ane ubata pena heena, mehe ganja gahana ewunta mona Dark web da, ubata wikunanna wenneth ganja business karana ewuntama thamai, uba thaniyen karanawanam ubata rata watema gihilla bedannath bane. hari ubagen ganna ewunuth innawa kiyamu, wikunanna tharam ganja hoyaganne kohomada ? ubawa ahuwenne ganja gennana gihilla thamai.
නිකන් අයිඩියා එකක් විතරයි බන්. මම ඕව කරල නිකන් හිරේ විලංගුවේ වැටෙන්න කැමති නෑ. මේක බන් මේ අයිඩියා එකක් විතරයි. මේක පොසිබල් බන් සමහර උන්ට. ගොඩක් උන් ඉන්නව ගොඩක් Privacy, protection එක ගැන හිතන උන්. ඕව එක එක ඩීලර්ස්ලගෙන් ගන්න ගියාම. උන් උබව අදුන ගන්නව. ගොඩක් ඔය ඩීල් කරන උන් ගණුදෙනු කරන්න හොද සේෆ් උන් නෙමේ. අනිත් එක ගමේ ගංජ ගහන උන් විතරක්නෙමේ බන් ඩීසන්ට් සල්ලි තියෙන හෙන හයික්ලාස් පොරවල් උනත් ඕන තරම් ඉන්නව. උන් කැමති නෑ දෙකයි පනහේ ඩීලර්ස්ලත් එක්ක ඩීල් කරන්න. අනිත් එක මේ ස්ට්‍රැටජි එක හරි යන්නෑ ග්රෑ 1, 5හ වගේ විකුන්න. අඩුම 250 වගේ ඒව ශිප්මන්ට් 100ක් විතර කරගත්තොත් ගොඩ. ඩිලිවරි කරද්දි නම් මලාට හොයන්න බෑ බන්. දෙන්නම සේෆ් එකම දේ ගන්න එකා විකුනන එකාව වශ්වාස කරන්න ඕන. විකුනන එකාට ගන්න එකා මොකා උනත් අවුලක් නෑ බයක් නෑ. මොකද උගේ අතේ තමයි වැඩේ තියෙන්නේ. මොකද ගන්න එකා කියන තැන් වලට යන්නේ නෑනේ, ගිහින් තියන්නෙත් නෑ. විකුන එකා තමයි ඒව තීරනය කරන්නෙ.


ලංකාවේ ඉන්න අයියලගෙ හැටියට ඕව දැනටමත් වෙනව ඇති බන්. ඕවල url තියෙන්නේ උන්ගේ නෙට්වර්ක් එකේ උන් ගාව විතරයි. url උනත් පීරියෝඩිකලි වෙනස් කරනව ඇති.



