එයාට නිකමටවත් තේරෙන්නෙ නැද්ද උබේ තත්වේ, එච්චරටම එයා එයා ගැනමද හිතන්නෙ![]()

කියන්නෙ මටත් දුකයි අනු මන් කියලා මොනවා කරන්නද කියලා![]()
, උබට වද නොදී
සෙට් වෙලා කිවට වෙලත් නැ නොවිලත් නැ එ අතරමැද හිටියෙ පොඩ්ඩො.මට කවදාවත් කෙල්ලෙක් හිටියා කියන්න කාලයක් තිබිලා නැ
ඉතින් එයා කියලා මොනව කරන්නද කියන්නෙ.
එයාට තියෙන්නෙ පැත්තකට වෙලා ඉන්නනේ, උබට වද නොදී
![]()

matath ehemai
එහෙනං දානවාමයි![]()
matath ehemai
බලං යද්දි මට විතරයි එහෙම කියන්න තරං කෙල්ලෙක්වත් නැත්තේ

තාම පොඩිනෙ උබ.උබට කැම්පස් ගිය ගමන් සෙට් වෙයි


campus giyama nam kellek dihawath balanne na![]()
ලියූ කවි පද දහක් අතරේ
ලියාගන්නට බැරිව ලැතැවුණු
එක ම එක දිග පුංචි කවියක්
තවම ලියනව මං
නුඹෙ සුවඳ රැඳි පපුව ගැඹුරේ
කියාගන්නට බැරිව සිරවුණු
එක ම එක දිග පුංචි පැතුමක්
තවම පතනව මං
උණුසුමක් රැඳි පළල් උරයක
වෙලී සැතපී නිදන යුගයක
නුඹේ සුසමක් සමඟ මියැදී
යන්න තිබුණා නම්
මගෙ දෙනෙත් පෙති තෙමා රිදවන
කඳුළු නෑ එහෙනම්
සඳවතක රැඳි සඳළුතලයක
තරු කැටක් වී වැටුණු දවසක
ලතෙක් සෙනෙහස නුඹේ සිත ළඟ
රැඳී නොතිබුණි නම්
මගෙ දරදඬු පිරිමි හිත යට
කඳුළු නෑ එහෙනම්
ලියූ කවි පද ...........................

පල පල යන්න අපි දන්නවා
ane manda bn.apita thama kellek set karaganna wathkamak na.anika campus out wenakanuth gedarin yapenna wenne