දන්න උන් උත්තර දීපල්ලකෝ ඩිල්ඩූඩව වටේ යවන්නේ නැතුව.....
ඔයා වැස්සට ආසයි කියනවා..
හැබැයි වැස්සෙන් බේරෙන්න කුඩයක් යටින් යනවා..
ඉරු එළියට ආසයි කියනවා..
හැබැයි ඉර පායනකොට හෙවනක් හොයනවා..
හුළගටත් ආසයි කියනවා..
ඒ වුණාට හුළං එනකොට ජනේලෙ වහනවා..

online work karala salli hoyanath puluwanda ??
hoyana salli athatama labenawada ??
http://www.elakiri.com/forum/showpost.php?p=21671893&postcount=18
මූව මෙතන උන් වටේ යවනව නෙමෙයි.. මූ ත්රෙඩ් එක දාලම තියෙන්නේ අනිත් උන්ව වටේ යවන්න..
අපරාදෙ මම ටයිප් කරපු මහන්සිය අර පෝස්ට් එක...

අයිසේ තෝ මෙච්චර කල් කොහෙද හිටියේ?![]()

ඔව්.. සයිට් ගාණක් තියෙනවා ප්රසිද්ධ.. ඒවා වල අපි කරන වැඩ වලින් ලැබෙන ගානෙන් කොටසක් ඒ සයිට් එක තියාගෙන අනිත් ටික අපිට දෙනවා.. උදා - අපි ඩොලර් 50 ක වැඩක් කරොත් ඒ අදාල සයිට් එකෙන් ඩොලර් 50 න් සීයට 10 හෝ 20 ක් තියාගෙන අපිට ඉතුරු ටික අපේ වර්චුවල් එකවුන්ට් එකට දානවා. ඉතින් ඊට පස්සේ අපි ඒ අපේ වර්චුවල් එකවුන්ට් එකෙන් ලංකාවෙ බැංකුවක් හරහා සල්ලි ගන්න පුලුවන්
අයිසේ තෝ මෙච්චර කල් කොහෙද හිටියේ?![]()

අප්වර්ක්(ඔඩෙස්ක්) ෆයිවර් වගේ සයිට් වල නොමිලේ රෙජිස්ටර් වෙලා තියෙන වැඩ වලට ඇප්ලයි කරන්න පුලුවන්.. ඉවසීම තියෙන්න ඕනි. අපි දාන මුල්ම එකෙන් වැඩ එන්නෙ නැහැ. කාලයක් බලන් ඉන්න වෙනවා. මට පලවෙනි ඔඩෙස්ක් ජොබ් එක ලැබුනේ ජොබ් 20 කට දාලා රිජෙක්ට් වෙලා එපා වෙලා ඉද්දි. හැබැයි පලවෙනි දෙවෙනි ජොබ් ටික හරියට ලස්සනට වෙලාවට කරාට පස්සේ උඹට ලැබෙන රිවිව් එක්ක ඊට පස්සේ වැඩ ටික ටික එනවා.. විස්වාස විදිහට වැඩ කරාම දිගටම වැඩ එනවා..

thanks aiye.
oya witharai ahapu deta uththarayak deela thiyenne.
anith okkomala boruwata anan manan dala witarai.
oyata jaya aiye![]()
අප්වර්ක්(ඔඩෙස්ක්) ෆයිවර් වගේ සයිට් වල නොමිලේ රෙජිස්ටර් වෙලා තියෙන වැඩ වලට ඇප්ලයි කරන්න පුලුවන්.. ඉවසීම තියෙන්න ඕනි. අපි දාන මුල්ම එකෙන් වැඩ එන්නෙ නැහැ. කාලයක් බලන් ඉන්න වෙනවා. මට පලවෙනි ඔඩෙස්ක් ජොබ් එක ලැබුනේ ජොබ් 20 කට දාලා රිජෙක්ට් වෙලා එපා වෙලා ඉද්දි. හැබැයි පලවෙනි දෙවෙනි ජොබ් ටික හරියට ලස්සනට වෙලාවට කරාට පස්සේ උඹට ලැබෙන රිවිව් එක්ක ඊට පස්සේ වැඩ ටික ටික එනවා.. විස්වාස විදිහට වැඩ කරාම දිගටම වැඩ එනවා..
හා මල්ලි.. දැන් පාන් කෑල්ලක් කාලා පුපේ ඇගිල්ලක් ගහගෙන නිදාගනින්..
නෙදකින්