Aiye udaw

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
aiye. ek eke online work karana aya godak inaawane.
egollo poddak kiyanawada oyagollo pawichchi karana methods monada kiyala.
mama keepayak try kala.
eth mata meka hariyata therenne na ane. :(
 

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,802
    16,640
    113
    Colombo
    avatar559209_10.gif
    avatar559209_10.gif
    avatar559209_10.gif
    avatar559209_10.gif
    avatar559209_10.gif
    avatar559209_10.gif
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,505
    7,728
    113
    මෙන්න මෙතන...
    ඔන්ලයින් කරන වැඩ කොච්චර තියෙනවද බන්..වැලක් බැලුවත් ඔන්ලයින් වැඩක් තමයි..දැන් ඔයින් කෝකද උබට තේරෙන්නේ නැත්තේ..හරියට ප්‍රශ්නේ අහපන්..
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    aiye. ek eke online work karana aya godak inaawane.
    egollo poddak kiyanawada oyagollo pawichchi karana methods monada kiyala.
    mama keepayak try kala.
    eth mata meka hariyata therenne na ane. :(

    තොට කියලා තියෙනවා නේද උදේ පාන්දරම ගංජා ගහන්න එපා කියලා :lol::lol:
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ඔන්ලයින් කරන වැඩ කොච්චර තියෙනවද බන්..වැලක් බැලුවත් ඔන්ලයින් වැඩක් තමයි..දැන් ඔයින් කෝකද උබට තේරෙන්නේ නැත්තේ..හරියට ප්‍රශ්නේ අහපන්..

    na ane.
    mama ahuwe online earn karana widiya :)
    වැල kiyanne monada aiye.
    eka amaruida ara fiver wagema
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඔයා වැස්සට ආසයි කියනවා..:love:
    හැබැයි වැස්සෙන් බේරෙන්න කුඩයක් යටින් යනවා..:lol:
    ඉරු එළියට ආසයි කියනවා..:love:
    හැබැයි ඉර පායනකොට හෙවනක් හොයනවා..:dull:
    හුළගටත් ආසයි කියනවා..:love:
    ඒ වුණාට හුළං එනකොට ජනේලෙ වහනවා..:P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අප්වර්ක්(ඔඩෙස්ක්) ෆයිවර් වගේ සයිට් වල නොමිලේ රෙජිස්ටර් වෙලා තියෙන වැඩ වලට ඇප්ලයි කරන්න පුලුවන්.. ඉවසීම තියෙන්න ඕනි. අපි දාන මුල්ම එකෙන් වැඩ එන්නෙ නැහැ. කාලයක් බලන් ඉන්න වෙනවා. මට පලවෙනි ඔඩෙස්ක් ජොබ් එක ලැබුනේ ජොබ් 20 කට දාලා රිජෙක්ට් වෙලා එපා වෙලා ඉද්දි. හැබැයි පලවෙනි දෙවෙනි ජොබ් ටික හරියට ලස්සනට වෙලාවට කරාට පස්සේ උඹට ලැබෙන රිවිව් එක්ක ඊට පස්සේ වැඩ ටික ටික එනවා.. විස්වාස විදිහට වැඩ කරාම දිගටම වැඩ එනවා..