Hard Talk with crazybuddy

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ඔව් ඔව්... අවුරුදු හතලික විතර සූටි කෙල්ලෙක්.... :P

:rofl:හා හා අයියා මගේ වයස එක්ස්පෝස් කරනව කියන්නේ අයියගෙ වයසත් අහු වෙනව ඔන්න:P
 

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    නෑ නෑ නාකියෝ සහ පොඩි කෙල්ලෙක්:P

    බලාගෙන චුටි නංගි මේ අංකල්ලා ඔයාට කරදර කරයිද දන්නෑ...
    හලි වලත්ත අංකල්ලා මේගොල්ලෝ...:rofl:
     

    thanujaka

    Well-known member
  • :yes:එලකිරියේ යාලුවෝ කොටවන පෙරේතයෝ කුම්භාණ්ඩයෝ දූවල ගිහින් හැන්ගිලා ඇති..හෙට ඉඳන් ආපහු ටැග් දදා රෙප් කපන්න පටන් ගනී

    :yes::yes:


    :rofl::rofl:

    මේ වෙලාවේ කොහොමත් පොර එන්නේ නෑ..
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    බලාගෙන චුටි නංගි මේ අංකල්ලා ඔයාට කරදර කරයිද දන්නෑ...
    හලි වලත්ත අංකල්ලා මේගොල්ලෝ...:rofl:

    :rofl:ඒකනන් ඇත්ත..දැන් කාලේ කොල්ලෝ නෙමෙයි භයානක අන්කල්ලා තමයි:P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :rofl:හා හා අයියා මගේ වයස එක්ස්පෝස් කරනව කියන්නේ අයියගෙ වයසත් අහු වෙනව ඔන්න:P

    මම නම් ඉතිං වයසයි කියලා හැමෝම දන්නවනේ.... :lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔව්..
    කොහොමත් මරු කියෝ කියෝ ඉන්න එකානේ..

    හැබැයි දැන් පොඩ්ඩක් වෙනස් වෙලා වගේ... මම හිතන්නේ කිරියට ආපු නැති කාලෙ ගානට බෙහෙත් වේල් ටික බීලා තියෙනවා... :P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :rofl:ඒකනන් ඇත්ත..දැන් කාලේ කොල්ලෝ නෙමෙයි භයානක අන්කල්ලා තමයි:P

    අංකල්ලා තමයි නියම වැඩ කරුවෝ... ඔය ඇටිකිචි කොල්ලෝ නෙමෙයි... :lol:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    හැබැයි දැන් පොඩ්ඩක් වෙනස් වෙලා වගේ... මම හිතන්නේ කිරියට ආපු නැති කාලෙ ගානට බෙහෙත් වේල් ටික බීලා තියෙනවා... :P

    :yes::yes::yes:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අපෝ ඉසුරුඑකා ගැන අහලා තියෙන කතා හැටියට මේ වයසක අපිටත් ලග ඉන්න බයයි... :baffled:

    අපෝ ඔව් ඕකා ඉන්නේ දහයට ගනින්න බෑ වගේ. ඒ උනාට අහල පහලක කොල්ලෙක්ට ඉන්න නෑ ඕක එක්ක.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ක්ලිනික් එකේ බෙහෙත් කලවම් කරන්න හිටපු වයස 70 අංකල් ගැන පොඩ්ඩක් අහල බලන්ටකෝ :baffled:

    ඇයි මට හොරෙන් PM ගහපුවා ගැනත් කියන්නද අංකල් සිරාවට ගේද අහලා??? නෑහ් එක්කෝ ඕනේ නෑ. :lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මහා වලියක පෙර නිමිති පෙනෙනවා... :P

    මම නම් නැහැ බං දැන්. අර ඉස්සර වලියක් දාගෙන රේප් වෙලා අනේ මාව එලෝ ගන්නේ නැතුව පාඩුවේ ඉන්න දීපන් කියලා නාහින් අන්ඩපු චීත්තයක් තඩි ෆොන්ට් වලින් මම ඉන්න තැන් වල සහ මගේ ත්‍රෙඩ් හොයන් ගිහින් බැල්ලි වගේ කමෙන්ට් දානවා.

    වැඩක් නෑ කොහොමද මගේ හැකියාව. එකම එක දවසක් අවුරුදු ගානකට කලින් රිද්දෝපුවා. පව් ඉතින් මොනවා කරන්නද බං.

    බල්ලෝ කැස්සට දැන් උන්ව නලවන්න වෙලාවක් නෑ. අපරාදේ මගේ කාලේ. ඉවෙන්ට් එකක් දෙකක් කිරියේ ඕගනයිස් කලාම හෙන පොරවල් කියලා හිතන් ඉන්න ඩයල්. :lol::lol: