Hard Talk with crazybuddy

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අකවුන්ට්100කින් එකක් ඔය..
    අනිත් ඒවා වලින් ඕක ඔන්ලයින්

    ඕකා නිකන් බූවල්ලා වගේ අඬු ගොඩක් තියනවා :lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හැම අහිංසකම එහෙම නෑ..
    ඔය ඉසුරුඑකා වගෙ වල් අහිංසකලා තමයි එහෙම..

    අපෝ ඉසුරුඑකා ගැන අහලා තියෙන කතා හැටියට මේ වයසක අපිටත් ලග ඉන්න බයයි... :baffled:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අපෝ ඉසුරුඑකා ගැන අහලා තියෙන කතා හැටියට මේ වයසක අපිටත් ලග ඉන්න බයයි... :baffled:

    වයසක සබ්ජෙක්ට් එකේ ඉන්නේ මම නෙවෙයි රිදිලා :cool:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ෆ්‍රී වෙලාවක වරෙං ඩෝ අත ඇරලම දාල ඉන්නේ නැතුව..
    me tikema hitiya machan welawa thamayi pasne kohoma unath 60 pannath meka dala nam yanne naha:lol:
    අනේ උඹ හරි කොල්ලා ක්ඉයලද හිතං ඉන්නේ.... කෑ* ඔටුවා... :angry: :lol:

    ow kolla thami:oo::frown::angry:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අපේ මේ දොස්තර මහත්තයා....? :shocked::shocked::shocked:

    ක්ලිනික් එකේ බෙහෙත් කලවම් කරන්න හිටපු වයස 70 අංකල් ගැන පොඩ්ඩක් අහල බලන්ටකෝ :baffled:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මේකට කියන්න ඒවා හිතට එනවා.. ඒත් මෙතන කියන්නේ නෑ... :lol:

    ෆිට් තමයි නංගි.... :rofl:

    හැම අහිංසකම එහෙම නෑ..
    ඔය ඉසුරුඑකා වගෙ වල් අහිංසකලා තමයි එහෙම..

    අපෝ ඉසුරුඑකා ගැන අහලා තියෙන කතා හැටියට මේ වයසක අපිටත් ලග ඉන්න බයයි... :baffled:

    වයසක සබ්ජෙක්ට් එකේ ඉන්නේ මම නෙවෙයි රිදිලා :cool:

    :rofl::rofl::rofl: