්මිගෙන් කරදරයි කියල දැන් එන්නේ නෑ :rofl:



    බඩින් හිටියේ රිදිලගේ බෙහෙත් කලවම් කරන අංකල්නේ නැන්දේ :baffled:

    :growl::growl:අනේ පල පල චරියගෙ වයිෆ්
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Real life mama kohomath calm n quite dial ekak tamai akke. Personally danna un dannawa ithin. Me exam stress kale kunuharupa kiyagena meke natuwata. :P

    Dan nam kohomath wali walata ne last year poddak prachandakaari gathiya giyaa.

    :yes: dan ithin stress eka adu athine..good good.. ohoma thamai inna one
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඩයල් එකත් ඔය හිටියේ.....ඊයෙත් හිටියා :yes:



    ඇත්තටම දැන් කිරියේ තියන වලි දැක්කම සෙට් වෙන්න හිතෙන්නේ නෑ:(

    Sirawata:yes::yes:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඉස්සර ෆිට් එකේ හිටපු එකෙක් ආපහු ආවම සන්තෝසයි ඉතින්.මේකේ උන් ගැන මම කියන්න ඕනා නෑනේ උබට, ඔන්න ඔහේ වෙන දෙයක් බලාගෙන හිටාන් බන්...... :rolleyes::rolleyes:

    Bump karanna machan:P