මෙතන සුද්ධයක් උණා
ඇමීබා පාට මාරු කරා

උබල ඔක්කොම මන් යනකන් නේ බලන් ඉන්නේ ... හරි එහෙනම් ඔන්න ගියා ... ආයේ වෙන ඒවා නෑ බන් .... මන් කුණුහරුපෙන් බැනපු උන්ගෙන් විතරක් සමව ගන්නම්... අනිත් ඒවා නම් ඇත්තටමනේ කිව්වේ

මෙතන සුද්ධයක් උණා
ඇමීබා පාට මාරු කරා
උබ කොහෙන්ද ඕවා හොයාගත්තේ![]()
campus jiwithe iwara karala awrudu 3katath wadi. eka thamai jiwthe sundarama kale. ayanam ewage kalayak enne na. bari wey kiyala hithanna epa. try karala balanna![]()

පල කෝදුරුවාඒක මෙස්සොන්ගෙ අඩු කුලේ
![]()

එකසැරයක් කැම්පස් ගේට්ටුවෙන් ඇතුලටත් ඇවිත් ඉන්න වාසනාව නැතිවගියා. දෙවනි සැරේ (ගිය සැරේ) කැම්පස් ගේට්ටුව දිහා බලං ඉඳලා ආවා. ලබන සැරේවත් ගේට්ටුව කඩාගෙන හරි කමක්නෑ කැම්පස් එකට ගිහින් රාජධානි පිහිටුවාගන්න ඕනි අප්පා.