Hard Talk with crazybuddy

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අපි මරාගෙන වැඩක් නැහැ බන් .ආවම මැරෙයි :lol:

    Marenne ithin kahatagas digiliye, atha watunu wawe duppath minissu ekai awula. Mama nam kiyanne unta degree eka denna one dila unwa daanna one Privet sector
    Lankawe pvt sector locum katana docalata ewwa ban karanna denna one. Pt lata decide karanna denna one. Then it will b perfectly all right.
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඒකනේ බං... ත්‍රෙඩ් එක බඩියගේ.. ටැග් වැටිලා තියෙන්නේ මේ වයසක උන්දෑට... :lol:

    පාරේ යන බල්ලොත් ඉන්නවා බං ඔහොම... එක දවසක් ගලක් ගැහුවොත් දකින දකින පාරට බුරනවා... හැබැයි ආපහු ගලක් ගත්තොත් නැට්ට පුකේ ගහන් දුවනවා... :P

    කවුද ඩෝ වයසක උන්දැ? තෝත් මගේ වයස නේද?:angry::angry:

    :rofl:Niyama kathawa..:yes::yes:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හැබැයි අපරාදේ කියන්න බෑ කොහෙවත් හිටපු මාවත් ඌ හයි ක්ලාස් කරා :cool:

    අන්න ඒකට ගරු කරපන් මොනවා නැතත්.... නැත්නම් උඹලා අපි කවදා හයි ක්ලාස් වෙන්නද... :lol:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඌටම ආවේණික ස්ටයිල් එකනේ..
    ත්‍රෙඩ් එක කියෙව්වනං පලයන් මිනිහෝ යන්න කියලත් දාල අන්තිමට..:lol:

    ඕකගේ තමයි නියම කොපිරයිට් ප්‍රොටෙක්ෂන් එක තියෙන්නේ....මලාට උගේ ත්‍රෙඩ් උස්සලා වෙන සයිට් වල දාන්න බෑ :rofl:
     

    kingdewi

    Well-known member
  • Marenne ithin kahatagas digiliye, atha watunu wawe duppath minissu ekai awula. Mama nam kiyanne unta degree eka denna one dila unwa daanna one Privet sector
    Lankawe pvt sector locum katana docalata ewwa ban karanna denna one. Pt lata decide karanna denna one. Then it will b perfectly all right.

    දවස් ගානක් කතා කළහැකි බන් මේවා :( වැඩක් නැහැ බන් !!
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අන්න ඒකට ගරු කරපන් මොනවා නැතත්.... නැත්නම් උඹලා අපි කවදා හයි ක්ලාස් වෙන්නද... :lol:

    අන්නේකයි :lol: