Hard Talk with ~Titi~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
මේ ටෝක් එක සම්බන්ධයෙන් නම් ඒ ක‍්‍රමේ මමයි ටිටියි දැනගත්තම ඇත් රෙඞ්ඩෝ....

කොලේ වහල දාන්නයි බූරු ගහන්නයි දෙකක් කරන්න බෑනේ මිනිහෝ..
උඹ දැනගත්ත ක්‍රමේ ප්‍රසිද්ධියේ කියන්න බැරිනං උඹ දන්නවා කියලත් ප්‍රසිද්ධියේ කියන්න එපා..
 
Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
තොට ඒ පණ්ඩිත කම් වලිං වැඩක් නෑ හාඩ් ටෝක් අහන අහන ප්‍රශ්නෙට හොඳට බැනපං එච්චරයි :baffled: :baffled:

මම ඔය මගුල් ඕනේ නෑ මිනිහෝ..
තොගේ එකක් තාම තිබ්බේ නෑනේ මුසලයෝ
 
Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    කොලේ වහල දාන්නයි බූරු ගහන්නයි දෙකක් කරන්න බෑනේ මිනිහෝ..
    උඹ දැනගත්ත ක්‍රමේ ප්‍රසිද්ධියේ කියන්න බැරිනං උඹ දන්නවා කියලත් ප්‍රසිද්ධියේ කියන්න එපා..

    බඩ වෙච්චි ගෑණියෙක් ප‍්‍රසිද්ධියේ යනව කියලා බඩ වෙන්න හේතුව ප‍්‍රසිද්ධියේ කරන්නේ නෑනේ බං... කොහොමත් බූරු කප්පිත්තෝ කරන්නේ කොලේ වහල ගහන එක තමයි... බලන් ඉන්න එවුන් හිතන්නේ නිකං කොලේ කපනව විතරයි කියලා....
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    බඩ වෙච්චි ගෑණියෙක් ප‍්‍රසිද්ධියේ යනව කියලා බඩ වෙන්න හේතුව ප‍්‍රසිද්ධියේ කරන්නේ නෑනේ බං... කොහොමත් බූරු කප්පිත්තෝ කරන්නේ කොලේ වහල ගහන එක තමයි... බලන් ඉන්න එවුන් හිතන්නේ නිකං කොලේ කපනව විතරයි කියලා....

    ආ දැන් උඹ මේ කොලේ වහන්නේ උඹ දැන් කප්පිත්තෙක් කියල හිතාගෙනද?
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    ආ දැන් උඹ මේ කොලේ වහන්නේ උඹ දැන් කප්පිත්තෙක් කියල හිතාගෙනද?

    මම කිව්වෙ බූරු කප්පිත්තෝ ගැන...
    මෙතන කොලේ වහල ගැහුව කියල මට ලැබෙන දෙයක් නෑ... :no:

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    උබේ හාඩ්ටෝක් එක කියවල කිරියෙන් සමුගන්නව ගල් මූසලයො

    මොකද මිනිහෝ තොපි හැම එකාම මේ මගේ හාර්ඩ් ටෝක් එකක් එනකං ඉන්නේ..
    ඔව්වට ගැලපෙන විදිහට ලස්සනට කතා කරන්න මම දන්නේ නෑ මිනිහෝ..
    ඒ හින්ද මම යන්නේ නෑ ඕවට.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    මොකද මිනිහෝ තොපි හැම එකාම මේ මගේ හාර්ඩ් ටෝක් එකක් එනකං ඉන්නේ..
    ඔව්වට ගැලපෙන විදිහට ලස්සනට කතා කරන්න මම දන්නේ නෑ මිනිහෝ..
    ඒ හින්ද මම යන්නේ නෑ ඕවට.

    ඒ වුණාට උඹවත් වෙලාවක ටෝක් එකක ඉඳියි.... :P
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මම කිව්වෙ බූරු කප්පිත්තෝ ගැන...
    මෙතන කොලේ වහල ගැහුව කියල මට ලැබෙන දෙයක් නෑ... :no:

    උඹ කෝල් කරලා ගෑනියෙක් කතා කරල දැනගත්ත නං සාධාරණයි..
     
    මොකද මිනිහෝ තොපි හැම එකාම මේ මගේ හාර්ඩ් ටෝක් එකක් එනකං ඉන්නේ..
    ඔව්වට ගැලපෙන විදිහට ලස්සනට කතා කරන්න මම දන්නේ නෑ මිනිහෝ..
    ඒ හින්ද මම යන්නේ නෑ ඕවට.
    රෙඩා හාර්ඩ් ටෝක් එනවට කැමතියි කියලා හිතෙන්නේ මට විතරද
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඒ වුණාට උඹවත් වෙලාවක ටෝක් එකක ඉඳියි.... :P

    මට ආරාධනා කරන්න එපා මිනිහෝ මම එන්නේ නෑ ඔවට..
    ඔය හුරතල් වෙවී හැඩවැඩ දදා කතාකරන්න බෑ මිනිහෝ මට..
    මට ඔය සම්‍ය්ං නැලවිලි තේරෙන්නේ නෑ..