ඔව් ඒ මායි ගයියයි..



හාර්ඞ් ටෝක් දෙක ප්ලෑන් කරල නෙමෙයි එක ළග දැම්මේ....

ඔව් ඒ මායි ගයියයි..




හාර්ඞ් ටෝක් දෙක ප්ලෑන් කරල නෙමෙයි දැම්මේ....

හාර්ඩ් ටෝක් eke mama kiyawapu meloma rahak nethi eka thama meka
kisi gathiyak ne
jaya wewa



මං එහෙම කිව්වද බොල.. ඇඩ්ඩිං අයියව හාඩ් ටෝක් වලට ගන්න බැරිද..

හාර්ඞ් ටෝක් දෙක ප්ලෑන් කරල නෙමෙයි එක ළග දැම්මේ....
නෑ කිව්වේ නෑ.... ඒ වුණත් ගාණට සෙට්වෙලා....
ඇඞ්ඩිං කාරණා කීපයක් නිසා බෑ කිව්වා....
ඊලග ටෝක් එක ටිකක් රැඩිකල් එකෙක්ට දියන් .කොලවරිය,කසුන වගේ එකෙක්ට
ඊලග ටෝක් එක ටිකක් රැඩිකල් එකෙක්ට දියන් .කොලවරිය,කසුන වගේ එකෙක්ට
ටිං ටිං බුවත් බෑ කිව්ව..?
තව උන් ඉන්නො බං ඕන තරම්..
ගයියා, සචියා එහෙම..

වෙන්නෑති බං...එතකොට මෙයා කියන අර මතක් කරන්නවත් කැමති නැති දෙන්නගෙන් එක්කෙනෙක් තමයි උඹ මම හිතන්නෙ![]()

හෙන ලිස්ට් එකක් තියෙනවා....
[/CENTER]
වෙන්නෑති බං...
දන්නෙ නෑ......
බට නෝ හාර්ඩ් ෆීලින්ග්ස්.....![]()
එල එල මචෝ.. කලින් දාපුවයෙ එකක් දෙකක් තියේ තව කියවන්න..
නංගි ඔයා සම්මාන උළෙලින් දින්න නේද..? ඇයි ඒ ඇවේටර් එකයි.. ප්‍රොෆයිල් පික් එකයි දාගන්නෙ නැත්තෙ.. මම අදයි දැක්කෙ.. ඒ දාගන්න.. අපි ඔයාටමයි හැදුවෙ.. සම්මාන උළෙල ත්‍රෙඩ් එකේ ඇති.. හොයාගන්න බැරිනම් කියන්න..




අද උදේ වැස්සටවත් තෙමුණැයි?![]()



පරණ ආතල් කොමෙන්ට් වගයක් හම්බවුනා බං කිඹුල අයියෙ..

"මල්ලි උබට මං හොදින් කියන්නෙ.. තව කල් තියනවනෙ ඉගෙන ගන්න හොදට ශිෂ්‍යත්වෙ පාස් වෙන්න මුලින්ම.. ඊට පස්සෙ ඇවිත් Thread දාන්න.. මේක ලොකු මිනිස්සුන්ගෙ තැනක්.. "
මේ වගේ VM එකක් දැම්මේ ඇයි... මට තේරෙන්නේ නෑ...



ෆන් එකට යකෝ.. ඒ කාලෙ අපි ගත්ත ආතල් ඕවා..
එක එකාට ඔහොම VM දදා යනවා..

ෆන් එකට යකෝ.. ඒ කාලෙ අපි ගත්ත ආතල් ඕවා..
එක එකාට ඔහොම VM දදා යනවා..
වටේම යනවද කියන්නේ![]()