Hard Talk with ~Titi~

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    නිතරම රණ හංසයන් දැකීමෙන් ඇති වූ "Happiness Overdose" නම් වූ ලෙඩේ හැදිලා :sorry::sorry:
    ලොල්......
    අයිසීයූ එනේ කං හිටිය ලස්සන හවුස් ඔෆිසර් නංගෙක්....
    අයියූ ඇමිණේ ඒකි මගේ ජුන්නෙක් ගේ සිටර් ඉන් ලෝ ලු....
    මම ඉතිං සිල් ගත්තා වගේ උන්නා.....:lol:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    ලොල්......
    අයිසීයූ එනේ කං හිටිය ලස්සන හවුස් ඔෆිසර් නංගෙක්....
    අයියූ ඇමිණේ ඒකි මගේ ජුන්නෙක් ගේ සිටර් ඉන් ලෝ ලු....
    මම ඉතිං සිල් ගත්තා වගේ උන්නා.....:lol:

    කිඹුල්ලූ සිල් ගන්නවා කියල ඇහුවමයි... ඔය කිව්වට (එක්කෝ ඕන නෑ...:no:)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මාව බයිට් වුනා නම් දුකක් නෑ බං...... ඒත් මට අරූ හිනා වුන එකට මට සෑහෙන්න දුකයි..... වට්ටක්ක ගෙඩියක් ඔලුවේ දමාගෙන බයික් එකක යන්නේ ආසාවට නෙවෙයිනේ බං වාහනයක් නැති නිසානේ...... එකේ කට්ට මම උඹට අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නෑනේ මොකද උඹත් බයික් එකක එහෙ මෙහෙ යන එන නිසා..... වාහනයක් ගන්න මගේ තුං හිතකවත් ආසාවක් නැතිනම් ඔහොම කිව්වට දුකක් නෑ මම ගණන් ගන්නෙවත් නෑ............ ඒත් මගේ ලොකුම හීනේ වාහනයක් ගන්න එක........ ඒකටයි අරූ හිනා වුනේ...... ඒකයි මට දුක.......
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    එක දවසක් සාමනේර හමුදුරුවරුනමක් ටිකක් පරක්කු වෙලා ක්ලාස් එකට ආවා. මු හාමුදුරුවන්ට බනිනකොටම තව ගෑණු ලමෙකුත් ක්ලාස් එකට ආවා. මේකා ගත් කටටම කිවුව ආ මේ උපාසක අම්මත් එන්නේ බන අහල වෙන්න ඇති කියල. ඇහුවද තැලුවද දන්නේ නැ කියල කොල්ලෝ කෑ ගැහුවා. ඒ ළමය ඊට පස්සේ ඉඳල ක්ලාස් එකට ආවේ නැහැ...
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ගොඩක් වෙලාවට ලුස්, හිර වෙන්නේ ඇගේ ප්‍රමාණයටයි (ඒ කිව්වේ උසට වගේ) ,ජාන අනුවයි. මහත වුනත් කෙල්ල ටිකක් පොඩියි නම් ගොඩක් හිරයි. පොඩියට වගේ ඉන්න ගෑණුන්ගේ තමයි ගොඩක් හිර. අනික කෙල්ල කෙට්ටු නම් කුෂන් ගතිය අඩුයි, මහත නම් කුෂන් ගතිය වැඩියි, කුෂන් ගතිය වැඩිනම් තවත් හොදයි.
    කෙට්ටු වුන්ට ගහනකොට වැඩියේ සැපක් නෑ ,කට්ට නිසා.
    අඩි 5'5,7 වගේ size 60,70kg මහත කෙල්ලෙක් නම් sex වලට ගොඩක්ම හොදයි. ඒ ගෑණුන්ගේ හිරත් හොදයි , තනත් හොදයි, කුෂන් ගතියත් තියෙන නිසා සැපත් හොදයි. (කටත් හොදද කියලා බලලා බැදපන් , ලොකු තන තියෙන වට්ටි අම්මලත් ඉන්නේ )
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    එක දවසක් සාමනේර හමුදුරුවරුනමක් ටිකක් පරක්කු වෙලා ක්ලාස් එකට ආවා. මු හාමුදුරුවන්ට බනිනකොටම තව ගෑණු ලමෙකුත් ක්ලාස් එකට ආවා. මේකා ගත් කටටම කිවුව ආ මේ උපාසක අම්මත් එන්නේ බන අහල වෙන්න ඇති කියල. ඇහුවද තැලුවද දන්නේ නැ කියල කොල්ලෝ කෑ ගැහුවා. ඒ ළමය ඊට පස්සේ ඉඳල ක්ලාස් එකට ආවේ නැහැ...
    :)ඔය හැම දෙකින්ම අපිට අත්දැකිමක් එකතු වෙනව බන් ඔක තම්යි ජිවිතය කියන්නෙ

    වලතරයාගෙන් පස්සේ මෙකේ සිරාම ආතල් දෙන්න ඉන්නේ උඹ බන්.
    කියන එව්ව හරිත් නැහැ වැරදිත් නැහැ,
    පිළිගන්නත් බැහැ,
    නොපිළිගෙනත් බැහැ...:lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඒක කොරගනිං එහෙනම්.. කොහොම උනත් ගෙදරින්නම් ඔය ගනිකාවට කැමති වෙන එකක් නැහැ සහො ගෙදරට නොකියා පැනලා ඟින් කසාද බැදපන්
    ගොඩක් වෙලාවට ලුස්, හිර වෙන්නේ ඇගේ ප්‍රමාණයටයි (ඒ කිව්වේ උසට වගේ) ,ජාන අනුවයි. මහත වුනත් කෙල්ල ටිකක් පොඩියි නම් ගොඩක් හිරයි. පොඩියට වගේ ඉන්න ගෑණුන්ගේ තමයි ගොඩක් හිර. අනික කෙල්ල කෙට්ටු නම් කුෂන් ගතිය අඩුයි, මහත නම් කුෂන් ගතිය වැඩියි, කුෂන් ගතිය වැඩිනම් තවත් හොදයි.
    කෙට්ටු වුන්ට ගහනකොට වැඩියේ සැපක් නෑ ,කට්ට නිසා.
    අඩි 5'5,7 වගේ size 60,70kg මහත කෙල්ලෙක් නම් sex වලට ගොඩක්ම හොදයි. ඒ ගෑණුන්ගේ හිරත් හොදයි , තනත් හොදයි, කුෂන් ගතියත් තියෙන නිසා සැපත් හොදයි. (කටත් හොදද කියලා බලලා බැදපන් , ලොකු තන තියෙන වට්ටි අම්මලත් ඉන්නේ )
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ටිටී ටිටී රේණු නටන
    පු* හිලක හැප්පිලා..
    වරෙං වරෙං ගූ පාරක් මගේ පකෙත් ගෑවිලා..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඒක කොරගනිං එහෙනම්.. කොහොම උනත් ගෙදරින්නම් ඔය ගනිකාවට කැමති වෙන එකක් නැහැ සහො ගෙදරට නොකියා පැනලා ඟින් කසාද බැදපන්

    ඒක හොද ප්‍රශ්ණයක්. උපතින් එන්න පුලුවන් මොකද DNA වල විකෘතිතා ඇති වෙන එක සාමාන්‍යය දෙයක්. සාමාන්‍යයෙන් 50000 ක් ගත්තොත් එක් කෙනෙක් හරි ඉන්නවා මොනම හරි විකෘතියක් තියෙන. සමහර අය උපදිනවා XXY ක්‍රෝමසෝම් ඇතිවත්. ඒක නිසයි සමලිංගිකත්වය මානසික රෝගයක් වෙන්නේ මොකද ඒක ඇති වෙන්නේ සමහරකගේ ජාන වල විකෘතිතා නිසයි නමුත් බහුතරය සමලිංගික වෙන්නේ ඒකෙන් නෙවෙයි බහුතරය එහෙම වෙන්නේ වැරදි පාරේ ගිහින්. මම කියන්නේ නෑ සමලිංගිකයෝ හිටියා කියලා උන්ව මරන්න කියලා. ඒකට මම විරුද්ධයි , අපි බෞද්ධයන් වශයෙන් වෙනස් කම් කරන්නේ නැතුව හැමෝවම බාරගන්න ඕනේ,මම කියන්නේ මේ හොදට ඉන්න මිනිස්සුන්ව brainwash කරලා සමලිංගික කරන්න එපා කියලයි.
    :(:(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :)ඔය හැම දෙකින්ම අපිට අත්දැකිමක් එකතු වෙනව බන් ඔක තම්යි ජිවිතය කියන්නෙ

    වලතරයාගෙන් පස්සේ මෙකේ සිරාම ආතල් දෙන්න ඉන්නේ උඹ බන්.
    කියන එව්ව හරිත් නැහැ වැරදිත් නැහැ,
    පිළිගන්නත් බැහැ,
    නොපිළිගෙනත් බැහැ...:lol:

    :yes::yes:

    දැන් මට පැහැදිලියි උබේ සැකේ ඇවිත් තියෙන්නේ කොහින්ද කියලා, කලින් කෙල්ල වටේ ගිය නිසා, උබට බයයි,මේකිත් වටේ යයි කියලා පෙට්ටිය කඩපු හැටියේ. හැමෝම එහෙම නෑ ඉතින්. සැකේ තමයි ප්‍රශ්ණ වලට මූලිකම හේතුව, ඉතින් හේතුවක් නැතුව සැක කරන්නත් එපා, උබ කෙල්ලට නොදැන ඒකිව සැක කරත්, මොකක් හරි වැරදි වැටහීමක් ඇති වුන ගමන්, උබ ඒකිගේ ඇගට කඩාගෙන පනියි සැකේ නිසා පූර්ව නිගමනයකට ඇවිත්, ඒකෙන් වෙන්නේ සම්බන්ධය නිකම් කැඩෙන එකයි ,කෙල්ල හොද නම් උබට තමයි පාඩු වෙන්නේ. සමහර විට මේකිට සෙක්ස් කරන්න ඕන වෙලාද දන්නේ නෑනේ ෆන් එකට වගේ, උබව බදින්න ඉන්න නිසා වෙන්න ඇති සමහර විට උබත් එක්කම කරන්න ඉන්නේ. කෙල්ලොත් කොල්ලො වගේ තමයි, කෙල්ලොන්ටත් හැගීම් දැනීම් තියෙනවා.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ටිටී කියන්නෙ කවුද කියල දන්නෝ දනිති :rofl:

    උබට රිදිලා තියෙන බවයි මට පේන්නේ. මම ඉතින් තව මොකුත් නොකියා ඉන්නම්. අසහනකාරයෝ එක්ක කියවලා වැඩක්. ඕනම මොලේ තියෙන එකෙක්ට තේරෙනවා මේවා මේකේ දන එක හොද නෑ, ඒවා දැක්කම admin ට report කරන්න ඕනේ කියල. :yes::yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :yes::yes:

    දැන් මට පැහැදිලියි උබේ සැකේ ඇවිත් තියෙන්නේ කොහින්ද කියලා, කලින් කෙල්ල වටේ ගිය නිසා, උබට බයයි,මේකිත් වටේ යයි කියලා පෙට්ටිය කඩපු හැටියේ. හැමෝම එහෙම නෑ ඉතින්. සැකේ තමයි ප්‍රශ්ණ වලට මූලිකම හේතුව, ඉතින් හේතුවක් නැතුව සැක කරන්නත් එපා, උබ කෙල්ලට නොදැන ඒකිව සැක කරත්, මොකක් හරි වැරදි වැටහීමක් ඇති වුන ගමන්, උබ ඒකිගේ ඇගට කඩාගෙන පනියි සැකේ නිසා පූර්ව නිගමනයකට ඇවිත්, ඒකෙන් වෙන්නේ සම්බන්ධය නිකම් කැඩෙන එකයි ,කෙල්ල හොද නම් උබට තමයි පාඩු වෙන්නේ. සමහර විට මේකිට සෙක්ස් කරන්න ඕන වෙලාද දන්නේ නෑනේ ෆන් එකට වගේ, උබව බදින්න ඉන්න නිසා වෙන්න ඇති සමහර විට උබත් එක්කම කරන්න ඉන්නේ. කෙල්ලොත් කොල්ලො වගේ තමයි, කෙල්ලොන්ටත් හැගීම් දැනීම් තියෙනවා.
    ගැහැණියක කුඩා වැරැද්දක් කළද, "පට්ට වේසි" යන ව්‍යවහාරයෙන් ඇයට දොස් තැබීම, අද කාළයේ පිරිමින්ට කජු කනවා තරම් ලේසි ය. විශේෂයෙන් තමන්ගේ බිරියට "වේසි" යයි කතා කරන සැමියන් අද සමාජයේ සුලභ ය. තමාගේ බිරිය "වේසියක්" නම්, ඇයව සහයට ගත් තමා ගොන් නාම්බෙකු වනු ඇත. මන්ද, මිනිසුන් සිය දහසක් සමග සිටින ගැහැණියක් සහයට ගැනීම තමාට කරගත හැකි ලොකු අමනකමක් නිසාවෙනි.

    සමාජයේ පහළම මට්ටමේ වෙසෙන ගණිකාවන් ගානට, තම බිරිය, සහෝදරිය, පෙම්වතිය හෝ වෙන කිසිදු ස්ත්‍රියක පත් කිරීම අහස පොළොව උහුලන්නැති පවකි.

    අනෙක් දුකට කරුණ වන්නේ, පිරිමින්ට කුණුහරුප කීම කැප සමාජයක් අද රටේ පවතීමය.

    ආදර අය්යේ, මල්ලියේ......ගැහැණියකට "වේසි" යයි කීමට පෙර නැවත හිතන්න....ඒ "වේසිය" කාගේ හෝ මවක් වීමට ඉඩ ඇත. නැතිමුත්, කවදා හෝ ලොව උත්තරීතර මාතෲ භාවය ලබාගන්නා ඇත්තියක් වීමට ඉඩ ඇත.

    මා මේ වචනය දන්නා බව මට ලැජ්ජාවට නොව, දුකට කරුණකි.
     
    essee87

    Active member
  • Oct 29, 2006
    348
    104
    43
    සීනි පැණිරස වෙන තාක් කල් ඇඹලයෝ ඒ සීනිවලට කෙළ හළනවා මෙන්ම, පියුම් රේණු තුඩින් පැණි බේරෙන කොට ඒ වටා මීමැස්සො රොක් වෙන්නාක් මෙන්, කුණු අඹයක් ඇති බදුනක ඇති අනිත් අඹත් වේගයෙන් කුණු වෙන්නාක් මෙන්, එක වර්ගයේ පක්ෂියෝ එකම දිසාවට පියාසරන්නාක් මෙන්...

    එලකිරියෙ කෙළි පොඩ්ඩකට අදාල ත්‍රෙඩ් එකක් වැටුණු සැණින් අපේ පැණි අංකල්ල බුරුතු පිටින් ඇවිත් මෙහි රොදබැදගෙන සාමීචියේ යෙදෙනවා නියතයි.
    .