~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඔව් එහෙම නම් ප්‍රස්නයක් නැහැ අනෙක මේකේ ඉන්නකොට කුලේ ගැන බලන්නේ නැහැ ඒ නිසා ඒවත් නොකිය හිටියනම් තමා හොඳ

    :yes::yes: me thread1ta ena hamoma eka wage. eka samana ayithiwasikam thyenne
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    ඔව් ඉන්නවා තමයි ..එක ප්‍රශ්නයක් කරගන්න එපා කවුරුත් ,,, මන් ඒ ගැන මොකුත් යේ මෙතන කියවන නෑ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔබ කවුද මට අණ දෙන්න ? මන් මේකට ආව දවසේ ඉදන් හරියට තමයි ඉන්නේ ,,, මන් එක තැනක කුණු හරුපයක් කියපු එකක් කොට් කරපන් මන් ආයේ එන්නේ නෑ.. තේරුනනේ
    මචෝ කුණුහරුප කේස් එකක් නෙවෙයි. :no:වාද යන දෙවල් කතා නොකර ඉමු මේකේ.. උදා. මේකේ දේශපාලනේ කතා කරන්නෙ නෑ.
    උඹට යන්න කියන්න අපිට අයිති නෑ මචන්. එහෙම කියන්නෙත් නෑ.ඉන්සල්ට් කරන්න එපා බන්. එතකොට ආගියුමන්ට් වෙනවා. උඹට එහෙම නොවී ඉන්න පුලුවන් කියලාත් මම දන්නවා
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    මචෝ කුණුහරුප කේස් එකක් නෙවෙයි. :no:වාද යන දෙවල් කතා නොකර ඉමු මේකේ.. උදා. මේකේ දේශපාලනේ කතා කරන්නෙ නෑ.
    උඹට යන්න කියන්න අපිට අයිති නෑ මචන්. එහෙම කියන්නෙත් නෑ.ඉන්සල්ට් කරන්න එපා බන්. එතකොට ආගියුමන්ට් වෙනවා. උඹට එහෙම නොවී ඉන්න පුලුවන් කියලාත් මම දන්නවා

    මමය් එක්කන් ආවෙත් හාමු ලොක්ක.:sorry::sorry:
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    මචෝ කුණුහරුප කේස් එකක් නෙවෙයි. :no:වාද යන දෙවල් කතා නොකර ඉමු මේකේ.. උදා. මේකේ දේශපාලනේ කතා කරන්නෙ නෑ.
    උඹට යන්න කියන්න අපිට අයිති නෑ මචන්. එහෙම කියන්නෙත් නෑ.ඉන්සල්ට් කරන්න එපා බන්. එතකොට ආගියුමන්ට් වෙනවා. උඹට එහෙම නොවී ඉන්න පුලුවන් කියලාත් මම දන්නවා

    හරි බන් මන් යේ ඒ ගැන මොකුත් මෙතන කියන්නේ නෑ :yes:
     
    ඔබ කවුද මට අණ දෙන්න ? මන් මේකට ආව දවසේ ඉදන් හරියට තමයි ඉන්නේ ,,, මන් එක තැනක කුණු හරුපයක් කියපු එකක් කොට් කරපන් මන් ආයේ එන්නේ නෑ.. තේරුනනේ
    එකක් පෙන්නුවොත් හරි එකවුන්ට් එකෙන් එනවද රත්තරං හාමු
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මචෝ කුණුහරුප කේස් එකක් නෙවෙයි. :no:වාද යන දෙවල් කතා නොකර ඉමු මේකේ.. උදා. මේකේ දේශපාලනේ කතා කරන්නෙ නෑ.
    උඹට යන්න කියන්න අපිට අයිති නෑ මචන්. එහෙම කියන්නෙත් නෑ.ඉන්සල්ට් කරන්න එපා බන්. එතකොට ආගියුමන්ට් වෙනවා. උඹට එහෙම නොවී ඉන්න පුලුවන් කියලාත් මම දන්නවා

    :(:(:(
     
    :):)ඉතින් ඉතින්

    දැන් මේකේ මොනවා ගැනද කතා කරන්නේ කියල පොඩ්ඩක් කියනවද ? මන් එතකොට ඊට අදාල දෙයක් කියන්නම් මන් දන්න..