ගොඩක් උන් කියනව බොක දාන්න ගිය වෙලාවක මොකද කරන්නෙ ඇහුවොත්![]()
දුමින්දගෙ අයිය රෙනෝ.. 

ගොඩක් උන් කියනව බොක දාන්න ගිය වෙලාවක මොකද කරන්නෙ ඇහුවොත්![]()

රෙනෝ කියන්නෙ කවුද බං..




සිරාවටම ඕයි.. මම දන්න තරමට උදේ ඉදන් ලින්ක් 10,15 ක් විතර එක එක තැන් වල වැටුනා.. මේකෙම බර ගාණක් තිබ්බා. මුං තාම ලින්ක් හොයනවා..![]()

ඒ ටිකකට මකලා බන්![]()

දුමින්දගෙ අයිය රෙනෝ..

පව් බං.... කඩා බිඳගෙන ඇවිල්ල හොයන කොට අමාරුයිනේ.... හැම පේජ් එකකම උඩින්ම ලින්ක එක දාන්න ඕන... එතකොට පුතීලා හොයා ගනියිනේ....![]()



සනත් අයිය ෆයියටත් usb පුට්ටු කරන් ලින්ක්ස් රිපෝට් කරනවද කොහද, මේ තියෙනවා මේ නෑ ......![]()


ආචාරය මා පුතී......!!!



සනත් අයිය ෆයියටත් usb පුට්ටු කරන් ලින්ක්ස් රිපෝට් කරනවද කොහද, මේ තියෙනවා මේ නෑ ......![]()




අර බැංකුවේ සීන් එකත් කෙල්ලෙක්ට බැංකුවට යන්න බැරි ගානට ඇදන් ගියා, මේකත් ඉතින් මිනියක් මැරෙනකන්, පවුලක් කැඩෙනකන් ඇදන් යයි...... මේවා බලලා පොස්ට් හදලා ශෙයා කරන උන් දන් නෑ උන්ගේ අම්මලා තාත්තල උකාගෙන උන් හම්බුන විත්තිය. දුපතේ උත්තු.......![]()
ඒක නෙමෙයි..
මෙතෙක් කාලයකට දැකපු ඒවා එක්ක බලද්දි දෙපාර්ශවයම පුසිද්ධ ජනප්‍රිය චරිත දෙකක් එකට වැඩ පෙන්නන වීඩියෝ එකක් දැක්කමද කොහෙද... මීට කලින් බලපු ඒවා වල එක්කො එක්කෙනෙක් ප්‍රසිද්ධ අනික සාමාන්‍ය කෙනෙක්..
පියාඹන මාලුවෝ එකේ සීන් එක තිබ්බට ඒකෙ ගයේෂා ඒ දවස් වල ප්‍රසිද්ධ නැහැනෙ එච්චරම
ඒකට තමයි කියන්නේ ප්‍රසිද්ධ ජනප්‍රිය තරු දෙකක් උරෙන් උර ගැටෙන මහා මංගල්‍යය කියල
