~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කියන්නෙ මටත් දුකයි අනු මන් කියලා මොනවා කරන්නද කියලා :(

    ඉතින් එයා කියලා මොනව කරන්නද කියන්නෙ.

    එයාට තියෙන්නෙ පැත්තකට වෙලා ඉන්නනේ:angry: , උබට වද නොදී :nerd:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    සෙට් වෙලා කිවට වෙලත් නැ නොවිලත් නැ එ අතරමැද හිටියෙ පොඩ්ඩො.මට කවදාවත් කෙල්ලෙක් හිටියා කියන්න කාලයක් තිබිලා නැ

    matath ehemai
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඉතින් එයා කියලා මොනව කරන්නද කියන්නෙ.

    එයාට තියෙන්නෙ පැත්තකට වෙලා ඉන්නනේ:angry: , උබට වද නොදී :nerd:

    කරුමෙක ෆැට් බලපන්කො.එය ඉන්න ඉස්කොලෙම එයාගෙ ලග ඩෙස් එකම සෙට් උන හැටි :(
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ලියූ කවි පද දහක් අතරේ
    ලියාගන්නට බැරිව ලැතැවුණු
    එක ම එක දිග පුංචි කවියක්
    තවම ලියනව මං
    නුඹෙ සුවඳ රැඳි පපුව ගැඹුරේ
    කියාගන්නට බැරිව සිරවුණු
    එක ම එක දිග පුංචි පැතුමක්
    තවම පතනව මං

    උණුසුමක් රැඳි පළල් උරයක
    වෙලී සැතපී නිදන යුගයක
    නුඹේ සුසමක් සමඟ මියැදී
    යන්න තිබුණා නම්
    මගෙ දෙනෙත් පෙති තෙමා රිදවන
    කඳුළු නෑ එහෙනම්

    සඳවතක රැඳි සඳළුතලයක
    තරු කැටක් වී වැටුණු දවසක
    ලතෙක් සෙනෙහස නුඹේ සිත ළඟ
    රැඳී නොතිබුණි නම්
    මගෙ දරදඬු පිරිමි හිත යට
    කඳුළු නෑ එහෙනම්

    ලියූ කවි පද ...........................
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ලියූ කවි පද දහක් අතරේ
    ලියාගන්නට බැරිව ලැතැවුණු
    එක ම එක දිග පුංචි කවියක්
    තවම ලියනව මං
    නුඹෙ සුවඳ රැඳි පපුව ගැඹුරේ
    කියාගන්නට බැරිව සිරවුණු
    එක ම එක දිග පුංචි පැතුමක්
    තවම පතනව මං

    උණුසුමක් රැඳි පළල් උරයක
    වෙලී සැතපී නිදන යුගයක
    නුඹේ සුසමක් සමඟ මියැදී
    යන්න තිබුණා නම්
    මගෙ දෙනෙත් පෙති තෙමා රිදවන
    කඳුළු නෑ එහෙනම්

    සඳවතක රැඳි සඳළුතලයක
    තරු කැටක් වී වැටුණු දවසක
    ලතෙක් සෙනෙහස නුඹේ සිත ළඟ
    රැඳී නොතිබුණි නම්
    මගෙ දරදඬු පිරිමි හිත යට
    කඳුළු නෑ එහෙනම්

    ලියූ කවි පද ...........................

    mamath eka kaleka asa karap sinduwak :love: