Hard Talk with ~Titi~

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    මං එහෙම කිව්වද බොල.. ඇඩ්ඩිං අයියව හාඩ් ටෝක් වලට ගන්න බැරිද..:D



    නෑ කිව්වේ නෑ.... ඒ වුණත් ගාණට සෙට්වෙලා.... :eek:
    ඇඞ්ඩිං කාරණා කීපයක් නිසා බෑ කිව්වා....

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    නෑ කිව්වේ නෑ.... ඒ වුණත් ගාණට සෙට්වෙලා.... :eek:
    ඇඞ්ඩිං කාරණා කීපයක් නිසා බෑ කිව්වා....


    ටිං ටිං බුවත් බෑ කිව්ව..?
    තව උන් ඉන්නො බං ඕන තරම්..
    ගයියා, සචියා එහෙම..


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඊලග ටෝක් එක ටිකක් රැඩිකල් එකෙක්ට දියන් .කොලවරිය,කසුන වගේ එකෙක්ට
    coollogo_com-98182420.gif
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    ඊලග ටෝක් එක ටිකක් රැඩිකල් එකෙක්ට දියන් .කොලවරිය,කසුන වගේ එකෙක්ට


    ටිං ටිං බුවත් බෑ කිව්ව..?
    තව උන් ඉන්නො බං ඕන තරම්..
    ගයියා, සචියා එහෙම..



    හෙන ලිස්ට් එකක් තියෙනවා.... :yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එතකොට මෙයා කියන අර මතක් කරන්නවත් කැමති නැති දෙන්නගෙන් එක්කෙනෙක් තමයි උඹ මම හිතන්නෙ :lol::lol:
    වෙන්නෑති බං...
    දන්නෙ නෑ......
    බට නෝ හාර්ඩ් ෆීලින්ග්ස්.....:)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    හෙන ලිස්ට් එකක් තියෙනවා.... :yes:
    [/CENTER]
    එල එල මචෝ.. කලින් දාපුවයෙ එකක් දෙකක් තියේ තව කියවන්න..

    වෙන්නෑති බං...
    දන්නෙ නෑ......
    බට නෝ හාර්ඩ් ෆීලින්ග්ස්.....:)
    නංගි ඔයා සම්මාන උළෙලින් දින්න නේද..? ඇයි ඒ ඇවේටර් එකයි.. ප්‍රොෆයිල් පික් එකයි දාගන්නෙ නැත්තෙ.. මම අදයි දැක්කෙ.. ඒ දාගන්න.. අපි ඔයාටමයි හැදුවෙ.. සම්මාන උළෙල ත්රෙඩ් එකේ ඇති.. හොයාගන්න බැරිනම් කියන්න..
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එල එල මචෝ.. කලින් දාපුවයෙ එකක් දෙකක් තියේ තව කියවන්න..


    නංගි ඔයා සම්මාන උළෙලින් දින්න නේද..? ඇයි ඒ ඇවේටර් එකයි.. ප්‍රොෆයිල් පික් එකයි දාගන්නෙ නැත්තෙ.. මම අදයි දැක්කෙ.. ඒ දාගන්න.. අපි ඔයාටමයි හැදුවෙ.. සම්මාන උළෙල ත්රෙඩ් එකේ ඇති.. හොයාගන්න බැරිනම් කියන්න..
    :shocked::shocked::shocked:
    අද උදේ වැස්සටවත් තෙමුණැයි?:eek:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    :lol::lol::lol:
    පරණ ආතල් කොමෙන්ට් වගයක් හම්බවුනා බං කිඹුල අයියෙ..

    "මල්ලි උබට මං හොදින් කියන්නෙ.. තව කල් තියනවනෙ ඉගෙන ගන්න හොදට ශිෂ්‍යත්වෙ පාස් වෙන්න මුලින්ම.. ඊට පස්සෙ ඇවිත් Thread දාන්න.. මේක ලොකු මිනිස්සුන්ගෙ තැනක්.. "

    මේ වගේ VM එකක් දැම්මේ ඇයි... මට තේරෙන්නේ නෑ... :confused:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඔබ සැබවින්ම ව්‍යෛශ්‍ය ස්ත්‍රියක් බව සත්‍යකි.. එහෙත් එය පුන පුනා ඔප්පු කිරීමට ගොස් ඉල්ලං ටින්කිරි ගා ගැනීමෙන් වලකින්න..

    එළකිරි.com
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    "මල්ලි උබට මං හොදින් කියන්නෙ.. තව කල් තියනවනෙ ඉගෙන ගන්න හොදට ශිෂ්‍යත්වෙ පාස් වෙන්න මුලින්ම.. ඊට පස්සෙ ඇවිත් Thread දාන්න.. මේක ලොකු මිනිස්සුන්ගෙ තැනක්.. "

    මේ වගේ VM එකක් දැම්මේ ඇයි... මට තේරෙන්නේ නෑ... :confused:
    :lol::lol::lol:
    ෆන් එකට යකෝ.. ඒ කාලෙ අපි ගත්ත ආතල් ඕවා..
    එක එකාට ඔහොම VM දදා යනවා..

     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    :lol::lol::lol:
    ෆන් එකට යකෝ.. ඒ කාලෙ අපි ගත්ත ආතල් ඕවා..
    එක එකාට ඔහොම VM දදා යනවා..



    හප්පද මම ඒත් බැලූවා මේ මක්කැයි වෙන්නේ කියලා.... මම ආපු දවස්වල ඉඳන්ම කට්ටිය කියනව වේස බඩියා මරු... උන් වගේ එවුන් ඉන්න ඕන... කතා ගොඩයි.... ඒකයි එනකං බලන් හිටියේ....
    (ඒ වුණත් කිඹුලයිය වගේම නිකමෙක් කියල හිතන ගමන්....)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    වටේම යනවද කියන්නේ :lol:
    පිස්සුද බන් ජෝගියට ඕව කරන්නෙ..
    කවදාවත් එයාට දුකක් කරදරයක්..
    දෙවනි තැනක් නෑ මගේ ජීවිතේ..
    ඉපදුන දවසෙ ඉදල මගෙත් එක්ක දුක බෙදා ගත්ත කෙල්ලට දුකක් දෙන්නෙ.. කොහොමෙයි බන්..
    සේරම ජෝගි විහිළුවට විතරයි..
    එයාට නොකියන දෙයක් නෑ..