isp can check your browsing history

slsaico

Well-known member
  • Jul 19, 2008
    5,415
    2,461
    113
    ඇල්ල
    Is Your ISP Tracking You?

    මේකට උත්තර සිංහලෙන් විතරක් දාපල්ලා. මොකද ගුගල් එකේ කොපි කරන්නේ නැතිව
    1. අපි බලන සයිට් මොනවද? :confused:
    2. ඒ සයිට් වලින් අපි පාචිච්චි කරන්නේ මොන කැටගරිද? :confused:
    3. කොච්චර වේලාවක් ඉන්නවද? :confused:

    තව ප්‍රශ්ණ උඹලටත් ඇතිනේ.. :yes:
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Is Your ISP Tracking You?

    මේකට උත්තර සිංහලෙන් විතරක් දාපල්ලා. මොකද ගුගල් එකේ කොපි කරන්නේ නැතිව
    1. අපි බලන සයිට් මොනවද? :confused:
    2. ඒ සයිට් වලින් අපි පාචිච්චි කරන්නේ මොන කැටගරිද? :confused:
    3. කොච්චර වේලාවක් ඉන්නවද? :confused:

    තව ප්‍රශ්ණ උඹලටත් ඇතිනේ.. :yes:

    can answer but not in Sinhala as you demand....:yes::yes::yes::yes::yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    vpn එකක් හිටියත් අපි කොතනටද කනෙක්ට් වෙන්නේ කියල උන්ට බලන්න පුළුවන් කියල අහල තියෙනව
    හැබැයි ගන්න දේ බලන්න බැහැ එතකොට

    නොර්මල් කනෙක්ෂන් වලදී අපි කරන කියන ඕනෙම දෙයක් මොනිටර් කරන්න පුළුවන්
    හැබැයි එක වෙන්නේ නැහැ
    මොකද ලක්ෂ ගානකගේ කරන කියන වැඩ හොයන්න උන්ට වෙන වැඩ නැද්ද

    වැරදි නම් නිවැරදි කරන්ඩ
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,807
    16,642
    113
    Colombo
    vpn එකක් හිටියත් අපි කොතනටද කනෙක්ට් වෙන්නේ කියල උන්ට බලන්න පුළුවන් කියල අහල තියෙනව
    හැබැයි ගන්න දේ බලන්න බැහැ එතකොට

    නොර්මල් කනෙක්ෂන් වලදී අපි කරන කියන ඕනෙම දෙයක් මොනිටර් කරන්න පුළුවන්
    හැබැයි එක වෙන්නේ නැහැ
    මොකද ලක්ෂ ගානකගේ කරන කියන වැඩ හොයන්න උන්ට වෙන වැඩ නැද්ද

    වැරදි නම් නිවැරදි කරන්ඩ

    Habai api karana hama wadakma NSA eken nam dannawa :yes::yes::yes:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,362
    8,494
    113
    vpn එකක් හිටියත් අපි කොතනටද කනෙක්ට් වෙන්නේ කියල උන්ට බලන්න පුළුවන් කියල අහල තියෙනව
    හැබැයි ගන්න දේ බලන්න බැහැ එතකොට

    නොර්මල් කනෙක්ෂන් වලදී අපි කරන කියන ඕනෙම දෙයක් මොනිටර් කරන්න පුළුවන්
    හැබැයි එක වෙන්නේ නැහැ
    මොකද ලක්ෂ ගානකගේ කරන කියන වැඩ හොයන්න උන්ට වෙන වැඩ නැද්ද

    වැරදි නම් නිවැරදි කරන්ඩ
    :yes::yes:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    internet eka machan okkama balanna puluwan ISP saha main framework provider da
    habay ita wada nan mukut balanna widiyak naha machan mokada VPN walin wage wenne machan ekama IP ekakin dahas ganakata connect wena ekane. ehema ekk kohoma allannada ban??

    anika deepweb dark web sahenna safe kiyanawa...journalist la news ganawa kiyanawa..pakak safe

    p2p connect unata machan okkama use wenne ekama framework eka.. hitapan

    watura denawane apita.. wathura ena bate unta kohen kapala balanna puluwan ne??

    anna a wage tama normal public tools thiyenawane packet tracers wire shark wage

    owa public ewa nan hithapan usa wala koma tools da atte kiyala :(

    okkama trace wenawa machan mona wmahattaya mona hukaris eka dammath

    ekane kiyanne edward snowden ahu une

    dan koheda panalane inne
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,415
    2,461
    113
    ඇල්ල
    vpn එකක් හිටියත් අපි කොතනටද කනෙක්ට් වෙන්නේ කියල උන්ට බලන්න පුළුවන් කියල අහල තියෙනව
    හැබැයි ගන්න දේ බලන්න බැහැ එතකොට

    නොර්මල් කනෙක්ෂන් වලදී අපි කරන කියන ඕනෙම දෙයක් මොනිටර් කරන්න පුළුවන්
    හැබැයි එක වෙන්නේ නැහැ
    මොකද ලක්ෂ ගානකගේ කරන කියන වැඩ හොයන්න උන්ට වෙන වැඩ නැද්ද

    වැරදි නම් නිවැරදි කරන්ඩ

    පැහැදිලි කිරිම ගොඩක් හොදයි.

    උදා - EK එක කියලා හිතන්නකෝ . සාමාන්‍යෙයන් ඇමිඩිම්න් ලොග් වෙන්නේ AdminCP මේ කියන විදියටනේ.

    isp ට පුළුවන් EK AdminCP විතරක් සෙර්ච් කරලා ගන්න :confused:
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,415
    2,461
    113
    ඇල්ල
    internet eka machan okkama balanna puluwan ISP saha main framework provider da
    habay ita wada nan mukut balanna widiyak naha machan mokada VPN walin wage wenne machan ekama IP ekakin dahas ganakata connect wena ekane. ehema ekk kohoma allannada ban??

    anika deepweb dark web sahenna safe kiyanawa...journalist la news ganawa kiyanawa..pakak safe

    p2p connect unata machan okkama use wenne ekama framework eka.. hitapan

    watura denawane apita.. wathura ena bate unta kohen kapala balanna puluwan ne??

    anna a wage tama normal public tools thiyenawane packet tracers wire shark wage

    owa public ewa nan hithapan usa wala koma tools da atte kiyala :(

    okkama trace wenawa machan mona wmahattaya mona hukaris eka dammath

    ekane kiyanne edward snowden ahu une

    dan koheda panalane inne

    මම අදහස් කරේ ඕනේම කරන සයිට් එකක් ආන්ඩුවට විරුද්ධ ලියන ගොසිප් කියලා හිතමු. ආණ්ඩුවට පුළුවන් නේද එ් සයිට් එක අප්ලෝඩ් කරන්නේ කොහෙන්ද කියලා බලා ගන්න. ලංකවේ විතරයි මම අදහස් කරන්නේ. මේකෙත් blogger බැ නියලා මම හිතනවා wp / joomla පුවුන් නේද? :confused:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Habai api karana hama wadakma NSA eken nam dannawa :yes::yes::yes:

    අආහ ඒවගේම බන් අපේ සර්ච් හිස්ටරි එකෙන් ටෝරන්ටින්ග් වලින් buying & සෙලින්ග් වලින් ලොකු ලොකු sites හෑ සොෆ්ට්වෙයාර් නිෂ්පදකයොත් අපි ගැන මොනිටර් කරනවා

    refer~BIG data

    වැරදි නම් නිවරදි කරන්ඩ

    පැහැදිලි කිරිම ගොඩක් හොදයි.

    උදා - EK එක කියලා හිතන්නකෝ . සාමාන්‍යෙයන් ඇමිඩිම්න් ලොග් වෙන්නේ AdminCP මේ කියන විදියටනේ.

    isp ට පුළුවන් EK AdminCP විතරක් සෙර්ච් කරලා ගන්න :confused:
    isp ට පුළුවන් EK AdminCP විතරක් සෙර්ච් කරලා ගන්න

    එක නම් කොහොමද දන්නේ නැහා

    හැබැයි පුද්ගලයෙක් විදියට එයාගේ true identitiy එක එය ඉන්ටර්නෙට් එකේ කරන්නේ මොනාද කියන එක හොයාගන්න පුළුවන් ඇති
    ඒ වගේම මේ සයිට් එකේ ඇඩ්මින් කියලත් හොයාගන්න පුළුවන් ඇති

    බැරි දෙයක් නහා
    යන වෙලාව විතරයි
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මම අදහස් කරේ ඕනේම කරන සයිට් එකක් ආන්ඩුවට විරුද්ධ ලියන ගොසිප් කියලා හිතමු. ආණ්ඩුවට පුළුවන් නේද එ් සයිට් එක අප්ලෝඩ් කරන්නේ කොහෙන්ද කියලා බලා ගන්න. ලංකවේ විතරයි මම අදහස් කරන්නේ. මේකෙත් blogger බැ නියලා මම හිතනවා wp / joomla පුවුන් නේද? :confused:

    ba ban ba, privacy dammoth domain and server wath hoyanna ba, .lk ewage nam wisthara gannawane
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,606
    778
    113
    Hamilton, NZ
    පුලුවන්. 2004 වාගේ dial up වලින් නෙට් යන කාලේ අපේ ගෙදරට 22000 විතර නෙට් බිලක් ආව. අපේ තාත්තා කේස් එක ඇද්දා එච්චර පාවිච්චි කරේ නැ කියලා. පස්සේ slt එකෙන් පිටු 80ක cr පොතක් විතර detailed report එකක් දුන්නා ගිය සයිට වලයි ලින්ක් ipඇඩ්චරස්, log උන phone number අරවා මේවා තියන. අපේ user name/pass උස්සලා අපේ මාමාගේ ලොකු එකා නෙට් පාවිච් කරලා :lol:
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,328
    15,491
    113
    උන් ඔක්කොම රෙචොර්ඩ්ස් තියාගන්නවා. උබලා යන්නේ කොහෙද කරන්නේ මොනවද කියලා. VPN එකකට ලොග් උනත් උන් දන්නවා උබලා යන්නේ VPN එකක් හරහා කියලා.
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,623
    2,718
    113
    unge athule data analysis unit ekak wenama thiyenawa browsing history analyse karala eka eka weda karana. services balance karanna load balance karanna wage