Aiye udaw

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ඔන්ලයින් කීයක් හරි හොයා ගන්න පුලුවන් ක්‍රමයක් අරූ අහලා තියෙන්නේ.
    මොනවා වුනත් ඒ ප්‍රශ්නේ අපි කොයි කාටත් වැදගත් වෙනවා.Bump
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දන්න උන් උත්තර දීපල්ලකෝ ඩිල්ඩූඩව වටේ යවන්නේ නැතුව.....

    http://www.elakiri.com/forum/showpost.php?p=21671893&postcount=18

    මූව මෙතන උන් වටේ යවනව නෙමෙයි.. මූ ත්‍රෙඩ් එක දාලම තියෙන්නේ අනිත් උන්ව වටේ යවන්න..
    අපරාදෙ මම ටයිප් කරපු මහන්සිය අර පෝස්ට් එක...
     
    • Like
    Reactions: dildude

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    ඔයා වැස්සට ආසයි කියනවා..:love:
    හැබැයි වැස්සෙන් බේරෙන්න කුඩයක් යටින් යනවා..:lol:
    ඉරු එළියට ආසයි කියනවා..:love:
    හැබැයි ඉර පායනකොට හෙවනක් හොයනවා..:dull:
    හුළගටත් ආසයි කියනවා..:love:
    ඒ වුණාට හුළං එනකොට ජනේලෙ වහනවා..:P

    අයිසේ තෝ මෙච්චර කල් කොහෙද හිටියේ? :growl::growl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    online work karala salli hoyanath puluwanda ??
    hoyana salli athatama labenawada ??

    ඔව්.. සයිට් ගාණක් තියෙනවා ප්‍රසිද්ධ.. ඒවා වල අපි කරන වැඩ වලින් ලැබෙන ගානෙන් කොටසක් ඒ සයිට් එක තියාගෙන අනිත් ටික අපිට දෙනවා.. උදා - අපි ඩොලර් 50 ක වැඩක් කරොත් ඒ අදාල සයිට් එකෙන් ඩොලර් 50 න් සීයට 10 හෝ 20 ක් තියාගෙන අපිට ඉතුරු ටික අපේ වර්චුවල් එකවුන්ට් එකට දානවා. ඉතින් ඊට පස්සේ අපි ඒ අපේ වර්චුවල් එකවුන්ට් එකෙන් ලංකාවෙ බැංකුවක් හරහා සල්ලි ගන්න පුලුවන්
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,415
    1,473
    113
    lankawe........
    Oct 3, 2008
    1,723
    437
    0
    ඔව්.. සයිට් ගාණක් තියෙනවා ප්‍රසිද්ධ.. ඒවා වල අපි කරන වැඩ වලින් ලැබෙන ගානෙන් කොටසක් ඒ සයිට් එක තියාගෙන අනිත් ටික අපිට දෙනවා.. උදා - අපි ඩොලර් 50 ක වැඩක් කරොත් ඒ අදාල සයිට් එකෙන් ඩොලර් 50 න් සීයට 10 හෝ 20 ක් තියාගෙන අපිට ඉතුරු ටික අපේ වර්චුවල් එකවුන්ට් එකට දානවා. ඉතින් ඊට පස්සේ අපි ඒ අපේ වර්චුවල් එකවුන්ට් එකෙන් ලංකාවෙ බැංකුවක් හරහා සල්ලි ගන්න පුලුවන්

    mamath dakka "fiverr" kiyala mokakda ekak karala kollo Hummer / Benz aran thiyanawa kiyala "AloneGuy90" kolla thread dala thiyanawa.

    matath bari wewida hummer ekak , benz ekak ganna fiverr karala. monawada mama iganaganna ona meken hummer ekak ganna ganak hoyanna ??
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    අප්වර්ක්(ඔඩෙස්ක්) ෆයිවර් වගේ සයිට් වල නොමිලේ රෙජිස්ටර් වෙලා තියෙන වැඩ වලට ඇප්ලයි කරන්න පුලුවන්.. ඉවසීම තියෙන්න ඕනි. අපි දාන මුල්ම එකෙන් වැඩ එන්නෙ නැහැ. කාලයක් බලන් ඉන්න වෙනවා. මට පලවෙනි ඔඩෙස්ක් ජොබ් එක ලැබුනේ ජොබ් 20 කට දාලා රිජෙක්ට් වෙලා එපා වෙලා ඉද්දි. හැබැයි පලවෙනි දෙවෙනි ජොබ් ටික හරියට ලස්සනට වෙලාවට කරාට පස්සේ උඹට ලැබෙන රිවිව් එක්ක ඊට පස්සේ වැඩ ටික ටික එනවා.. විස්වාස විදිහට වැඩ කරාම දිගටම වැඩ එනවා..

    thanks aiye.
    oya witharai ahapu deta uththarayak deela thiyenne.
    anith okkomala boruwata anan manan dala witarai.
    oyata jaya aiye :)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    thanks aiye.
    oya witharai ahapu deta uththarayak deela thiyenne.
    anith okkomala boruwata anan manan dala witarai.
    oyata jaya aiye :)

    හා මල්ලි.. දැන් පාන් කෑල්ලක් කාලා පුපේ ඇගිල්ලක් ගහගෙන නිදාගනින්..
    නෙදකින්
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    අප්වර්ක්(ඔඩෙස්ක්) ෆයිවර් වගේ සයිට් වල නොමිලේ රෙජිස්ටර් වෙලා තියෙන වැඩ වලට ඇප්ලයි කරන්න පුලුවන්.. ඉවසීම තියෙන්න ඕනි. අපි දාන මුල්ම එකෙන් වැඩ එන්නෙ නැහැ. කාලයක් බලන් ඉන්න වෙනවා. මට පලවෙනි ඔඩෙස්ක් ජොබ් එක ලැබුනේ ජොබ් 20 කට දාලා රිජෙක්ට් වෙලා එපා වෙලා ඉද්දි. හැබැයි පලවෙනි දෙවෙනි ජොබ් ටික හරියට ලස්සනට වෙලාවට කරාට පස්සේ උඹට ලැබෙන රිවිව් එක්ක ඊට පස්සේ වැඩ ටික ටික එනවා.. විස්වාස විදිහට වැඩ කරාම දිගටම වැඩ එනවා..

    හා මල්ලි.. දැන් පාන් කෑල්ලක් කාලා පුපේ ඇගිල්ලක් ගහගෙන නිදාගනින්..
    නෙදකින්

    oyata rep dunna aiye :)