isp can check your browsing history

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    උඹ කනෙක්ට් වෙන්නේ ටෝර් එකෙන් යන්නේ අහවල් site එකට කියල උන්ට පේනවා

    වරදී නම් නිවරදි කරන්ඩ්

    tunnel ekak use weddi ehema penne kohomada?
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,791
    12,970
    113
    නෝමල් නෙට් එකෙන් යනව නම් බලන්න පුලුවන් ප්‍රොවයිඩර් ට. යන ලින්ක් මොනවද කියල​. ඒත් ඔයා එන්ක්‍රිප්ටඩ් VPN එකක් යූස් කරනව නම් ප්‍රොවයිඩර් ට බලන්න බෑ.. මොකද වෙන වෙන ඒව පේන්නේ..
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,863
    1
    9,632
    113
    Gampaha
    උඹ කනෙක්ට් වෙන්නේ ටෝර් එකෙන් යන්නේ අහවල් site එකට කියල උන්ට පේනවා

    වරදී නම් නිවරදි කරන්ඩ්
    :no: baha.. unta penne uba tor ekata connect wekam witharai..
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,416
    2,461
    113
    ඇල්ල
    උන් ඔක්කොම රෙචොර්ඩ්ස් තියාගන්නවා. උබලා යන්නේ කොහෙද කරන්නේ මොනවද කියලා. VPN එකකට ලොග් උනත් උන් දන්නවා උබලා යන්නේ VPN එකක් හරහා කියලා.

    ඒකත් එහෙමද? කොහොම එහෙනම් හොර වැඩ කරන්නේ.
    උදා - ආණ්ඩුවලට විරුද්ධ ලියන ගොසිප් සයිට් / වැල සයිට් :confused:

    TOR දාල පලයංකො ඉතිං යන එහෙකට බලන්න බෑනෙ :yes: :yes:
    මෙකත් බැ කියන්නේ කට්ටිය

    නෝමල් නෙට් එකෙන් යනව නම් බලන්න පුලුවන් ප්‍රොවයිඩර් ට. යන ලින්ක් මොනවද කියල​. ඒත් ඔයා එන්ක්‍රිප්ටඩ් VPN එකක් යූස් කරනව නම් ප්‍රොවයිඩර් ට බලන්න බෑ.. මොකද වෙන වෙන ඒව පේන්නේ..

    Browsec වගේ එකක් යුස් කරන්න පුඵවන්ද මේකට? :confused:
     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    උදාහරණයක් විදියට ටෙලිකොම් එකට හරියටම කියන්න පුළවන්ද මේ සයිට් එක අප්ලෝඩ් කරන්නේ
    මොන අයිපි එකෙන්ද

    http://sinhala.lankahitgossip.com/w...sinhala.lankahitgossip.com/wp-admin/&reauth=1


    :eek: SLT eken kohomada ban eka kiyanne site eka use karana un inne wena rataka or encrypted tunnel ekak through nam update karanna un track karanne kohomada?
     

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,028
    4,815
    113
    vpn එකක් හිටියත් අපි කොතනටද කනෙක්ට් වෙන්නේ කියල උන්ට බලන්න පුළුවන් කියල අහල තියෙනව
    හැබැයි ගන්න දේ බලන්න බැහැ එතකොට

    නොර්මල් කනෙක්ෂන් වලදී අපි කරන කියන ඕනෙම දෙයක් මොනිටර් කරන්න පුළුවන්
    හැබැයි එක වෙන්නේ නැහැ
    මොකද ලක්ෂ ගානකගේ කරන කියන වැඩ හොයන්න උන්ට වෙන වැඩ නැද්ද

    වැරදි නම් නිවැරදි කරන්ඩ

    hari - local police eketa onenam a details ganna court order ekak ganna one
     

    Splash_smart

    Well-known member
  • Jan 26, 2016
    920
    508
    93
    machan monawa unath oya NAT seen eka ne. Internet wada karanne ehema ne. Traffic eliyata yaddi Ape private IP eka (PC eke) public IP (Real IP) ekakata change wenwa ne (SLT, Dialog... etc) ISP dena. Api kohe giyath through ISP yanna wenwa. Connection encrypt kaloth nam tikak safe eth not 100% safe naha.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ȜMA X;21672616 said:
    පුලුවන්. 2004 වාගේ dial up වලින් නෙට් යන කාලේ අපේ ගෙදරට 22000 විතර නෙට් බිලක් ආව. අපේ තාත්තා කේස් එක ඇද්දා එච්චර පාවිච්චි කරේ නැ කියලා. පස්සේ slt එකෙන් පිටු 80ක cr පොතක් විතර detailed report එකක් දුන්නා ගිය සයිට වලයි ලින්ක් ipඇඩ්චරස්, log උන phone number අරවා මේවා තියන. අපේ user name/pass උස්සලා අපේ මාමාගේ ලොකු එකා නෙට් පාවිච් කරලා :lol:
    ඉස්සර එස් එල් ටී ඩයලප් එකේ පුලුවන් යුසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි දන්නවනම් ඔනම ෆොන් ලයින් එකකින් කනෙක්ට් වෙන්න. එතකොට බිල් වෙන්නේ යුසර් නේම් එක අයිති එකාට. ඉස්සර් ඔක කලා ගොඩක් උන්. අන්ත චාටර් වැඩේ.
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    උබ කොහේ ගියත් උන්ට බලන්න පුලුවන්... ගෙදරින් නැතුව පබ්ලික් වයිෆයි එකකින් නම් කොහොමද දන්නේ නෑ.... ඒත් උන්ට අල්ල ගන්න ඔනේම නම් පබ්ලික් වයිෆයි කනෙක්ට් උනතැනින් ඒ ටයිම් එකට සීසීටිව් වලින් උන් ගන්නවා.... හැන්ගිලා ඉන්න බෑ කොහොමත් කොහෙන් හරි ලීක් වෙනවා... ලෝකෙම ඉන්න හොදම හැකර්ලත් අහු උන එකේ... මෙහේ එකෙක්ව අල්ල ගන්න උන්ට බැරිද.... (අල්ල ගන්නවා කිව්වේ උදාහරනයක් විදියටා
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    Ammo oi moda sinhalunge IT knowledge eka. lol

    Linux machine ekak dagena (dual boot), TOR dala wada karapiya hora wada karanawa nam.
    Hora wada karanawa nam ahu wenne nathi wenda karanda purudu weyan.

    tor-illustration.png


    Setting up Tor - https://trac.torproject.org/projects/tor/wiki/doc/TransparentProxy
     
    Last edited: