Hard Talk with crazybuddy

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
වලියක් වත් ඇති කියලා හිරි ඇරගන්නහ් ආවේ
තාම නැහ් නේ

:rofl:ඔයා දැක්කම වලි කාරයෝ පන කඩන් දුවනවනේ
 
thanujaka

Well-known member
  • :lol: ewa kiyana baha ban baba aye aye lide panne :lol:

    දැන් ඉස්සර වගේ පට පට ගාල රිප්ලයි දාගන්නත් බෑ බං..
    රොත්තම ඇවිල්ල අද පිස්සු හැදෙනවා රිප්ලයි දාන්න ගියාම උට්ටියේ...:rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සිල් ගන්නහ් එවුන් තමා රැට රෙදි ගලොගෙනහ් නාකියන්නහ් කොටන්නෙහ් :lol:

    ඕව මහා සහගහන වැඩ :lol:

    තනුජක බාල අපරාද වගේ වසයක බුවාලට මොකුත් ප්‍රොටෙක්ෂන් එකක් නැද්ද :oo:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    වැඩක් නෑ උගේ රිටන් එක සාර්ථක නෑ :(
    පරන ආතල් අයේ සෙට් වෙයි කියලා හිතුවෙහ් බ0
    සික් ... උගේ බාප්පා උව හදලා අරන් අහ් .. වැරදුනා තාත්තා
    වැරදුනත් මොකද දෙකම එකයිනෙහ් උට :rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    තව පොඩ්ඩෙන් මමත් අහු වෙනවනෙ... :baffled: :dull:
    :frown::frown: e unata aathalkotiyayi:lol:
    දැන් ඉස්සර වගේ පට පට ගාල රිප්ලයි දාගන්නත් බෑ බං..
    රොත්තම ඇවිල්ල අද පිස්සු හැදෙනවා රිප්ලයි දාන්න ගියාම උට්ටියේ...:rofl:

    :lol::lol: ow ban issara wali thread wage
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අහ් ඔව් දර සොන්නයෙක් නම් දැක්කා තැන තැන අඩ අඩ යනවාහ්
    ලැජ්ජ නැතුවහ් ආයෙ එනවනෙහ්
    ජාතකේ වැටැද්දහ් උන්ගේ අම්මා අප්පා උනත් ලැජ්ජාවක් නැති එවුන් වෙන්නහ් ඇති
    වදපු එවුන් ගැනහ් අහන්නහ් දෙයක් නැහ්
    රියල් ලයිෆ් එකෙදි වගෙම් ඔන්ලයින් ඇවිල්ලත් පජාත වෙනවාහ් :lol:

    :rofl::rofl:
     
    thanujaka

    Well-known member
  • ඕව මහා සහගහන වැඩ :lol:

    තනුජක බාල අපරාද වගේ වසයක බුවාලට මොකුත් ප්‍රොටෙක්ෂන් එකක් නැද්ද :oo:

    මොකද බං නැත්තේ..
    පත්වීම හම්බුනා විතරයි ඕකව හිරේ දාන එක හරි නෑනේ බං..:rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පරන ආතල් අයේ සෙට් වෙයි කියලා හිතුවෙහ් බ0
    සික් ... උගේ බාප්පා උව හදලා අරන් අහ් .. වැරදුනා තාත්තා
    වැරදුනත් මොකද දෙකම එකයිනෙහ් උට :rofl:

    :lol::lol::lol:

    පව් යකෝ... ඌට දැන්වත් පාඩුවෙ ඉන්න දීපං.... :rofl::rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඌ හදල තියෙන්නේ ආයෙ ස්කර්විය අල්ලන් හිට් වෙන්න..
    හරි ගිහිං නෑ වැඩේ...:rofl:

    අන්තිමට ඔක්කොම උන් කුජීත වෙලා ස්කර්වි විතරක් ඉතුරු උනා.....කවද හිතපුවද මේවා :lol:

    පරන ආතල් අයේ සෙට් වෙයි කියලා හිතුවෙහ් බ0
    සික් ... උගේ බාප්පා උව හදලා අරන් අහ් .. වැරදුනා තාත්තා
    වැරදුනත් මොකද දෙකම එකයිනෙහ් උට :rofl:

    ඌ දැන් එක්ස්පයර්ඩ් :(
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    දැන් ඉස්සර වගේ පට පට ගාල රිප්ලයි දාගන්නත් බෑ බං..
    රොත්තම ඇවිල්ල අද පිස්සු හැදෙනවා රිප්ලයි දාන්න ගියාම උට්ටියේ...:rofl:

    Same here..:rofl:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මොකද බං නැත්තේ..
    පත්වීම හම්බුනා විතරයි ඕකව හිරේ දාන එක හරි නෑනේ බං..:rofl:
    ආරන්චි විද්හටහ් මෙහෙත් මුලක් බිම දලාහ් නැවෙන කම් ඉදලා තමා ඔය කියනහ් අපරාදේ වෙලා තියෙන්නෙහ්
    එ වයසෙක උන්දැහ්ට කෙලින් වෙන්නත් බැහ් ලු එ පොසිශන් එකෙන්මලු තාම ඉන්නෙහ්
    ඔය තියෙන වගන්තියක් 2ක් දාලා ඔකව අවු 10කට විතර ඇමරිකාවට යවන්නහ් බැරිද ?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මොකද බං නැත්තේ..
    පත්වීම හම්බුනා විතරයි ඕකව හිරේ දාන එක හරි නෑනේ බං..:rofl:

    දැන්ම කූඩු කරේ නැත්තම් තව වයසක ඩයල් කීයක් බිලිගනීද කියන්න බෑ :lol: