~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

උබට ඒ වුනාට රෙප් පවර් එක වැඩිනේ ඒ හින්දා ගානක් නෑ 3ක් අඩු වුනාට :yes::yes:

පවර් එකයි රෙප් ගානයි එකයි නෙවෙයිනෙ කුක්කෝ :rolleyes: මගේ කොටුවකුත් යනවා ..මගෙන් මුකුත් නොහා දිය,, නැත්නම් අකුලෝලා පල:love:
 
  • Like
Reactions: EvilEye

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මං දැක්කා ක්‍රේසිබඩි කියනවා +20 - ඒකෙන් බාහයයි කියලා

    බඩියගේ 40ක් තියනව
    කැපෙද්දී 20ක්

    වුල්වරින්ට 60 ගානක් තියනව
    කැපෙද්දී 30 ගානක් :baffled::baffled::baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මං දැක්කා ක්‍රේසිබඩි කියනවා +20 - ඒකෙන් බාහයයි කියලා

    :oo:කෝ රිප්ලයි

    මාත් එහෙම එකක් දැක්ක හින්දයි ඇහුවේ ,කපද්දි බාගයක් වෙන සීන් එක :baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පවර් එකයි රෙප් ගානයි එකයි නෙවෙයිනෙ කුක්කෝ :rolleyes: මගේ කොටුවකුත් යනවා ..මගෙන් මුකුත් නොහා දිය,, නැත්නම් අකුලෝලා පල:love:

    දෙකක් කියලා දන්නවා, :yes:ඒත් උබේ පවර් එක අඩු වෙන්නෙ නෑනෙ, මගේ පවර් එක තියෙන්නෙ පොයින්ට්ස් වලින්නෙ:D, :dull:
     
    බඩියගේ 40ක් තියනව
    කැපෙද්දී 20ක්

    වුල්වරින්ට 60 ගානක් තියනව
    කැපෙද්දී 30 ගානක් :baffled::baffled::baffled:
    එහෙමද.ඒ වගේ එකක් දැක්කා..

    :oo:කෝ රිප්ලයි

    මාත් එහෙම එකක් දැක්ක හින්දයි ඇහුවේ ,කපද්දි බාගයක් වෙන සීන් එක :baffled:

    මොකොටො රිප්ලයි:rolleyes: