අනේ මේ මහ පො*නයෝ..
උඹේ ඔය කෝලං ගිහිං කරගනිං වෙන එකෙක් එක්ක.
මට වෙලාවක් නෑ මේ රින්සෝ දදා කැලෑ නරි නාව නාව ඉන්න..


මේ ටෝක් එක සම්බන්ධයෙන් නම් ඒ ක්රමේ මමයි ටිටියි දැනගත්තම ඇත් රෙඞ්ඩෝ....
ඇයි උබේ මොකුත් ඉස්සෙන් නැද්ද
තොට ඒ පණ්ඩිත කම් වලිං වැඩක් නෑ හාඩ් ටෝක් අහන අහන ප්රශ්නෙට හොඳට බැනපං එච්චරයි![]()
![]()
ඇක්සන්ට් එක![]()


අනේ මේ මහ පො*නයෝ..
උඹේ ඔය කෝලං ගිහිං කරගනිං වෙන එකෙක් එක්ක.
මට වෙලාවක් නෑ මේ රින්සෝ දදා කැලෑ නරි නාව නාව ඉන්න..


කොලේ වහල දාන්නයි බූරු ගහන්නයි දෙකක් කරන්න බෑනේ මිනිහෝ..
උඹ දැනගත්ත ක්රමේ ප්රසිද්ධියේ කියන්න බැරිනං උඹ දන්නවා කියලත් ප්රසිද්ධියේ කියන්න එපා..
පෙනිල ගොඩක් කල් මෝචරියෙ මිනිය දාල තියෙනවත් දැක්ක තාම මලේ නෑනෙ![]()
![]()

උඹ මැරිලා ..මං දාන්නද මලගේ ත්රෙඩ් එක මම ඔය මගුල් ඕනේ නෑ මිනිහෝ..
තොගේ එකක් තාම තිබ්බේ නෑනේ මුසලයෝ
දෙකෙං මොකක් හරි එකක්. ඒක වෙනස් වෙලා කියලා දැනෙන්නෙ මට විතරද,
නැත්නම් ඒ හැටිද![]()


බඩ වෙච්චි ගෑණියෙක් ප්රසිද්ධියේ යනව කියලා බඩ වෙන්න හේතුව ප්රසිද්ධියේ කරන්නේ නෑනේ බං... කොහොමත් බූරු කප්පිත්තෝ කරන්නේ කොලේ වහල ගහන එක තමයි... බලන් ඉන්න එවුන් හිතන්නේ නිකං කොලේ කපනව විතරයි කියලා....
ආ දැන් උඹ මේ කොලේ වහන්නේ උඹ දැන් කප්පිත්තෙක් කියල හිතාගෙනද?

උබේ හාඩ්ටෝක් එක කියවල කිරියෙන් සමුගන්නව ගල් මූසලයො
මොකද මිනිහෝ තොපි හැම එකාම මේ මගේ හාර්ඩ් ටෝක් එකක් එනකං ඉන්නේ..
ඔව්වට ගැලපෙන විදිහට ලස්සනට කතා කරන්න මම දන්නේ නෑ මිනිහෝ..
ඒ හින්ද මම යන්නේ නෑ ඕවට.

මම කිව්වෙ බූරු කප්පිත්තෝ ගැන...
මෙතන කොලේ වහල ගැහුව කියල මට ලැබෙන දෙයක් නෑ...
රෙඩා හාර්ඩ් ටෝක් එනවට කැමතියි කියලා හිතෙන්නේ මට විතරදමොකද මිනිහෝ තොපි හැම එකාම මේ මගේ හාර්ඩ් ටෝක් එකක් එනකං ඉන්නේ..
ඔව්වට ගැලපෙන විදිහට ලස්සනට කතා කරන්න මම දන්නේ නෑ මිනිහෝ..
ඒ හින්ද මම යන්නේ නෑ ඕවට.
ඒ වුණාට උඹවත් වෙලාවක ටෝක් එකක ඉඳියි....