TOR දාල පලයංකො ඉතිං යන එහෙකට බලන්න බෑනෙ![]()
![]()
උඹ කනෙක්ට් වෙන්නේ ටෝර් එකෙන් යන්නේ අහවල් site එකට කියල උන්ට පේනවා
වරදී නම් නිවරදි කරන්ඩ්
උඹ කනෙක්ට් වෙන්නේ ටෝර් එකෙන් යන්නේ අහවල් site එකට කියල උන්ට පේනවා
වරදී නම් නිවරදි කරන්ඩ්
baha.. unta penne uba tor ekata connect wekam witharai..උන් ඔක්කොම රෙචොර්ඩ්ස් තියාගන්නවා. උබලා යන්නේ කොහෙද කරන්නේ මොනවද කියලා. VPN එකකට ලොග් උනත් උන් දන්නවා උබලා යන්නේ VPN එකක් හරහා කියලා.

මෙකත් බැ කියන්නේ කට්ටියTOR දාල පලයංකො ඉතිං යන එහෙකට බලන්න බෑනෙ![]()
![]()
නෝමල් නෙට් එකෙන් යනව නම් බලන්න පුලුවන් ප්‍රොවයිඩර් ට. යන ලින්ක් මොනවද කියල. ඒත් ඔයා එන්ක්‍රිප්ටඩ් VPN එකක් යූස් කරනව නම් ප්‍රොවයිඩර් ට බලන්න බෑ.. මොකද වෙන වෙන ඒව පේන්නේ..

උදාහරණයක් විදියට ටෙලිකොම් එකට හරියටම කියන්න පුළවන්ද මේ සයිට් එක අප්ලෝඩ් කරන්නේ
මොන අයිපි එකෙන්ද
http://sinhala.lankahitgossip.com/w...sinhala.lankahitgossip.com/wp-admin/&reauth=1
උදාහරණයක් විදියට ටෙලිකොම් එකට හරියටම කියන්න පුළවන්ද මේ සයිට් එක අප්ලෝඩ් කරන්නේ
මොන අයිපි එකෙන්ද
http://sinhala.lankahitgossip.com/w...sinhala.lankahitgossip.com/wp-admin/&reauth=1
SLT eken kohomada ban eka kiyanne site eka use karana un inne wena rataka or encrypted tunnel ekak through nam update karanna un track karanne kohomada?VPN ekak haraha enawa nam ISPlata karanna puluwan dewal seemithaiSLT eken kohomada ban eka kiyanne site eka use karana un inne wena rataka or encrypted tunnel ekak through nam update karanna un track karanne kohomada?
vpn එකක් හිටියත් අපි කොතනටද කනෙක්ට් වෙන්නේ කියල උන්ට බලන්න පුළුවන් කියල අහල තියෙනව
හැබැයි ගන්න දේ බලන්න බැහැ එතකොට
නොර්මල් කනෙක්ෂන් වලදී අපි කරන කියන ඕනෙම දෙයක් මොනිටර් කරන්න පුළුවන්
හැබැයි එක වෙන්නේ නැහැ
මොකද ලක්ෂ ගානකගේ කරන කියන වැඩ හොයන්න උන්ට වෙන වැඩ නැද්ද
වැරදි නම් නිවැරදි කරන්ඩ
ඉස්සර එස් එල් ටී ඩයලප් එකේ පුලුවන් යුසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි දන්නවනම් ඔනම ෆොන් ලයින් එකකින් කනෙක්ට් වෙන්න. එතකොට බිල් වෙන්නේ යුසර් නේම් එක අයිති එකාට. ඉස්සර් ඔක කලා ගොඩක් උන්. අන්ත චාටර් වැඩේ.ȜMA X;21672616 said:පුලුවන්. 2004 වාගේ dial up වලින් නෙට් යන කාලේ අපේ ගෙදරට 22000 විතර නෙට් බිලක් ආව. අපේ තාත්තා කේස් එක ඇද්දා එච්චර පාවිච්චි කරේ නැ කියලා. පස්සේ slt එකෙන් පිටු 80ක cr පොතක් විතර detailed report එකක් දුන්නා ගිය සයිට වලයි ලින්ක් ipඇඩ්චරස්, log උන phone number අරවා මේවා තියන. අපේ user name/pass උස්සලා අපේ මාමාගේ ලොකු එකා නෙට් පාවිච් කරලා![]()