Selling ganja on darkweb for sri lankans

AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
ane ubata pena heena, mehe ganja gahana ewunta mona Dark web da, ubata wikunanna wenneth ganja business karana ewuntama thamai, uba thaniyen karanawanam ubata rata watema gihilla bedannath bane. hari ubagen ganna ewunuth innawa kiyamu, wikunanna tharam ganja hoyaganne kohomada ? ubawa ahuwenne ganja gennana gihilla thamai.

නිකන් අයිඩියා එකක් විතරයි බන්. මම ඕව කරල නිකන් හිරේ විලංගුවේ වැටෙන්න කැමති නෑ. මේක බන් මේ අයිඩියා එකක් විතරයි. මේක පොසිබල් බන් සමහර උන්ට. ගොඩක් උන් ඉන්නව ගොඩක් Privacy, protection එක ගැන හිතන උන්. ඕව එක එක ඩීලර්ස්ලගෙන් ගන්න ගියාම. උන් උබව අදුන ගන්නව. ගොඩක් ඔය ඩීල් කරන උන් ගණුදෙනු කරන්න හොද සේෆ් උන් නෙමේ. අනිත් එක ගමේ ගංජ ගහන උන් විතරක්නෙමේ බන් ඩීසන්ට් සල්ලි තියෙන හෙන හයික්ලාස් පොරවල් උනත් ඕන තරම් ඉන්නව. උන් කැමති නෑ දෙකයි පනහේ ඩීලර්ස්ලත් එක්ක ඩීල් කරන්න. අනිත් එක මේ ස්ට්‍රැටජි එක හරි යන්නෑ ග්‍රෑ 1, 5හ වගේ විකුන්න. අඩුම 250 වගේ ඒව ශිප්මන්ට් 100ක් විතර කරගත්තොත් ගොඩ. ඩිලිවරි කරද්දි නම් මලාට හොයන්න බෑ බන්. දෙන්නම සේෆ් එකම දේ ගන්න එකා විකුනන එකාව වශ්වාස කරන්න ඕන. විකුනන එකාට ගන්න එකා මොකා උනත් අවුලක් නෑ බයක් නෑ. මොකද උගේ අතේ තමයි වැඩේ තියෙන්නේ. මොකද ගන්න එකා කියන තැන් වලට යන්නේ නෑනේ, ගිහින් තියන්නෙත් නෑ. විකුන එකා තමයි ඒව තීරනය කරන්නෙ. :D:yes:

ලංකාවේ ඉන්න අයියලගෙ හැටියට ඕව දැනටමත් වෙනව ඇති බන්. ඕවල url තියෙන්නේ උන්ගේ නෙට්වර්ක් එකේ උන් ගාව විතරයි. url උනත් පීරියෝඩිකලි වෙනස් කරනව ඇති.
 
  • Like
Reactions: sudeewa

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    how is that possible? :lol::lol::lol:
    ලංකාවෙ ඉන්නෙ හෙන අබිලින් ඩයල් නෙ බන්
    උඹ ඕක ගිහින් කොහේ හරි අස්සක ගැහුවම මොකෙක් හරි ඕක දකිනවාම තම
    පස්සෙ උඹ ගියාම ශේප් එකේ බලනවා උබ හංගපු එක
    බොරු නම් බලුබෙට්ටක් පාර්සල් කරලා කොහෙ හරි අස්සක හංගපන් ගිහින්
    දවසකින් බලපන් ඒක එතන තියද කියලා
    කවුරු හරි එකෙක් ඒකත් උස්සලා ජොකා අස්සෙ ගහන් දුවනවා
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මටත් දවස තිස්සෙම ගන්ජගහන ඕනේ....
    ගන්න වඩියක් කියපල්ලා....
    :dull:
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    ලංකාවෙ ඉන්නෙ හෙන අබිලින් ඩයල් නෙ බන්
    උඹ ඕක ගිහින් කොහේ හරි අස්සක ගැහුවම මොකෙක් හරි ඕක දකිනවාම තම
    පස්සෙ උඹ ගියාම ශේප් එකේ බලනවා උබ හංගපු එක
    බොරු නම් බලුබෙට්ටක් පාර්සල් කරලා කොහෙ හරි අස්සක හංගපන් ගිහින්
    දවසකින් බලපන් ඒක එතන තියද කියලා
    කවුරු හරි එකෙක් ඒකත් උස්සලා ජොකා අස්සෙ ගහන් දුවනවා

    එ්ක ඉතින් කරන එකා මත තමයි බන්. ඔය වගේ වගේ උත්තර දහස්ගානක් දෙන්න පුලුවන්. තේරුමක් නෑ බන් කරන එක කරනව ඒක ලස්සනට.
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    uba oka karanawa nam business eka expand karanna honda naha wadiya, ethanadi thamai ahu wenne. constantly ganna reliable buyers la tika denekta witarak denna ona, wena ekekta malata danna honda naha

    ps - inbox clear karapanko
     
    Last edited:

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    uba oka karanawa nam business eka expand karanna honda naha wadiya, ethanadi thamai ahu wenne. constantly ganna reliable buyers la tika denekta witarak denna ona, wena ekekta malata danna honda naha

    ps - inbox clear karapanko

    ඔව් බන් මේක තමයි ස්ට්‍රැටජි එක. ලොකු පරිමානෙන් කරන්න ගියාම අමාරුයි. රෙගුලර් බයර්ස්ල කීපදෙනෙක් සෙට් උනොත් අවුලක් නෑ. උන් කොච්චර ගනු දෙනු කරත් උන්ව විශ්වාස කරන්න ඕනෙ නෑ. රැන්ඩම් ලොකේෂන් 100ක් පික් කරන්න අමාරුවක් නෑ බන්. ලොවෙත් ගෙස් කරන්න බැරි. 250 ඩීල් 100ක් කරන්න පුලුවන් කියන්නේ මිලියන් ගානක් අතේනේ බන්. කැමති වෙලාවක නතර කරල දාන්න පුලුවන්. දැන් බිට් කොයින්වලට තියෙන ඩිමාන්ඩ් එකේ හැටියට සෙල් කරල $ ගන්න ගේමක්ම නෑ.

    btw මම නම් මේක කරන්න බෑ බන්. මේ නිකන් bulletproof idea එකක් විිතරයි.

    ක්ලියර් කරා බන්.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    එ්ක ඉතින් කරන එකා මත තමයි බන්. ඔය වගේ වගේ උත්තර දහස්ගානක් දෙන්න පුලුවන්. තේරුමක් නෑ බන් කරන එක කරනව ඒක ලස්සනට.
    වගේ වගේ නෙමේ මචන් ඉක්මන් එකේ ගංජා දාපු කතාව මම මේ ත්‍රේඩ් එකේම මැද දාලා ඇති
    ඌත් අල්ල ගන්න ඔත්තුව දුන්නෙ ඌ බඩු හංගනවා දැකපු එකෙක්
    ඌ හෙන මරිසි ඩයල් එකක්, පාරෙ දුවන බස් වල බඩු හංගපු ඩයල් එකක්
    විහාරමහාදේවි එකේ ගස් අස්සෙ හංගලා තැන මැසේජ් කරපු ඩයල් එකක්

    එච්චර උනුත් අහු වෙන එකේ ඕවා ගැන එක්ස්පීරියන්ස් නැති උඹ කොහොමත් මාට්ටු වෙනවා ;)
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    වගේ වගේ නෙමේ මචන් ඉක්මන් එකේ ගංජා දාපු කතාව මම මේ ත්‍රේඩ් එකේම මැද දාලා ඇති
    ඌත් අල්ල ගන්න ඔත්තුව දුන්නෙ ඌ බඩු හංගනවා දැකපු එකෙක්
    ඌ හෙන මරිසි ඩයල් එකක්, පාරෙ දුවන බස් වල බඩු හංගපු ඩයල් එකක්
    විහාරමහාදේවි එකේ ගස් අස්සෙ හංගලා තැන මැසේජ් කරපු ඩයල් එකක්

    එච්චර උනුත් අහු වෙන එකේ ඕවා ගැන එක්ස්පීරියන්ස් නැති උඹ කොහොමත් මාට්ටු වෙනවා ;)

    mama owa karanna ban. just an idea :D
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,617
    7,822
    113
    මෙන්න මෙතන...
    ඇයි බන් උබ මෙහෙම දේවල් හිතන්නේ..දීපාල් අයියගේ දේවාලේ වැඩේ නැගල ගියේ නැද්ද බන්..උබ නේද කපුවා ඒකෙ..;););)
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,207
    1
    13,096
    113
    Gotham City
    fiverr eken kiwwama piligaththe nathi wunoth free dena template ekak dala company website ekak hadala , company ekata gennanawa. :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    බිෂ්කෑව්.
    පස්සෙ කට්ටියක් හදාගමු මෙන්න මෙහෙම කියන්න
    "සිංහළු හෙන කුහකයි .දියුණු වෙන මිනිහට ඉරිසියායි. ෆයිවර් කරලා කොටිපතියො වෙච්ච උන් ඉන්නවා ":yes::yes:

    Oct 3, 2008
    1,723
    437
    0
    බිෂ්කෑව්.
    පස්සෙ කට්ටියක් හදාගමු මෙන්න මෙහෙම කියන්න
    "සිංහළු හෙන කුහකයි .දියුණු වෙන මිනිහට ඉරිසියායි. ෆයිවර් කරලා කොටිපතියො වෙච්ච උන් ඉන්නවා ":yes::yes:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Nikan gu case ekak. Mattu unoth jeewithanthe dakwa hire. 250g umba buy karanakotama umbawa ahu wenawa. Lankawe ekekgen gathoth u passe pawa dei.

    Anik eka owa buy karana un bitcoin hoyan umbata gewanna dannawa kiyanne, un tika dawasakin dark web ekath hoya gannawa.
    Ethakota un direct gennai. Umben ganne naha. Nikan boru mahansiyak.

    Darkweb nathuwa mehe karana ewun innawa ban. Langadi ewage case ekak maatu welaa tibuna. Payment karala tibune EazyCash walin. Light kanu asse ehema hangala payment eka hambaunaama location eka kiyanawa. Trace karanna bari wenna ona nam EazyCash walin karanna puluwan.